මේකයි සිද්ධිය මගේ හිතවත් කෙනෙක් ඉන්නවා මනුස්සයා සැහෙන කාලයක් ඉඳන් කිසි දෙයක් වැඩක් නැ,මට තමයි ඔක්කොම වෙන්නෙ,මට කෙලවුනා වගේ කතා කිය කිය හෙන අවුලෙන් ඉන්නෙ,මිනිහා හොඳ දක්ශ පොරක් නමුත් කිසියම් හෝ හෙතුවක් නිසා මෙහෙම වෙලා තියනවා,මම හිතනවා මේ විෂාද තත්වයක් වෙන්න ඔනේ කියලා,මිනිහාට මේ තත්වය උත්සන්න වෙන්නෙ විභාහග වලට එහෙම මුන දෙන්න ලන් උනාම කියල එයාගේ අම්මා කිව්වා,අම්මා කියනවා පොඩි කාලේ ඉස්කොලේ උනු සිද්ධියක් නිසාලු මෙහෙම වෙන්නෙ,දොස්තරලා ගාවට ගියත් එ අය දෙන උපදෙස් වලට මෙයා වැඩ කරන්නෙත් නැල්ලු,බෙහෙත් බොන්නෙත් නැතිලු,මම ඔක මිනිහාගෙන් ඈහැව්වට පස්සෙ කිව්වෙ දොස්තරලා මගේ රෝගය ගැන දන්නෙ නැ උන් සල්ලි පස්සෙ යන උන්,මා එක්ක හරියට වෙලාව අරන් කතා කලෙවත් නැ කියලා.
මට හිතෙන්නෙ මොහොන ප්රතිකාරයක් කලොත් මේ තත්වයෙන් ගොඩ ගන්න පුලුවන් වෙයි නෙද ? මේ ගැන කතා කරන්න හොඳ කෙනෙක් ඔයගොල්ලො දන්නවාද,කෞන්සිලින් කරන කෙනෙක්,පුජක පක්ශයේ කෙනෙක් උනොත් වඩාත් හොඳයි,ෆාදර් කෙනෙක් වගේ දන්නවා නම් එත් කියන්නෙ,මොකද මෙයා ආගමේ කෙනෙක් ඉතින් එහෙම කෙනෙක් කියන එක දොස්තර කෙනෙක් කියනවට වඩා අහන්න තියන සම්භවිතාව වැඩි.

උතුර දකුණ මාරු වෙලා නැගිටින්නෙ එතකොට. Side effects තියෙනව හැබැයි ලෙඩ අඩු වෙන අය ඉන්නව. (control කරන අය දැකල තියෙනව)