මානසික ලෙඩක්ද මචන් මට...

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඕක මහලොකු දෙයක්ද බන් අම්මට අම්ම කියල කතාකරපන් ..
    උබලටඅවුරුදු 18 කට 20 කට පස්සෙ හම්බෙන කෙල්ලන්ට සුදූ / බබා කියන්න පුලුවන් නම් අම්මට අම්මා කියන්න බැරි ද බන්

    sirama kathawa, kellage ammata amma kiyanna puluwannam, taman vedu ammata kata erala ammma kiyanna berinam uba puduma sonnayek :oo::oo:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    machoo

    machang ubata wenas wenna puluwan
    bandahama ammala dennatama amme kiyala kataakaranna dan balapan hospital ekaka inna doctorsla nurse la gaanu okkotama kataaa karanne amme kiyala itin ubata wenas wenna bari ai
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Heheheeheh............... meeka maara vihiluwak ban...

    dan thota ahasin watunu nandammata amma kiyanna kata hadanna puluwan.. thoge ammata amma kiyala kiyanna bahaa... yakooo ammage satuta wenuwen hitha atulen mona tibbat pitin amma kiyala kata karapan... nandammata amma kiyanna hadanava wageeee...............

    mona gataluda ban meevaaaa... umbe langama uttare tiyagena metana boruwa danna epaa bannn...

    amma rata giye thopi wenuwen eka matakai nam umbata katak arala amma kiyanna bari wenna bahaneee................ thamange hitha thamanta nathu kara ganin ban....

    oka ledak nemei uwamanava nati kama.. eka parak kiyapan hamadaatama hariyai....

    tharaha wenna epa awegashiliwa uttara dunnata... paudgalikava oya wagee gatalu peeenna baha mata...
    mokada oka gataluwak nemei.....................!!!!!!!! thopio wenuwen duk windala salli hamba karala loku mahat karala anagathayak goda nagapu amma gana adarayak ati kara ganin... nikanma ammeee kiyai.....

    ehemat bari nam honda pollak aragena athak payak kadenna gaha ganin... nikanma ammeee kiyaii..................

    lajjai umbalage me prashna gana.... jivithe hama deema ibema purudu wenne naha... ayasayen hari purudu wenna ona dewal tiynava manussayoo

    jaya wevaaaaaaaaaaaaa...................!!!!!!!!!!!!!!
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මේ ප්‍රස්නේ උගේ පැත්තෙනුත් හිතලා බලහල්ලා ,තමන්ට දැනුම් තේරුම් තියන කලේ ඉදන් අම්මා කියන්න ලග හිටියේ ආච්චි ,තමන්ගේ සම්පුර්ණ ළමා කාලයම ගෙවිල ගියේ ආච්චිත් එක්ක ,අම්මා ලංකාවට ඇවිල්ලා ගියත් මට හිතෙන විදිහට වැඩි කාලයක් අම්ම ලග ඉන්න නැතුව ඇති ,so අම්මත් එක්ක වැඩිය සහ සම්බන්දයක් ඇති වෙලාම නෑ ,අව්රුදු 20න් පස්සේ අම්මා ලග හිටියත් එතකොට අර ළමා කාලය ඉවරයි ,අවරුදු 20න් වගේ පස්සේ කොල්ලෝ තමන්ගේ ප්‍රශ්න දුක සැප බෙදාගන්නේ යාලුවෝ එක්ක .එක හින්දා තාම අම්මත් එක්ක හරි බැදීමක් ගොඩ නගා ගන්න බැරි වෙන්න ඇති .අවරුදු 20 දිස්සේ අම්මා කිව්වේ ආච්චිට හින්දා දැන් තමන්ගේම අම්මට අම්මා කියන්නේ කට හදාගන්න අමාරුයි .

