යලිත් රට ලේ විලක් කරන්න මාන බලන ගෝටා ගේ ඇත්ත කතාව.
https://www.facebook.com/achchaaru/videos/1786958028271067/

https://www.facebook.com/achchaaru/videos/[SIZE="5"]1786958028271067/

යලිත් රට ලේ විලක් කරන්න මාන බලන ගෝටා ගේ ඇත්ත කතාව.
https://www.facebook.com/achchaaru/videos/1786958028271067/

වොක්ස්වැගන් ෆැක්ටරිය, බැඳුම්කර කතාව, මහබැංකු කතාව ගැන කතා නොකර ඉමුකෝ..
එතකොට මචන් සටන් විරාමයක් ඇති කරලා ඒ කාලේ කොටින්ට ඕනේ ඕනේ හැටියට නටන්න දුන්න රනිල මහත්තයා හොඳයිද.?
සටන් විරම කාලේ හමුදාවට කෙළ වෙනවා කියල දැන දැනත්, කොටි ඒ අයගේ ආයුධ ගෙන්න ගන්නවා කියලා දැන දැනත් ප්රභාකරන්ට අතට අත දීපු රනිල් මහත්තයා හොඳයිද..?
හමුදාවේ රහස් ඔත්තු සේවයක් වෙච්ච මිලේනියම් සිටි නිවාස සංකීර්ණෙ පාවා දුන්නු, අන්තිමට හමුදාවට වැඩ කරපු දක්ෂ නිලධාරියෝ සෑහෙන පිරිසකට කොටි අතින් ජීවිතෙන් වන්දි ගෙවන්න උන විදිහට වැඩ කරපු රනිල් මහත්තයා හොඳයිද.?
හමුදාවේ කොල්ලෝ ඇඟේ කෑලි එල්ලගෙන, නොකා නොබී, දාඩිය ලේ පෙරාගෙන දුක් විඳගෙන යුද්ධේ කරන් යද්දී තොප්පිගල කැලයක් කියපු, කැලයක් අල්ලගන්න යුද්ධ කරනවා කියපු රනිල් මහත්තයා හොඳයිද.?
ලංකාවේ මුලින්ම හදපු හයිවේ එකට දවස ගාණේ බැනපු, මත්තල එයාපෝට් එකට බැනපු, එයාපෝට් එකේ වී ගබඩා කරපු,,හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිය කිය හිටපු, මේ දේවල් එකක්වත් වැඩක් නෑ කියපු රනිල් මහත්තයා හොඳයිද.?
ගුවන් පාලම් මොකටද කියලා අහපු, පැනලා මිනිස්සු මැරෙයි කිව්ව රනිල මහත්තයා හොඳයිද.?
මාධ්‍ය නිදහස ගැන කතා කරපු, ෆ්‍රී වයිෆයි ගැන කියවපු, දින 100 වැඩ පිළිවෙලින් කලින් ආණ්ඩුවට වඩා වැඩ කරනව කියපු, හොරකම් කරන්නෙම නෑ කියපු, නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියපු, රනිල් මහත්තයා ඒ ඔක්කොම හරියටම කළාද කියලා පොඩ්ඩක් උඹම හිතලා බලලා ත්‍රෙඩ් දාපං දානකොට..

දැන්ම කල් වැඩි බන් කැම්පේන් එක පටන්ගන්න. පොඩ්ඩක් මූනුපොත අන්බ්ලොක් වෙනකන්වත් හිටපන්.[/SIZE]
![]()

අඹ ගහේ කතාව නම් මඩක් වෙන්න ඕන. හැබැයි ඇමරිකාවෙ ගිහින් ටයිපින් රස්සාවක් කරපු එක නම් ඇත්ත.

Wena Ekak Thiya Hitan Ta Monawada Thiyana Sudusu Kam
Pora G.N only Mama Hithenne Degree Ekak wath na
Mey Secretary Kenek Hitapu Nikam pathweem denna ba Ehema Ayata