මාමට රිටන් එක දෙන්න ඕන

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    නෑන මාව ඇන්දුවා අවුරුදු ගානක් පස්සෙ මගේ අනිත් මාමා ගේ පුතා බැන්ද එකී , මාමාගේ පුතා ට වයස අඩුයි ඌ අවුරුදු 3 විතර අරකිට වඩා බාලයි
    කොහොම හරි උන් නුවර බන් ඉන්නේ මට ජෝබකටව්ත් නුවර එන්න එපා කියලා කියනවා නුවර උන්ගේ ලු උන්ගේ පුදුම කතා බන් , ඕකි නිසා මාමගෙන් ගුටිකාලා මගේ කටේ දතක් නැති උණා බන් ඉස්සර.
    මට ඕන කොහොමහරි මුන්ට රිටන් එක දෙන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑන මාව ඇන්දුවා අවුරුදු ගානක් පස්සෙ මගේ අනිත් මාමා ගේ පුතා බැන්ද එකී , මාමාගේ පුතා ට වයස අඩුයි ඌ අවුරුදු 3 විතර අරකිට වඩා බාලයි
    කොහොම හරි උන් නුවර බන් ඉන්නේ මට ජෝබකටව්ත් නුවර එන්න එපා කියලා කියනවා නුවර උන්ගේ ලු උන්ගේ පුදුම කතා බන් , ඕකි නිසා මාමගෙන් ගුටිකාලා මගේ කටේ දතක් නැති උණා බන් ඉස්සර.
    මට ඕන කොහොමහරි මුන්ට රිටන් එක දෙන්න
    number eka damu lankafriend eke
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    නෑන මාව ඇන්දුවා අවුරුදු ගානක් පස්සෙ මගේ අනිත් මාමා ගේ පුතා බැන්ද එකී , මාමාගේ පුතා ට වයස අඩුයි ඌ අවුරුදු 3 විතර අරකිට වඩා බාලයි
    කොහොම හරි උන් නුවර බන් ඉන්නේ මට ජෝබකටව්ත් නුවර එන්න එපා කියලා කියනවා නුවර උන්ගේ ලු උන්ගේ පුදුම කතා බන් , ඕකි නිසා මාමගෙන් ගුටිකාලා මගේ කටේ දතක් නැති උණා බන් ඉස්සර.
    මට ඕන කොහොමහරි මුන්ට රිටන් එක දෙන්න
    K#mbak nisa gembek nowanna
    Lol
     
    • Haha
    Reactions: AnuradhaRa