මානසික ප්‍රශ්නයක්

nishanKK

Member
Jan 16, 2016
6
1
0
උඹට හිතට වද දෙන දෙයක් නිසා Treatments ගන්න වෙනව මචන්...උඹ කොහෙද ඉන්නේ.. ෂේප් එකේ treatment plan එක කරන් යන්න.. නුගේගොඩ කොහුවල කිට්‍ටුව නම් බදාදා කළුබෝවිල හෝස්පිල්ට් එකේ මනසුව පියසට යන්න.. මේක ඇත්ත සීන් එකක් නම් පුලුවන් උදව්වක් කරන්නම්...

මම කීප සැරයක්ම තීරණය කළා මානසික රෝග පිලිබඳ දොස්තර කෙනෙක් ගාවට යන්න. ඒත් මට හිතාගන්න බෑ මේ වගේ දෙයක් කියන්නේ කොහොමද කියලා. අනික මම එහෙම පොඩි ළමයි ගැන ලිංගික ආසාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මට එහෙම කිසිම දෙයක් කරන්න හීනෙකින්වත් හිතිලා නෑ ඒ පොඩි එකා ගැනවත් වෙන කිසිම පොඩි එකෙක් ගැන.

එකම දේ ඒ දේ දකින්න හිතේ ආසාවක් තියෙන එක විතරයි. මේක හිතින් හිතලම නවත්ත ගන්න උත්සාහ කළා මම මේක ඇතිවෙච්ච දවසේ ඉඳන්ම. ඒත් සැරෙන් සැරේ හිතට එනවා.
 

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Oya gedarin ain veyan machan...... Atheethaya amathaka karala heta gana hithanna..... Kellage sambande nathi una kiyala e gana hithanna epa.... Atheethaya hari gassanna ba eth anagathaya lassana karanna puluvan atndethaye varadi hadagena.....
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලේඩි ඩොක්ටර් කෙනෙකුට කියපං, ගොඩක් හොඳ ළමා මනෝ වෛද්‍යවරු ඉන්නෙ ඒ අය, පිරිමි ඩොකෙක්ට පෙන්නුවොත් ඕක හෙන සීරියස් එකක් කියල උඹෙන් සල්ලි කඩාගන්න බලයි.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    meke inna A/L karala gedara inna kollek gedarata genavagena kollo gaapan vade ivarai.
    un 19+ nisa legal case ekakuth na. robin hood vage ekek kiyana ekath me davas vala gedara inne. :rolleyes::P
    ලේඩි ඩොක්ටර් කෙනෙකුට කියපං, ගොඩක් හොඳ ළමා මනෝ වෛද්‍යවරු ඉන්නෙ ඒ අය, පිරිමි ඩොකෙක්ට පෙන්නුවොත් ඕක හෙන සීරියස් එකක් කියල උඹෙන් සල්ලි කඩාගන්න බලයි.

    palayan ban yanna navalokedi lady doctor kenek mama channel karala beheth ganna, eki dunna beheth valata hoda uneth na. horu nam horu hoda nam hoda ekata ganu pirimi bedayak na.
     
    Last edited:

    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    සොහොන;19576780 said:
    අයියො තමුන්ගෙ හිත පාලනයක් කර ගන්න බැ අසහනයට දොස්තරලා හරියන්නෙ නැ :P කෙල්ලෙක් හොයාගෙන කසාදයක් බැදන් ඔය අසහනය අඩු කර ගනින්

    :yes::yes:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    palayan ban yanna navalokedi lady doctor kenek mama channel karala beheth ganna, eki dunna beheth valata hoda uneth na. horu nam horu hoda nam hoda ekata ganu pirimi bedayak na.

    තොට තේරෙන්නෙ නෑ මූට තියෙන්නෙ චයිල්ඩ් අබුයුස් කරන්න ඕනෙ කමක්, ලේඩි ඩොක්ට කෙනෙකුට පෙන්නන්න කියන්නෙ ලමයිගෙ මනස ගැන පිරිමියෙකුට වඩා ගෑණු කෙනෙකුට තේරෙන හින්ද, උඹ නවලෝකෙ ගියාට අපි නන් එහෙ යන්නෙ නෑ, ඕකෙ ඉන්නෙ ඔක්කොම නම ගිය දොස්තරල, නවලෝඑකෙ ගැන කියනව නන් ICU එකේ දවසට 16000ක් ගන්නව, මං දන්න කෙනෙක් ඩෙංගු හැදිල හිටියා , ඇටෙන්ඩන් කෙනෙක් වත් හිටියෙනෑලු, සල්ලි තිඋනට ඩොකාලට දෙන්න ඕනෙ නෑ,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මානසික දොස්තර කෙනෙක් ගාවට යන්න, දොස්තර ගාවට යන්න ලජ්ජා වෙන්න එපා... ඒගොල්ලෝ ගාවට කොහොමත් යන්නේ ඔයවගේ කට්ටිය තමා....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kellek hoyagena badina eka thama thiyenne.. dan parana kehel mal hithala wadak nane.. oya wayasata badala inna epai.. ehema nathi nisa thama mole kara wela oya wage wikara adahas enne..
     

