අපේ ගෙදර් ඉස්සරහ වසන්ත අන්කල් කිරට එකෙක් හදනවා. සුපිරි පැටියෙක් ඉන්නවා
අපේ වත්තට ගේට්ටුවෙන් පැනලා තණකොළ එහෙම කනවා. උට මම එන්න දෙන්නේ එකම හේතුවක් නිසා
අපේ කොල්ලට බත් ටික කවාගන්න තියන එකම ඔප්ෂන් එක. ලොල් .
සතෙක් හදන්න ආසයි. එත් උන් නාකි උනාම මොකද කරන්නේ බන්? අතරලා දාන්න බැනේ.
ඒක නිසා නිකන් ඉන්නවා