මානසික රෝගයකට උපදෙස් අවශ්‍යයයි !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේකයි සිද්ධිය මගේ හිතවත් කෙනෙක් ඉන්නවා මනුස්සයා සැහෙන කාලයක් ඉඳන් කිසි දෙයක් වැඩක් නැ,මට තමයි ඔක්කොම වෙන්නෙ,මට කෙලවුනා වගේ කතා කිය කිය හෙන අවුලෙන් ඉන්නෙ,මිනිහා හොඳ දක්ශ පොරක් නමුත් කිසියම් හෝ හෙතුවක් නිසා මෙහෙම වෙලා තියනවා,මම හිතනවා මේ විෂාද තත්වයක් වෙන්න ඔනේ කියලා,මිනිහාට මේ තත්වය උත්සන්න වෙන්නෙ විභාහග වලට එහෙම මුන දෙන්න ලන් උනාම කියල එයාගේ අම්මා කිව්වා,අම්මා කියනවා පොඩි කාලේ ඉස්කොලේ උනු සිද්ධියක් නිසාලු මෙහෙම වෙන්නෙ,දොස්තරලා ගාවට ගියත් එ අය දෙන උපදෙස් වලට මෙයා වැඩ කරන්නෙත් නැල්ලු,බෙහෙත් බොන්නෙත් නැතිලු,මම ඔක මිනිහාගෙන් ඈහැව්වට පස්සෙ කිව්වෙ දොස්තරලා මගේ රෝගය ගැන දන්නෙ නැ උන් සල්ලි පස්සෙ යන උන්,මා එක්ක හරියට වෙලාව අරන් කතා කලෙවත් නැ කියලා.

    මට හිතෙන්නෙ මොහොන ප්‍රතිකාරයක් කලොත් මේ තත්වයෙන් ගොඩ ගන්න පුලුවන් වෙයි නෙද ? මේ ගැන කතා කරන්න හොඳ කෙනෙක් ඔයගොල්ලො දන්නවාද,කෞන්සිලින් කරන කෙනෙක්,පුජක පක්ශයේ කෙනෙක් උනොත් වඩාත් හොඳයි,ෆාදර් කෙනෙක් වගේ දන්නවා නම් එත් කියන්නෙ,මොකද මෙයා ආගමේ කෙනෙක් ඉතින් එහෙම කෙනෙක් කියන එක දොස්තර කෙනෙක් කියනවට වඩා අහන්න තියන සම්භවිතාව වැඩි.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    doca lata owa hnda krnna ba bn
     
    • Like
    Reactions: 001flyD

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    exam wala weak da? nattam onawata wada baya welada?
    puluwan tharam motivate karanna oyita wada dewal minissunta wenawa kiyala ewa penanne
    stress wedi wela depress wela inne
    owa godak udata giyama suicidal thoughts pawa enawa
    ammalata kiyanna poddak serious ganna kiyala
     
    • Like
    Reactions: 001flyD

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    exam wala weak da? nattam onawata wada baya welada?
    puluwan tharam motivate karanna oyita wada dewal minissunta wenawa kiyala ewa penanne
    stress wedi wela depress wela inne
    owa godak udata giyama suicidal thoughts pawa enawa
    ammalata kiyanna poddak serious ganna kiyala

    mata wela thyena eka wage ekak
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    exam wala weak da? nattam onawata wada baya welada?
    puluwan tharam motivate karanna oyita wada dewal minissunta wenawa kiyala ewa penanne
    stress wedi wela depress wela inne
    owa godak udata giyama suicidal thoughts pawa enawa
    ammalata kiyanna poddak serious ganna kiyala
    kiyanna thiyana dewal okkoma kiyala thiyenne machan,pora daksha porak exams walata witharak nemyi mokak hari deyakata muhuna denna giyama ohoma thama ,A/L Maths karala hondata pass unu ekek mu,oya case eka podi kale indan tika tika thibila dan uthsanna wela thiyenne

    mata wela thyena eka wage ekak
    umbata pm ekak damma poddak balahanko
     
    • Like
    Reactions: Depression

    pulasthikur

    Active member
  • Oct 19, 2013
    325
    103
    43
    better to take long term medicine. 1st consult a psychiatrist.
    muta pena widihata kawruth wishwasa karanne naha even the psychiatrist.that's
    a personality disorder.
     
    • Like
    Reactions: 001flyD

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    oka hoda karanna puluwan machan
    counseling walin, counseling kiyanne kata karana ekama newei tawa krama tiyenawa
    habai hoda qualified ekkenek karanna oni, boru karana aya godak wadiy

    meya lagata gehen balanna, lankawe inna hodama kenek, charges tikak wadiy habai solution ekak dei
    beheth ganna oninam meya kiyai.. beheth ganna gaman treatment karai
    http://www.globalmindslanka.org/aboutus.php
     
    • Like
    Reactions: 001flyD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මේකේ ඉන්නෙත් වැඩිපුරම මානසික ලෙඩ්ඩු . මානසික ලෙඩකට මේකේ ඉන්න එවුනන් ගෙන් උපදෙස් ගන්නවා කියන්නේ පිස්සේ ග් ගෙන් පිස්සන් කොටුවට යන පාර අහනවා වාගේ වැඩක් 🤣🤣🤣🤣🤣🤣
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෝහනය කරලා permanent solution ගන්න බැහැ. නමුත් try කරලා බලන්න පුළුවන්, ඔය brain chemical unbalance cases මෝහනය කරලා ගොඩ දාන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් brain chemicals හරි යනවා motivation එක එක්ක workout කරණකොට. ඒකියන්නේ workout එක base කරගෙන ගන්න පුළුවන් දේවල් තියෙනව කියන knowledge එක ලැබෙන්න ඕන. ඊටපස්සේ workout කරන්න ඕන. එතකොට workout කරණකොට progress එකක් තමන්ට දැනෙන කොට motivate වෙනවා. Rewards ලැබෙනවා brain chemicals වෙනස් වෙනවා.
    මානසික ලෙඩ වලට දෙන බෙහෙත් බීවාම system අවුල් යනවා බං ගොඩක් :dull: උතුර දකුණ මාරු වෙලා නැගිටින්නෙ එතකොට. Side effects තියෙනව හැබැයි ලෙඩ අඩු වෙන අය ඉන්නව. (control කරන අය දැකල තියෙනව)