මානසික ප්‍රස්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මානසික ප්‍රස්නයක්

    මගෙ ඔලුවට වේගෙන් විකාර අදහස් එනව,
    නවත්ත ගන්ට ක්‍රමයක් කියපල්ලකො,
    මයින්ඩ් ගේම් එකක්වත්
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    013371a7-42e5-4d01-98b6-09f42f391422.gif

    මේක දිහා බලන් හිටියම හරියයිද, අැස් අවුල් යයිද
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මචන් සිංහල බෙහෙත් ටිකක් බීපන් ඉංගිරිසි බෙහෙත් බිව්වොත් දවසෙම dope වෙලා තමයි ඉන්න වෙන්නේ. දයානන්ද උග්ගල්ල කියන වෙද මහත්තයට පොඩ්ඩක් පෙන්න ගන්න, විස්තර අවශ්‍ය නම් pm එකක් දාන්න. මේ link එක බලන්න. http://www.elakiri.lk/forum/showthread.php?p=20576942