    nishanKK

    Member
    Jan 16, 2016
    6
    1
    0
    තොට තේරෙන්නෙ නෑ මූට තියෙන්නෙ චයිල්ඩ් අබුයුස් කරන්න ඕනෙ කමක්, ලේඩි ඩොක්ට කෙනෙකුට පෙන්නන්න කියන්නෙ ලමයිගෙ මනස ගැන පිරිමියෙකුට වඩා ගෑණු කෙනෙකුට තේරෙන හින්ද, උඹ නවලෝකෙ ගියාට අපි නන් එහෙ යන්නෙ නෑ, ඕකෙ ඉන්නෙ ඔක්කොම නම ගිය දොස්තරල, නවලෝඑකෙ ගැන කියනව නන් ICU එකේ දවසට 16000ක් ගන්නව, මං දන්න කෙනෙක් ඩෙංගු හැදිල හිටියා , ඇටෙන්ඩන් කෙනෙක් වත් හිටියෙනෑලු, සල්ලි තිඋනට ඩොකාලට දෙන්න ඕනෙ නෑ,

    මට එහෙම වුවමනාවක්වත් ආසාවක් වත් නෑ. එහෙම නම් මම කියනවා එහෙමයි කියලා. මේ ටික කියපු එකේ ඒ දේ කියන්න බැරි කමක් නෑ. ඒත් එහෙම දෙයක් නෑ මට.

    අනික ඒ පොඩි එකා නිකන් දැක්කට එහෙම යන්තම්වත් දෙයක් හිතුනේ නෑ. එකම ප්‍රශ්නේ ඒ පොඩි එකා ඇඳුම් නැතුව නානවා දකින්න හිතේ ආසාවක් තියෙනවා වගේ. එච්චරයි.
     
    • Like
    Reactions: JesonRulez

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya yati hithe itu karaganna beri wetcha ewa tamai nanapraka widiyata eliyata enne.ubata tiyenne sex aduwa.geniyek hoyganin joliyata hari.mind eka kiyana eka ohoma tamai.desire fullfil karaganna beriunoth ilaga best alternative ekata set wenawa.ubata ube mind eka control ne.geniyek hoyaganin wahama.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොට තේරෙන්නෙ නෑ මූට තියෙන්නෙ චයිල්ඩ් අබුයුස් කරන්න ඕනෙ කමක්, ලේඩි ඩොක්ට කෙනෙකුට පෙන්නන්න කියන්නෙ ලමයිගෙ මනස ගැන පිරිමියෙකුට වඩා ගෑණු කෙනෙකුට තේරෙන හින්ද

    පිස්සුද බන් ලේඩි ඩොක්ටර් කෙනෙක් හරියන්නේ නෑ. පිරිමි එකෙක් ගාවට පලයන් යනවනං, පිරිමි කෙනෙක්ගේ හිත ගැන දන්නේ පිරිමි කෙනෙක්නෙ. උපදෙස් ඕනේ මුට මිසක් ළමයට නෙවේ නේ. ගෑනු අය ඩොක්ටර් නෙවේ කවුරු උනත් පිරිමි කෙනෙක් ඔහොම කතාවක් කිව්ව ගමන් ඇදට බලන්නේ, මු නං ළමා අපචාරකයෙක් ස්ත්‍රී දුෂකයෙක් මහා වලත්තයෙක් කියල කලින්ම නිගමනේ දීල ඉවරයි. පිරිමි එකෙක්ට ඊට වඩා සාදාරනවා ඔය ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන්.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඔය ගෙදරින් අයින් වෙයන් :yes: ඕන කෙනෙකුට හැමදාම ඔහොම දකිද්දී ඕක වෙන්න පුළුවන්.
    8.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක පොඩි සීන් එකක් බන්.
    දොස්තර කෙනෙක්ව හම්බෙන්න පලයන්.
    මානසික දොස්තර කෙනෙක්ව හම්බෙයන්.
    සල්ලි ටිකක් එකතු කරලා හොද බඩුවක් ගහපන්.
    උබ වැඩිය හුකලා නැති එකෙක් වගේ මට තේරෙන විදියට.
    ඒකයි කිව්වේ හොද බඩුවක් ගහපන් කියලා.