    මන් නම් කියන්නේ දැන් උබ අම්මට ටිකක් ලං වෙයන් ,තියන ප්‍රශ්න කතා කරපන් ,දුක සැප හොදට හොයලා බලපන් ,උබට නිකන්ම අම්මා කියවෙන තැනට එයි .ඕක තමන්ගේ පපුවෙන්ම එන්න එපයි අපි කොහොම කිව්වත්.:yes:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    අම්මට දණ ගහලා වැඳලා අඬපන් සමාව ඉල්ලලා එතකොට ඔක්කොම හරි.උඹ නිසා වෙන්න ඇති ඒ මනුස්සයා තාත්තා දාලා ගියාට පස්සේ වෙන මිනිහෙක් එක්ක නොයා උඹලව හොඳින් තියන්න හිතන් රට ගිහින් දුක් විඳින්න ඇත්තේ.ඒ අතින් උඹේ අම්මා වගේ අය අද කාලේ හරි අඩුයි මචෝ.උඹ වාසනාවන්තයි ඒ වගේ අම්ම කෙනෙක් ලැබිච්ච එකට.කට ඇරලා කතා කරපන්.
    :yes::yes::yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ ප්‍රස්නේ උගේ පැත්තෙනුත් හිතලා බලහල්ලා ,තමන්ට දැනුම් තේරුම් තියන කලේ ඉදන් අම්මා කියන්න ලග හිටියේ ආච්චි ,තමන්ගේ සම්පුර්ණ ළමා කාලයම ගෙවිල ගියේ ආච්චිත් එක්ක ,අම්මා ලංකාවට ඇවිල්ලා ගියත් මට හිතෙන විදිහට වැඩි කාලයක් අම්ම ලග ඉන්න නැතුව ඇති ,so අම්මත් එක්ක වැඩිය සහ සම්බන්දයක් ඇති වෙලාම නෑ ,අව්රුදු 20න් පස්සේ අම්මා ලග හිටියත් එතකොට අර ළමා කාලය ඉවරයි ,අවරුදු 20න් වගේ පස්සේ කොල්ලෝ තමන්ගේ ප්‍රශ්න දුක සැප බෙදාගන්නේ යාලුවෝ එක්ක .එක හින්දා තාම අම්මත් එක්ක හරි බැදීමක් ගොඩ නගා ගන්න බැරි වෙන්න ඇති .අවරුදු 20 දිස්සේ අම්මා කිව්වේ ආච්චිට හින්දා දැන් තමන්ගේම අම්මට අම්මා කියන්නේ කට හදාගන්න අමාරුයි .

    මන් නම් කියන්නේ දැන් උබ අම්මට ටිකක් ලං වෙයන් ,තියන ප්‍රශ්න කතා කරපන් ,දුක සැප හොදට හොයලා බලපන් ,උබට නිකන්ම අම්මා කියවෙන තැනට එයි .ඕක තමන්ගේ පපුවෙන්ම එන්න එපයි අපි කොහොම කිව්වත්.:yes:

    ඉදල ඉදලා හොඳ දෙයක් මොළේ ඇතිව කිව්වමද කොහෙද
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Nandammata amma kiyanna kata hada ganna puluwan nam ai ban thamange ammata amma kiyanna bari................ muva metana huratal karala uttara denna epa ban.... ehema unot okaa jivitheta hadenne nahaaa.................:yes::yes::yes::yes::rolleyes::rolleyes::yes::yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::angry::angry::angry::angry:
    උබ මාර සුට්ටක්නේ බන් කියන්නේ..:rolleyes:

    අම්මට අම්ම කියන්න හිතෙන්නෙත් නෑලු
    අම්මව දුකින් ඉන්නව කියලත් හිතෙනවලු
    මැරෙන්නත් හිතෙනවලු. :rofl:

    යකෝ අම්ම රටගියේ සල්ලි හොයන්නනේ. නැතුව වේස කමේ යන්න නෙමෙයිනේ. ඔය ටික තේරෙන්නැති සොන්නයෙක්ද උබ? ඒ මනුස්සය උබේ අම්ම බව දන්නව නම් අම්මට අම්ම කියපන්.

    දැන් උබ මේ ත්‍රෙඩ් එකෙන් මොකක්ද බලාපොරොත්තුවෙන්නේ? :rolleyes: