මානසික ලෙඩ වලට බොන බෙහෙත්

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ගොඩක් SSR , Stimulant 2000ට කලින් හොයාගත්තුවා. 2000න් පස්සෙ නැති තරම්.
    අනිත් ලෙඩවලට ගන්න බෙහෙත් උනත් එහෙමත්.
    මේක ලොකු කම්පැනිවල මාෆියාවක් කියලා හොදට පේනවා.
    මේ ක්‍රමය කවදා වෙනස්වෙයිද?
     
    • Like
    Reactions: dilshanniranga

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,923
    8,264
    113
    Kotahena
    @Tramadol මුට ගහන්න පිස්සු පෙත්තක් කියපන්
    මොකක්ද උඹ ට වෙන්න ඕන?
    අම්ම ගෙ පතුරු ගැහිල කෙටි කෙටි යද්දී දැන ගත්ත උඹ හෙල්ප් ඉල්ලල පෝස්ට් දායි කියල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,835
    113
    සේදවත්ත
    මොකක්ද උඹ ට වෙන්න ඕන?
    අම්ම ගෙ පතුරු ගැහිල කෙටි කෙටි යද්දී දැන ගත්ත උඹ හෙල්ප් ඉල්ලල පෝස්ට් දායි කියල
    පිස්සෙක් නේ මූ . ඇහුවේ පෙත්තක් ට්‍රැමඩෝල් වගේ උබ පිස්සු පෙති එකස්පර්ට් නේ 😂