මානසික_සටන්

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මම සාමාන්යෙන් මේ වගේ thread වල ලියන්නේ නෑ. මොකද දේශ ප්‍රේමය උතුරන dial වලින් බැනුම් අහන්න වෙන නිසා.
    හැබැයි කට කහන නිසා කියන්නේ, මේකත් හිතල බලන්න.
    ගන්නොරුව සටන මතක් වෙන්නේ නැති එකද ලොකු, නැත්නම් මේවද:
    - ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් අය නැති එක
    - පිට රටින් ගේන දෙයක් පාවිච්චි කරගෙන ඉන්න පුරුදු වෙච්ච ලංකාවේ දේවල් බාලයි කියල හිතන මිනිස්සු කොටසක් ඉන්න එක

    මොකද පිට රටවල ලොකු ලොකු බිස්නස් සහ ඒවායේ ලංකාවේ හවුල් සමාගම් වලින් මිනිස්සුන්ගේ ඔලුවලට දාපුව තමා මේවා. මේවා බලද්දී මටනම් ගන්නොරුව සටන ගැන බලන්නවත් හිතෙන්නේ නෑ. මොකද අපි සතපහක දෙයක් නොකර අපේ මුතුන් මිත්තන් කරපු ශ්‍රේෂ්ට දේවල් කියව කියව ඉන්න මට ලැජ්ජයි.
    අනෙක මට හිතෙන්නේ නෑ පෘතුගීසි එවුන් චාටර් වෙච්ච ඒවා වහන්න ඉංග්‍රීසි එවුන්ට කහනවා කියල (උන් එකාට එකා මල).
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ලංකාවේ අලුත් දේවල් හදල ලංකාවේ නම ඉස්සරහට ගෙනියන්න ඉන්නවා . ප්‍රශේනේ තියෙන්නෙ ඒකට අත දෙන්න කවුරුත් නැති එක.
    ඒක හින්දා ඒ හැකියාව තියන මිනිස්සුත් ඒ හැකියාව බහු ජාතික කම්පැනීකාරයින්ට දීලා අත පිහදාන තත්වෙට පත් කරල තියනවා.
    පර්සනලි දන්න සිද්ධියක් කියන්නම්, ඉස්සරම ගොයම් පාගන මැෂින් එක හැදුවේ ලංකාවේ එක්කෙනෙක්. ( මේක අටපට්ටමෙත් ගියා මම හිතන්නෙ) එහෙම හදල ඒක ඒ කාලේ දේශපාලන අධිකාරියට කිව්වහම කිව්වලු " ඉන්න හරක් රට පටවන්නද කියන්නෙ කියල". ලොල්.( එක දහස් නවසිය බර බර ගනන් වල. 40/50 ගනන් වල වෙච්ච දෙයක් )
    පස්සේ ඉතින් ජපානෙන් ඒ මැශින් ගේනකොට ලොකුවට බාර ගත්තා.

    ඊලගට ලගදි උන ආසනික් සීන් එකේදිත් ආසනික් ප්‍රමාණන මනින්න ක්‍රමයක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් හොයාගෙන තියනවා. හැබැයි කවුරුත් ඒ ක්‍රමය පිලි ගන්නෙ නෑ. විශේහයෙන් දේෂලාපන අධිකාරිය තමා.:P හේතුව මොකද ලංකාවේ හොයා ගත්ත දෙයක් නිසා. එහෙම නොවුන නම් ඕක ඉහලින් පිලි ගනීවී.
    ලංකාවේ ඉන්න නිපැයුම් කරුවන්ට අත දෙන්න අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය කියන බහුජාතික සමාගම් විතරයි. පේන්ට් අයිතිය විකුණලා සැබෑ නිර්මාණ කරුට සුලු මුදලක් ලැබෙන කොට අර සමාගම විශාල වශයෙන් ලාභ ලබනවා & කිර්තියත් නොවඩුව භුක්ති විදිනවා.:oo:

