මේකයි කේස් එක, අපේ ඉඩමක් තියෙනවා ඒකේ මම අවුරුදු 3එ පොල් පැල ටිකක් හිටවල තියෙනවා. ඔය පැල ටික ගන්න ලොකු කට්ටක් කෑව ගොඩක් ඉන්ෆ්ලුවන්ස් පාවිච්චි කරන්න උනා. මොකද එක්කෙනකුට පැල දෙකයි දෙන්නේ.
පැල ටික සරුවට හැදීගන එද්දි ගිය සතියේ එකෙක් එලදෙනෙක් ගෙනත් බැදල ගිහින්.
මට එකෙක් කෝල් කරල කිව්වා මෙහම පොල් පැල කනවා කියල. මන් යද්දි පැලේක කොටසක් කාල. මට මාරම දුකක් ආව, ගමේ හැමොටම කියල තියෙන්නේ ඉඩමට සත්තු දාන්න එපා කියලයි, මොකද ඒ ඉඩමේම ගොගොවිපොළක් තියෙනවා, ලෙඩ සත්තු ආවම මට ඒකත් ප්‍රශ්නයක් වෙනව.
මම ගිහින් ඒ එලදෙනගේ ලනුව කපලා එලවලා දැම්මා අතවත් තිබ්බේ නැහ අහිංසක සතාට. උට ගහලා වැඩක් නැහ අයිතිකාරයට ගහගනවා ම්සක්. ඒකරලා අයිතිකාරයට කෝල් එකක් දීල එවෙලේම හොදට ඇමතුවා.
අද මචන් එදා මට කෝල් කරල පනිවිඩේ දීපු එකාම කියනවා මල්ලි හරක මැරිලා.බඩේ පැටියා ඉද්දි කවුදො ලනුව කපල බඩට පයින් ගහලා එලවලා කියල ඒ ගෙදර අය කියව කියව ශාප කරනවා කියලා.
ශාප කරාට කමක් නැහ මන් ඒ වැඩේ කරේ නැනැහනේ.
ඒත් මට මානසික වදයක් මම ලනුව කපපු හින්දා ඌ කොහේහරි ගිහින් වැටිලවත්ද කියලා.මට වෙන කරන්න දයක් තිබ්බෙත් නැහ ඒ වෙලාවේ.
හරකගේ අයිතිකාරයා මට කතා කරන්න ආවේත් නැහ, එයා ටිකක් දුප්පත් කෙනෙක්, ඒකත් මට අවුල්.
Cctv තියෙනවා ඒත් හරියට ඒ ඒරියා එක කවර් වෙනේක වැඩ නැ.

Last edited: