මම සාමාන්යෙන් මේ වගේ thread වල ලියන්නේ නෑ. මොකද දේශ ප්‍රේමය උතුරන dial වලින් බැනුම් අහන්න වෙන නිසා.
හැබැයි කට කහන නිසා කියන්නේ, මේකත් හිතල බලන්න.
ගන්නොරුව සටන මතක් වෙන්නේ නැති එකද ලොකු, නැත්නම් මේවද:
- ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් අය නැති එක
- පිට රටින් ගේන දෙයක් පාවිච්චි කරගෙන ඉන්න පුරුදු වෙච්ච ලංකාවේ දේවල් බාලයි කියල හිතන මිනිස්සු කොටසක් ඉන්න එක
මොකද පිට රටවල ලොකු ලොකු බිස්නස් සහ ඒවායේ ලංකාවේ හවුල් සමාගම් වලින් මිනිස්සුන්ගේ ඔලුවලට දාපුව තමා මේවා. මේවා බලද්දී මටනම් ගන්නොරුව සටන ගැන බලන්නවත් හිතෙන්නේ නෑ. මොකද අපි සතපහක දෙයක් නොකර අපේ මුතුන් මිත්තන් කරපු ශ්‍රේෂ්ට දේවල් කියව කියව ඉන්න මට ලැජ්ජයි.
අනෙක මට හිතෙන්නේ නෑ පෘතුගීසි එවුන් චාටර් වෙච්ච ඒවා වහන්න ඉංග්‍රීසි එවුන්ට කහනවා කියල (උන් එකාට එකා මල).

හේතුව මොකද ලංකාවේ හොයා ගත්ත දෙයක් නිසා. එහෙම නොවුන නම් ඕක ඉහලින් පිලි ගනීවී.