    ලංකාවේ සිංහලයින් කොහොමත් ආත්ම අභිනාමයෙන් ජීවත් උන ජාතියක්. ඒක හින්දා තමයි තේ දලු කඩන්න පවා ඉන්දියාවෙන් දෙමල පිරිස් ගේන්න සිද්ධ උනේ. ඒ ආත්ම අභිමානය වලක්වා නැති කරන්න ඔහොම දේවල් කරන්න පුලුවන්. මානසිකව වට්ටන්න :)
     
    Jul 10, 2011
    45
    34
    0
    Hell
    මුල්ලේරියාව:nerd: ගන්නෝරුව:nerd: කඩුගන්නාව:nerd:

    මේ නගර අහුවහම මුලින් මතක් වෙන්නෙ මොනවද :P මට නම් මුලින්ම මතක් වෙන්නෙ ඔය නගර කේන්ද්‍රව තියන මෙන්න මේ ස්ථාන:D
    මුල්ලේරියාව - මානසික රෝහල
    ගන්නෝරුව - කෘෂි තාක්ෂණ පරේෂණ උද්‍යානය
    කඩුගන්නාව - ඩෝසන් කුළුණ (Dawson Tower)

    ඇත්තටම ඔය නගර ප්‍රසිද්ධ ඔය දේවල් වලට විතරද:oo::oo::oo: ඔය හැම නගරයක්ම ඉස්සර පෘතිගීසීන්ට/ඉංග්‍රීසීන්ට විරුද්ධව ලංකාවේ නිදහස උදෙසා සටන් කල නගර.:rolleyes:

    මුල්ලේරියාව පෘතුගීසීන්ට එරෙහිවත්
    ගන්නෝරුව
    පෘතුගීසීන්ට එරෙහිවත්
    කඩුගන්නාව ඉංග්‍රීසින්ට එරහිවත්

    ඒත් ඒ හැම සටනකින්ම පෘතුගීසීන්/ඉංග්‍රීසීන් පරාද උන හින්දා...ඇත්තටම කිව්වොත් දරුණු විදිහට:baffled:
    ඉතින් ඒ පරාජය වහගන්න ඒ සටන් පිලිබද නැවත මතක් නොවෙන්න ඉංග්‍රීසි ආණ්ඩුව ඔයවගේ දේවල් ඒ සටන් තිබුණු ස්ථාන ආශ්‍රිතව හදල තියෙන්නෙ.
    කෙලින්ම කිව්වොත් මුල්ලේරියාවේ තියෙන්නෙ පිස්සන් කොටුව කියන තත්වෙට ගෙනල්ල තියෙන්නෙ.. අර සටන් පිලිබද අමතක කරවලා..
    12.gif

    කඩුගන්නාවට ගියොත් ඩෝසන් කුළුණ බලනවා මිසක් අපිට පරණ එතිහාසික යුද්ධ මතක් නොවෙන්න නියමෙට ඉංග්‍රීසීන් මානසික යුද්ධයකුත් කරල තියනව නේහ්

    අපේ ලෙක්චර්කාරය තමයි කිව්වෙ, වගකීම් එයා සතුයි. ලොල්:rofl:

    මම සාමාන්යෙන් මේ වගේ thread වල ලියන්නේ නෑ. මොකද දේශ ප්‍රේමය උතුරන dial වලින් බැනුම් අහන්න වෙන නිසා.
    හැබැයි කට කහන නිසා කියන්නේ, මේකත් හිතල බලන්න.
    ගන්නොරුව සටන මතක් වෙන්නේ නැති එකද ලොකු, නැත්නම් මේවද:
    - ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් අය නැති එක
    - පිට රටින් ගේන දෙයක් පාවිච්චි කරගෙන ඉන්න පුරුදු වෙච්ච ලංකාවේ දේවල් බාලයි කියල හිතන මිනිස්සු කොටසක් ඉන්න එක

    මොකද පිට රටවල ලොකු ලොකු බිස්නස් සහ ඒවායේ ලංකාවේ හවුල් සමාගම් වලින් මිනිස්සුන්ගේ ඔලුවලට දාපුව තමා මේවා. මේවා බලද්දී මටනම් ගන්නොරුව සටන ගැන බලන්නවත් හිතෙන්නේ නෑ. මොකද අපි සතපහක දෙයක් නොකර අපේ මුතුන් මිත්තන් කරපු ශ්‍රේෂ්ට දේවල් කියව කියව ඉන්න මට ලැජ්ජයි.
    අනෙක මට හිතෙන්නේ නෑ පෘතුගීසි එවුන් චාටර් වෙච්ච ඒවා වහන්න ඉංග්‍රීසි එවුන්ට කහනවා කියල (උන් එකාට එකා මල).

    ලංකාවේ අලුත් දේවල් හදල ලංකාවේ නම ඉස්සරහට ගෙනියන්න ඉන්නවා . ප්‍රශේනේ තියෙන්නෙ ඒකට අත දෙන්න කවුරුත් නැති එක.
    ඒක හින්දා ඒ හැකියාව තියන මිනිස්සුත් ඒ හැකියාව බහු ජාතික කම්පැනීකාරයින්ට දීලා අත පිහදාන තත්වෙට පත් කරල තියනවා.
    පර්සනලි දන්න සිද්ධියක් කියන්නම්, ඉස්සරම ගොයම් පාගන මැෂින් එක හැදුවේ ලංකාවේ එක්කෙනෙක්. ( මේක අටපට්ටමෙත් ගියා මම හිතන්නෙ) එහෙම හදල ඒක ඒ කාලේ දේශපාලන අධිකාරියට කිව්වහම කිව්වලු " ඉන්න හරක් රට පටවන්නද කියන්නෙ කියල". ලොල්.( එක දහස් නවසිය බර බර ගනන් වල. 40/50 ගනන් වල වෙච්ච දෙයක් )
    පස්සේ ඉතින් ජපානෙන් ඒ මැශින් ගේනකොට ලොකුවට බාර ගත්තා.

    ඊලගට ලගදි උන ආසනික් සීන් එකේදිත් ආසනික් ප්‍රමාණන මනින්න ක්‍රමයක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් හොයාගෙන තියනවා. හැබැයි කවුරුත් ඒ ක්‍රමය පිලි ගන්නෙ නෑ. විශේහයෙන් දේෂලාපන අධිකාරිය තමා.:P හේතුව මොකද ලංකාවේ හොයා ගත්ත දෙයක් නිසා. එහෙම නොවුන නම් ඕක ඉහලින් පිලි ගනීවී.
    ලංකාවේ ඉන්න නිපැයුම් කරුවන්ට අත දෙන්න අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය කියන බහුජාතික සමාගම් විතරයි. පේන්ට් අයිතිය විකුණලා සැබෑ නිර්මාණ කරුට සුලු මුදලක් ලැබෙන කොට අර සමාගම විශාල වශයෙන් ලාභ ලබනවා & කිර්තියත් නොවඩුව භුක්ති විදිනවා.:oo:

    ලංකාවේ සිංහලයින් කොහොමත් ආත්ම අභිනාමයෙන් ජීවත් උන ජාතියක්. ඒක හින්දා තමයි තේ දලු කඩන්න පවා ඉන්දියාවෙන් දෙමල පිරිස් ගේන්න සිද්ධ උනේ. ඒ ආත්ම අභිමානය වලක්වා නැති කරන්න ඔහොම දේවල් කරන්න පුලුවන්. මානසිකව වට්ටන්න :)

    true
    ..........
    “If you don’t love yourself, I’ll make you see your own heart.”

    ~Biggie Smalls~
    1972-1997
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැදගත් ත්‍රෙඩ් එකක්. බොහොම ස්තූති අපේ යාළුවොත් එක්ක මේක බෙදාගත්තට.
    මමත් ඔය ගැන ගැන ටික ටික අහලා තිබ්බට අද තමයි ඔක්කොම දැනගත්තේ
    මේ වගේ දේකට ඔප්පු නොකර කොහොමද
     
    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    Mama Oka Kodedi hari ehuwa macho ,Oka macho oya aanduwa karana aya therum ganna one,therum aradena ape ithihasayata watinaakamak denna one
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕකනම් මමත් අහල තියේ.සුද්ද ගල විද්දේත්:P (කඩුගන්නාවේ) ඔය වගේ මානසිකව වට්ටන්න කියල.
    එත් ඉතින් එකට සුද්දට බැනල වැඩක් නැහැ අපි තම හැදෙන්න ඕනේ