මාමන්ඩියා කොච්චර කිව්වත් අහන්නේ නෑ බන්..

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    මාමන්ඩියගේ ෆේස් කට් එකද පොඩි එකාට තියෙන්නේ
     
    • Wow
    Reactions: silentsahan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    1607159869827.png


    1607160392569.png
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඔලා ඉතින් ජෝක් එකට අරන්නෙ බන් ප්‍රශ්නයක් ඇහුවම..
    මමයි දැම්ම කැමති නැත්තේ ලමයි හදන්න..
    මමන්ඩිගේ ෆේස් කට් එක නෙමයි බන් තියෙන්නෙ..ඔය කතාව වටේ යවන්න ඕන තවකල් මුන් මේ වැඩේ කලොත්..
    බදින්න කලිනුත් හිටියා බන් ඒත් මන් එච්චර ඕක ගනන් ගත්තේ නෑ..අපි ගෙදර ආවම ඕකා ආයිත් එන එකක් නෑ කියලා හිතුවා..
    මූට අලුතෙන් කාමරේකුත් හදලා දුන්නා බන්..බලපන් මුන් කොච්චර පිට වුන්ට කරනවද කියලා..

    හැම එකකට quote දන්න බෑ බන් දිග වැඩි.පොදුවේ මන් උත්තර දුන්නා...

    ගොඩක් වුන් විහිලුවක් කියක හිතලා ඉන්න නිසයි කිව්වේ..මේක සිරා සිද්දියක් මචන්..

    බඩු ගහන ගෑනු එක්ක ආතල් ගන්න සීන් පැත්තකට දාපන්.ඒව මොන සිටුවේශන් එකේ හිටියත් ඕනම එකෙක් කරන දේවල් බන්..ඒකයි මේකයි අතර සම්භන්දයක් නෑ..හැබැයි මම කරන්නේ වැරැද්දක් කියල හිතෙන හැමවෙලේම මම මතක් කරගන්නේ අර කොල්ලව මන් අකමැති වෙලත් මුන් ගෙදර ගෙනල්ලා සලකන එක..මම ඒකෙන් මේකේ වැරැද්ද වහන්න ගන්නවා..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    wihiluwata gaththe ne ban. sure ekatama oya podi eka genige kalin kollata upan lamayek wenna athi nethnam ohoma salakanna ai.
    ubata kemathi nethnam munatama waliya adapan, lamayata ehema salakawanam depola bedala denna kiyala, nethnam genita kiyapan wenama yanna lasthi wenna,

    ahapan genigen ubawada ona ara lamayawada ona, nethnam amma , thaththada ona kiyala. uba kelin hitapan issella, api joke ekata gaththa kiyanne nethuwa.
     
    • Like
    Reactions: Bizzare_Art

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ෂුවර් එකට උබ කුහක පොන්නයෙක් වෙන්න ඕන. උබේ වැඩේ ව්තරක් කරගන්න බලන් ඉන්න. උබ නිකමට ගෙදර මහ උන්ට උදව්වක්වත්. දෙන්නෙ නැත් නමට බෑණා වෙන්න ඇති.
    ඒ මදිවට බැදලත් වෙන ගෑනුන්ට හූකන්න අහනවා ත්‍රෙඩ් දදා😂

    ඔහොම පොන්නයෙක් අපට සලකන එකක් නෑ කියල හිතන් උන කොල්ලෙක්ව හදා ගන්නවා ඇති.

    සමහරවිට උන් දෙන්නගෙ ළමයෙක් මැරෙන්න ඇති කලින්. ඒක දුව දන්නෙ නැතුව ඇති

    උබ කෙල්ල බැන්දෙ උන්ගෙ මහ උන්ගෙ දේපල වලට තණ්හාවෙ කියල කොහොමත් තේරෙනව ඇති උන්ට.

    ඒ මනුස්සයට සමහරවිට ආසාවක් තියෙන්න ඇති දුප්පත් ළමයෙකුට ස්පොන්සර් කරන්න. එහෙම ආසාවක් මටත් තියෙනවා.

    උබට දුව දුන්න පලියට ඒ මිනිස්සු දෙන්නගෙ ආසාවල් උබට ඕන විදියට හැන්ඩ්ල් කරන්න ඕන ද ?
    කැ* ම පොන්නයෙක් නෙ උබ.
    මාමා මම උනා නම් ඔහෙම පොන්සියෙකුට දුව දෙනනේ නෑ

    මගෙ දුව දෙන එකා ඔහොම පාට් දාගෙන එනව නම් දෙන්නෙ දුම් විසික්කා වෙන්න