මාමට ගොවිසෙත ඇදුනා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    https://www.facebook.com/share/v/Dy93bQjGkkE1DWrR/?mibextid=w8EBqM

    හොද පාටියකුත් දුන්නා.
    හෙට යනවා කතරගම එයාලා ගානෙ.
    මාමගෙ ත්රීවිල් එක මට දෙන්නම් කීවා.
    එයාලා ජපන් ඇල්ටො එකක් ගන්න යන්නෙ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,280
    2,896
    113

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    yako koti atak adilath japan alto ekakda ban ganne.. eeya
    උබත් අර කොරියා ගිය එකෙක් වගේ
    සේසතම වියදම් කරලා පතගෙයක් හදනවා, ඉතිරි සල්ලි වලින් KDH එකක් ගන්නවා.
    ඊට පස්සෙ කන්නත් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    උබත් දැන් දවසට ටිකට් 50ක් විතර ගන්න පටන් ගනින්. උබටත් ඇදෙයි 😁
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාමට කියන ගාථාව කියලා වැදපං .. කියක් හරි දෙයි.
    ත්රීවිල් එකත් ලක්ෂ 9ක් වගේ වෙනවනෙ

    උබත් දැන් දවසට ටිකට් 50ක් විතර ගන්න පටන් ගනින්. උබටත් ඇදෙයි 😁
    දවසක් ඇර දවසක් ගන්නෙ
    එකයි
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,280
    2,896
    113
    උබත් අර කොරියා ගිය එකෙක් වගේ
    සේසතම වියදම් කරලා පතගෙයක් හදනවා, ඉතිරි සල්ලි වලින් KDH එකක් ගන්නවා.
    ඊට පස්සෙ කන්නත් නෑ.
    eewww..... uba danne oya logic deka witharada?
    Japan Alto ekak ganna welawe yako ita wada ida kada thiyana wahanayak ita aduwata ganna puluwanne gon harako. anna ekai mama kiwwe. ubage gon mole wagema athi mamage moleth
     
    • Like
    Reactions: asanka+++

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    උබත් අර කොරියා ගිය එකෙක් වගේ
    සේසතම වියදම් කරලා පතගෙයක් හදනවා, ඉතිරි සල්ලි වලින් KDH එකක් ගන්නවා.
    ඊට පස්සෙ කන්නත් නෑ.
    Korean un bahuthare me wagemai
    Gamaka patha geyak nm == koriyek
     
    • Like
    • Haha
    Reactions: asanka+++ and Mugen

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    Mata Koti 8k adunanan e salli okkoma adayamak ena widiyata eka eka krama wala invest karanawa
    Ex: apartment rent out, car rent out, FD, Shop rent out, Buy lands to sell later on & etc
     
    • Like
    Reactions: rock pora

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,904
    113
    මාමා ගෙන් අහපන්කො ටැක්ස් කීයක් කැපුනද කියල, මනෝපාරක් ගහනකොට ඕක හෙණ කේස් එකක්. ෆයිනෑන්ශල් ප්ලෑන් හදාගන්න බෑ, සම්පූර්ණ ගාණ එනවද නැද්ද කියල දන්නෙ නැතුව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    අඩෝ අපිට ලක්ෂයක්වත් ඇදෙන්නෑනේ ආසවට.
    දැනට තියෙන ලොතරැයි වලින් ටිකක් හරි ඇදෙන්න ඉඩ තියෙන්නේ මොකක්ද?
    මට නම් හිතෙන්නේ මහජන සම්පත කියලා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    අඩෝ අපිට ලක්ෂයක්වත් ඇදෙන්නෑනේ ආසවට.
    දැනට තියෙන ලොතරැයි වලින් ටිකක් හරි ඇදෙන්න ඉඩ තියෙන්නේ මොකක්ද?
    මට නම් හිතෙන්නේ මහජන සම්පත කියලා.
    කප්රුක කෝටි 53යි. ඇදුනොත් කොහොමද ආතල් එක :cool:
    මට ඇදුනොත් එහෙම එළකිරි කුකුල්ලුන්ට හොද පාටියක් දෙනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    කප්රුක කෝටි 53යි. ඇදුනොත් කොහොමද ආතල් එක :cool:
    මට ඇදුනොත් එහෙම එළකිරි කුකුල්ලුන්ට හොද පාටියක් දෙනවා.
    ඔය කප්රුක කියන මගුලෙන් නම් රු 40ක් වත් ඇදෙන්නේ නෑ. මමනම් ඉඳලා හිටලා හරි ගන්නේ මහජන සම්පත විතරයි
     
    • Like
    Reactions: asanka+++

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    ඔය කප්රුක කියන මගුලෙන් නම් රු 40ක් වත් ඇදෙන්නේ නෑ. මමනම් ඉඳලා හිටලා හරි ගන්නේ මහජන සම්පත විතරයි
    මහජන සම්පතත් අවුලක් නෑ. ලග්න වාසනා,Lucky 7,ගොවිසෙතත්හිටපු ගමන් දිනුම් යනවා. හදහනේ තමයි එකදිගට ජයමල්ල ගියේ. මේ අව්‍රුද්දටම මම හිතන්නේ ජයමලු 6-7ක් ගියා. හැබැයි ඒකේ ජයමල්ල ලක්‍ෂ 30-35 අතරේ.
     
    • Like
    Reactions: asanka+++

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අඩෝ අපිට ලක්ෂයක්වත් ඇදෙන්නෑනේ ආසවට.
    දැනට තියෙන ලොතරැයි වලින් ටිකක් හරි ඇදෙන්න ඉඩ තියෙන්නේ මොකක්ද?
    මට නම් හිතෙන්නේ මහජන සම්පත කියලා.
    මේක ගැන මම වැඩිය දන්නෙ නෑ. හැබැ‍යි.බෙන්ෆොර්ඩ් ලෝ කියලා එකක් තියනවා. ගනිතමය නියමයක්. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේක ලොටරි ටිකට්ස් වලට බලපාන්නෙ නෑ ලු. කොහොම හරි,ඒ කෙන් කියවෙන්නෙ. සාමාන්‍යෙන් ස්වභාවිකව තියන සන්ඛ්යා ගොඩක. (උදාහරනයක් වශයෙන් ගමු රටවල් වල මිනිස්සු ගාන.) 30% විතර සන්ඛ්යා පටන් ගන්නෙ එකෙන් ඊට පස්සෙ ඒ ප්‍රත්යිශතය අඩුවේගෙන ගිහිල්ලා 9න් පටන් ගන්න සන්ඛ්යා 5% ක් විතර තියෙන්නෙ කියලා. දැන් ඔය මහජන සම්පතේ නුම්බර් 6ක් තියනවනෙ. ඉතින් මම ගනන් කරලා බැලුවා පහුගිය ප්‍රතිඵල 200 ක විතර ඔය නම්බර් 6 එක සන්ඛ්යාවක් විදිහට අරගෙන 1න් පටන් ගන්න සන්ඛ්යා වැඩිද කියලා. ඇත්තටම වැඩියි. සමහර විට මට වරදින්න ඇති. පොඩ්ඩක් සයිට් එකට ගිහිල්ලා ගනන් කරලා බලන්න. පුලුහන් නම්
     
    Interesting, Calculation eka thiyeda?