මානසික වදයක් මචංලා......

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage kellath tikak mahath una,eyama hithala eya kama palanaya kala,eth eken une eya durawala una eka,mama kiwuwe hodata kanawa,mahath unata kamak naha,mahath una kiyala mata prashanayak naha kiyala,dan shok ekata innawa.oka gana hithanna epa ban
     
    Jan 4, 2012
    620
    99
    0
    tnx machan
    සාමාන්යෙන් කාලෙකට සමහර කෙල්ලො මහත්වෙනව තමා ඕක ගැන උබ ඇදල ගත්තෙ අපරාදෙ බල්පන් මේකෙ සමහර පොන්නයො කියන ජරා කතා?exercise කරන්න යවන්න එපා බන් එකිට කොච්චර දුක හිතෙයිද?උබ ඉවසපන් කාලය විසදුමක් දෙයි
    ekata kamak ne machan.ape ege wadi nane machan.adahas kiyana eka eka ekage aithiyane machan.tnx machan ubata.:yes::yes::yes:
    aya birth control tabs, or wena mokata hari ledakata beheth gannawada ?
    ne machan eyata kisima ledak ne
    MAHI BANDARA - ane ponsiya , puka nodee hitapan, tho danne nathi unata thoge kellath wate yana kolloth ekka sex karanawa athi hodata. kellawa hada ganin
     

    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    ane ponsiya , puka nodee hitapan, tho danne nathi unata thoge kellath wate yana kolloth ekka sex karanawa athi hodata. kellawa hada ganin


    me balapan meya kiyana katha.yako dan THO THAMA NIYAMA PONNAYA UNE.yako tho thamange ammata wath garu nokarana wesige puthekne.yako hama kellama wate yanne na.ehema giya nam ube ipadeema ganath apita hithaganna puluwan.ado sakkiliyek wenna epa.hama kellekma kawadahari amma kenek wenawa hariyata thogei magei methana inna hama ekagemai ammala wage.tho mariyan ellila.ammata wat garu nokarana thirisana
     
    Jan 4, 2012
    620
    99
    0
    මිතුරි බොන්න දෙන්න එපා
    mithuri kiyanne mokakda mchan:(:(
    tikak loku ona gym ekaka oya class thiyanawa! gihilla katha karapan
    tnx machan
    mage kellath tikak mahath una,eyama hithala eya kama palanaya kala,eth eken une eya durawala una eka,mama kiwuwe hodata kanawa,mahath unata kamak naha,mahath una kiyala mata prashanayak naha kiyala,dan shok ekata innawa.oka gana hithanna epa ban
    :lol::lol::lol:tnx machan
     

    Rusta Populus

    Banned
    Jun 14, 2012
    96
    9
    0
    me balapan meya kiyana katha.yako dan THO THAMA NIYAMA PONNAYA UNE.yako tho thamange ammata wath garu nokarana wesige puthekne.yako hama kellama wate yanne na.ehema giya nam ube ipadeema ganath apita hithaganna puluwan.ado sakkiliyek wenna epa.hama kellekma kawadahari amma kenek wenawa hariyata thogei magei methana inna hama ekagemai ammala wage.tho mariyan ellila.ammata wat garu nokarana thirisana

    e kiyanne api , salli walata aga wiku nana badu walatath garu karanna one kiyalada , mokada umbe kella e wage ekek ney :rolleyes::rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිංහල කොල්ලෙක්;12866329 said:
    uba kiyana ekata mama ekagai machan.eth eyata eka prasnayk matath wada.eya godak duk wena hithin me gena.godak kalpana karanava.dawasak eya kiwwa eyawa amathaka karannath kiyala eyawa mata den gelapen ne kiyala.eda api randuth una.ithin mama kohomada eya ehema innava balan inne machan

    ඒ කෙල්ල හිතන්නේ උඹ ආදරේ කරේ එයාගේ ලස්සනට කියලා හිතන නිසා..
    උඹව ඒකිට නැති වෙයි කියලා වෙන්නත් පුළුවනන් නේ

    ඒක නිසා ඒ කෙල්ලට තේරුම්කරලා දීපන් උඹ ආදරේ ඒකිගේ ලස්සනට නෙමේ කියලා..
    ඒකි ජිම් යවන්න තරම් උඹ පහත් තත්වෙට වැටෙන්නෙපා මචං..
    ඔය කෙට්ටුවෙන සීන් ගැන ආයේ කෙල්ලට කියන්න යන්නත් එපා.


    උඹ කෙට්ටු වෙලා වරෙන් කියලා කෙල්ල උඹව ජිම් යවන්න හැදුවෙත් උඹට මොනවා හිතෙයිද ??? 

    ආදරේට ආදරේ කරපන්..
    :love: :love: :love:
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මටත් කියන්න තියෙන්නෙ ඒ වම තම මචෝ. සෑම අහාරවෙල කින්ම සීයට 10ක් අඩු කරන්න කියපන් .සුදුසු ඩොක්ට කෙනෙකුට පෙන්නපන්.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඩොකෙක්ට පෙන්නහන් මචන් . diet එකකුයි හොඳ exercise ටිකකුයි කරන්න කියපන්.එත් හරි ගියේ නැත්තම් යන්න
     

    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    මචන් කෙල්ලගෙ හදවත හොදයි නම් එච්චරයි මම උබට දැන් කියනදේ හොදින් තේරුම් ගනින්. Uba dan accident wenawa.kakul dekama kapanna wenawa.eka unata passe kella kiyanawa “apo dan oya isara wage na, mata oyat ekka innama ba. mama wena kenek hoyagannawa”.samahara wita meke anith paththa wei,kella hamadamat uba lagama idi dala noyai. Uba moko karanne?ekita ehema unoth uba mokada karanne? Mata uththare witharak deepan.mama eeta passe kiyannam thawath deyak
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Metformin 500mg, 3 tablets per day, 3 months use karanda kiyapan. Meka Blood Sugar walata dena tablet ekak. Mama docek neme.

