මානසික වදයක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ ගෙදර් ඉස්සරහ වසන්ත අන්කල් කිරට එකෙක් හදනවා. සුපිරි පැටියෙක් ඉන්නවා
    අපේ වත්තට ගේට්ටුවෙන් පැනලා තණකොළ එහෙම කනවා. උට මම එන්න දෙන්නේ එකම හේතුවක් නිසා
    අපේ කොල්ලට බත් ටික කවාගන්න තියන එකම ඔප්ෂන් එක. ලොල් .
    සතෙක් හදන්න ආසයි. එත් උන් නාකි උනාම මොකද කරන්නේ බන්? අතරලා දාන්න බැනේ.
    ඒක නිසා නිකන් ඉන්නවා
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඔය මං කිව්වේ කරන්ට් වැදිලා වගේ රිප්ලයි කලාට පටලවගෙන, මන් මිටි නෑ ගොබ්බයො.
    තෝ නම් හොද කිරි එළදෙනක් කෙසෙ වෙතත් දාර කේප්ප වස්සෙක් !
    ඇත්ත කියපන් තෝ නේද ටිල්වියගෙ පොල් පැළ කෑව වැස්සිත් එක්ක හැමිනිලා ඌව මරල ටිල්වියාව මාට්ටු කරේ?
    ado noo,
    පුලුවන්නම් ඒ මිනිස්සුත් එක්ක ගිහින් කතාකරන්ට :yes:
    Un hithan inne mn wisthare danne nha kiyalane mn nikan gihin katha karoth aulak weida?
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌව වෙන තැනක ගැට ගහන්න තිබ්බේ නම්.

    ඩොක්ටර් බැලුවා නම් හරියටම මොකක්ද වෙලා තියෙන්නේ කියයි. අයිතිකාරය මරණ පරික්ශනේ කරලා වගේ පෙන විදිහට.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Thank you muchanla ubala hitha haduwa.
    Dan Mata hithenawa eyala Mata katha kaenana aawoth and hodin katha karoth wasu patiyek gannA ganak denawa duppath kamata. And man unta kiyanawa man Nam oya Wade Kare naha kiyala.. samaharawita in hithai man karapu handa dukatai salli denne kiyala eaka u katha karana style eken balalai theerane karanne.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ ගෙදර් ඉස්සරහ වසන්ත අන්කල් කිරට එකෙක් හදනවා. සුපිරි පැටියෙක් ඉන්නවා
    අපේ වත්තට ගේට්ටුවෙන් පැනලා තණකොළ එහෙම කනවා. උට මම එන්න දෙන්නේ එකම හේතුවක් නිසා
    අපේ කොල්ලට බත් ටික කවාගන්න තියන එකම ඔප්ෂන් එක. ලොල් .
    සතෙක් හදන්න ආසයි. එත් උන් නාකි උනාම මොකද කරන්නේ බන්? අතරලා දාන්න බැනේ.
    ඒක නිසා නිකන් ඉන්නවා
    ඉබ්බෙක් හදලා උඹේ ප්‍රශ්නේ ඌට දියං.
    ඌ ඉතිං ඉන්නකං කල්පණා කරයි මේ උට්ටා වෙළේ හිටිය මාව දාපූ අමාරුව, මුගේ ගෙදර කීදෙනෙක්නං ඉන්නවද? මූ තවත් ළමයි හදයිද? තව ගෑනියෙක් ගෙනෙයිද? නාකිවුනාම පිටේතියං යන්න වෙයිද දන්නෑ. මුංගේ මළගෙවල් ඔක්කොම මට තනියම අදින්න වෙන්නේ..........🤡🤣🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉබ්බෙක් හදලා උඹේ ප්‍රශ්නේ ඌට දියං.
    ඌ ඉතිං ඉන්නකං කල්පණා කරයි මේ උට්ටා වෙළේ හිටිය මාව දාපූ අමාරුව, මුගේ ගෙදර කීදෙනෙක්නං ඉන්නවද? මූ තවත් ළමයි හදයිද? තව ගෑනියෙක් ගෙනෙයිද? නාකිවුනාම පිටේතියං යන්න වෙයිද දන්නෑ. මුංගේ මළගෙවල් ඔක්කොම මට තනියම අදින්න වෙන්නේ..........🤡🤣🤣
    අම්මෝ මේ ලස්සනට ඉන්න ටිකත් නැති වෙන වැඩක් ඒක ... :-D :-D :-D :-D :angry:
     
    • Like
    Reactions: tilvin-silva

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පව් :sorry:

    වෙන වත්තකට පැනල කද්දි කවුරු හරි ගහන්න ඇති. මන් දන්න එකෙක් ඔහොම ගහල එළදෙනයි පැටියයි මළා පස්සෙ අරූ බයික් එක හැප්පිලා කකුල කැඩිල අවුරුදු ගාණක් ක්ලචර්ස් වලින් ඇවිද්දෙ​
    ------ Post added on May 17, 2021 at 2:34 PM
     
    • Sad
    Reactions: tilvin-silva