මානසික වදයක්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මේකයි කේස් එක, අපේ ඉඩමක් තියෙනවා ඒකේ මම අවුරුදු 3එ පොල් පැල ටිකක් හිටවල තියෙනවා. ඔය පැල ටික ගන්න ලොකු කට්ටක් කෑව ගොඩක් ඉන්ෆ්ලුවන්ස් පාවිච්චි කරන්න උනා. මොකද එක්කෙනකුට පැල දෙකයි දෙන්නේ.
    පැල ටික සරුවට හැදීගන එද්දි ගිය සතියේ එකෙක් එලදෙනෙක් ගෙනත් බැදල ගිහින්.
    මට එකෙක් කෝල් කරල කිව්වා මෙහම පොල් පැල කනවා කියල. මන් යද්දි පැලේක කොටසක් කාල. මට මාරම දුකක් ආව, ගමේ හැමොටම කියල තියෙන්නේ ඉඩමට සත්තු දාන්න එපා කියලයි, මොකද ඒ ඉඩමේම ගොගොවිපොළක් තියෙනවා, ලෙඩ සත්තු ආවම මට ඒකත් ප්‍රශ්නයක් වෙනව.
    මම ගිහින් ඒ එලදෙනගේ ලනුව කපලා එලවලා දැම්මා අතවත් තිබ්බේ නැහ අහිංසක සතාට. උට ගහලා වැඩක් නැහ අයිතිකාරයට ගහගනවා ම්සක්. ඒකරලා අයිතිකාරයට කෝල් එකක් දීල එවෙලේම හොදට ඇමතුවා.
    අද මචන් එදා මට කෝල් කරල පනිවිඩේ දීපු එකාම කියනවා මල්ලි හරක මැරිලා.බඩේ පැටියා ඉද්දි කවුදො ලනුව කපල බඩට පයින් ගහලා එලවලා කියල ඒ ගෙදර අය කියව කියව ශාප කරනවා කියලා.
    ශාප කරාට කමක් නැහ මන් ඒ වැඩේ කරේ නැනැහනේ.
    ඒත් මට මානසික වදයක් මම ලනුව කපපු හින්දා ඌ කොහේහරි ගිහින් වැටිලවත්ද කියලා.මට වෙන කරන්න දයක් තිබ්බෙත් නැහ ඒ වෙලාවේ.
    හරකගේ අයිතිකාරයා මට කතා කරන්න ආවේත් නැහ, එයා ටිකක් දුප්පත් කෙනෙක්, ඒකත් මට අවුල්.
    Cctv තියෙනවා ඒත් හරියට ඒ ඒරියා එක කවර් වෙනේක වැඩ නැ.😢😢😢😢😢
    PXL_20210508_041221963_26.jpg
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,082
    113
    - උඩරට -

    ඉඩමට වැටක් ගහලා කො‍ටු කරපන්කෝ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හිතන්න එපා. උබ වරදක් කළේ නැත්තම් එතන හිතන්න දෙයක් නෑ. අනුන්ගේ දේවල් තම්න්ගේ කරගන්න එපා. :rolleyes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    හිතන්න එපා. උබ වරදක් කළේ නැත්තම් එතන හිතන්න දෙයක් නෑ. අනුන්ගේ දේවල් තම්න්ගේ කරගන්න එපා. :rolleyes:
    This is the best answer.

    අනුන්ගේ දේවල් තමන්ගේ කරගෙන සසර ගමනට සංස්කාර රැස් කරගන්න එපා. උඹ ඒ සතාට චේතනාත්මකව කිසිම හානියක් කරල නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අවුලක් නැත්තෙමත් නෑ

    කරන්න තිබ්බෙ හරකා උබෙ ගෙදර ගෙනල්ල, අයිතිකාරයට එන්න කියලා පැලේ අලාබෙ උගෙන් ගන්න එක.
    ලිහල එලවපු වෙලාවෙ, වෙන කවුරුහරි මසට පටවන් ගියා නන් ඒක හෙනම අවුල්.

    සාපෙ නන් අදාල කරගන්න එපා, උබ සතාට අත තිබ්බෙ නැත්නන්.

    දැන් හරෙකෙක් හරි වටිනවා, මන් හිතන්නෙ හොද කිරි එලදෙනක් 75ක් වත් වේවි.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අවුලක් නැත්තෙමත් නෑ

    කරන්න තිබ්බෙ හරකා උබෙ ගෙදර ගෙනල්ල, අයිතිකාරයට එන්න කියලා පැලේ අලාබෙ උගෙන් ගන්න එක.
    ලිහල එලවපු වෙලාවෙ, වෙන කවුරුහරි මසට පටවන් ගියා නන් ඒක හෙනම අවුල්.

    සාපෙ නන් අදාල කරගන්න එපා, උබ සතාට අත තිබ්බෙ නැත්නන්.

    දැන් හරෙකෙක් හරි වටිනවා, මන් හිතන්නෙ හොද කිරි එලදෙනක් 75ක් වත් වේවි.
    Ade man vahane giye aran enna widiyak nha farm eke wadata inna unta kiyala athulata karala badinnath bha mokada muta ledak thibboth Mata kelawenawa.
    Maara aula ban hawasa call eka aapu welawe idan.
     
    • Sad
    Reactions: Solo Rider

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    අවුලක් නැත්තෙමත් නෑ

    කරන්න තිබ්බෙ හරකා උබෙ ගෙදර ගෙනල්ල, අයිතිකාරයට එන්න කියලා පැලේ අලාබෙ උගෙන් ගන්න එක.
    ලිහල එලවපු වෙලාවෙ, වෙන කවුරුහරි මසට පටවන් ගියා නන් ඒක හෙනම අවුල්.

    සාපෙ නන් අදාල කරගන්න එපා, උබ සතාට අත තිබ්බෙ නැත්නන්.

    දැන් හරෙකෙක් හරි වටිනවා, මන් හිතන්නෙ හොද කිරි එලදෙනක් 75ක් වත් වේවි.

    @ruwanwellarocker පරිස්සමින්.
    මන් හිතුවට වඩා උඹ වටිනවලු බං!
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ආහ් මිට්ටා.....! උබට මොන බයික් ද?
    ඔය මං කිව්වේ කරන්ට් වැදිලා වගේ රිප්ලයි කලාට පටලවගෙන, මන් මිටි නෑ ගොබ්බයො.
    තෝ නම් හොද කිරි එළදෙනක් කෙසෙ වෙතත් දාර කේප්ප වස්සෙක් !
    ඇත්ත කියපන් තෝ නේද ටිල්වියගෙ පොල් පැළ කෑව වැස්සිත් එක්ක හැමිනිලා ඌව මරල ටිල්වියාව මාට්ටු කරේ?