    Mage ganu lamayatat oya prashnema thibuna. Dan Kama palanaya karana hinda godak adui. Beth walata wada Kama palanaya thama honda.
     

    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0
    මචන් කස්ටිය කියල තියෙන ක්‍රම තමා මුලින් කරන්න ඕන. හරියන්නෙ නෑත්නම් ෆෑට් අඉන් කරන්නත් පුලුවන්....මම ඩන්න තෑනක් තියෙනවා අවශ්ය නම් කියන්නම්....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    1. කෑම පාලනය.
    2. කාපු ගමන් නිදා ගන්න දෙන්න එපා.. විශේෂයෙන් දවල්ට.
    3. ටිකක් දගලන්න කියපන්.. (දගලන්න කීවෙ පිස්සියෙක් වගේ නෙමෙයි, පොඩ්ඩක් ශරීරය උනුසුම් වෙන විදිහට.. නැටුම් කරන හින්ද නම් දැන් අවුලක් නැහැ..)
    4. උඩ කියපු ටික හරියටම කරන්න කිය..
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    1. kaama paalnaya karanawa kiyala noka inna epa machan.
    main meals 3 lokuwata ganne nathuwa kaama dwasata 5 times wage kanna kiyapan podi podi kaama wale.
    (ude 7.30,10.30, dawal 1.30, hwasa 4.30, hwasa 7.30)

    2. fiber tiyana fruits, kendi wage tiyana fruits kanna kiyapan hondata.

    3. nidmaranna epa kiyapan poddakwath. raata continously atleast 7 hours doiyanna kiyanna :) :)

    4. Miris kaama kannna kiyapan hondata wenadata wada.

    5. Dwasata 2 parakwath green tea bonna kiyapan.

    6. hawasata exercise karanna kiyapan machan.

    7. udeta xercise karanwanam kaama noka tea nobi exercise karanna kiyanna.

    8. hondata mind eka relax wenna music ahanna denna.

    9. carbohydrate wadiyen tynwa kaama, soft drinks ehema adu karapan godak.

    10. callorie adu dairy foods (non fat yoghurt)

    11. hondata wthura bonna kiyapan.

    (kella mahathai kiyana eka manasika wadayak wenna denna epa eyata. me okkoma nathat tikak hari karapn machan.)


    ~Jayawewa~
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රූපය ගැන නම් ඉතින් ටිකක් හිතන්න වෙනවා. බර අඩුකරගන්න එක නම් ඉතින් අනිවා කරන්න වෙයි වෙඩින් එකටවත් ලස්සනට ඉන්න ඕනේ නේ. බැන්දට පස්සේ ඉතින් මහත් වෙන එක සක්කරයාටවට් වෙනස් කරන්න බෑ
    ඒ වුනාට කරන දෙයක් ඉක්මනටම කරගන්න. බර අඩුකරගන්න ඕනවාට එපාවට exercise කරලා බෑ මචන්. ඒකට target එකක් තියාගන්න. මෙහෙම එක එක ගොඩ වෙදකම් කරනවාට වඩා ඩොක්ටර් කෙනෙක් ගාවට, එහෙම නැත්තන් අඩුම තරමින් physical trainer කෙනෙක්ගාවට හරි nutritionist ගාවට හරි ඔය දෙන්නාම යන්න. එතකොට හරියට ක්‍රමය කියලා දෙයි. අපි ඕනවාට එපාවට ව්‍යායාම කරනවා වගේ නෙවෙයි නියම schedule එකක් හදලා කන්න දෙන කෑම ගැන එහෙම විස්තර කරලා දෙනවා
    තමන් තමන්ව පාලනය කරගත්තොත් ඕක අමාරු එකක් නෙවෙයි හැබැයි දෙන්නාගේම උනන්දුව තියෙන්න ඕනි. ඔයා මේක ගැන උනන්දුවෙන්නේ එයා ගැන හිතලා කියලා කෙල්ලට තේරුම් කරවන්න නැත්තන් කෙල්ල හිතයි එයාගේ ඇඟට ආස නිසා කෙට්ටු කරගන්න දඟලනවා කියලා
     

    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    e kiyanne api , salli walata aga wiku nana badu walatath garu karanna one kiyalada , mokada umbe kella e wage ekek ney :rolleyes::rolleyes:

    yako salli walata aga wikunana wesa gani unat thamange daruwata adarei,eka mathka thiyaganin.mokada uba gona gahanakota eki ubata ona widihata dekata namenawa neda? a unge asaranakama nisai.yako kellek thmai AMMA wenne dawasaka,a wagema wesaganiyak wennet kellak a hama dema PIRIMI nisane.yako mama thota kiwuwe GAHANIYATA garu karanna misak GONEKUTA wadinna newei yako.nikan modayek widihata hasirenna epa machan.meka ape kollekge awulak.uta podi help ekak dennai ona,nathuwa ube oya kunugodawal awussanna newei.
     
    Last edited:

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    Dr. TEA kiyala green tea brand ekak tiyenawa, tikak wage expencive, google eke search karala balanna.. eka nam hugak hoday.. mehe Qatar wala hugak aya use karala tiyenawa, honda results.. mamath den two weeks wage use karanawa, honda answers.. try it..