මාමන්ඩි නැති‌වුනා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාමන්ඩි නැතිවෙලා‌ කොරොනා වලින්. නැන්දාම්මාත්‌ හොස්පිටල්, ආවතේව‌ කරන් හිටපු වයිෆ් ගෙදර තනියම නිරෝධායනෙ. මම මොරටුවෙ පොඩි එකා එක්ක.‌ වයිෆ් මහ ගෙදර තනියම එයා දන්නෙ නෑ තාත්තා නැති වුනා කියලා. මට යන්න විදිහක් නෑ මගෙ බෙල්ලෙ මසල් එකක් ඇදිලා ඇවිද ගන්නත් බෑ. වයිෆ්ට කිව්වොත් තනියම ඉන්න බය වෙන නිසා එයාගෙ අයියා කියන්න එපා කිව්වා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    මාමන්ඩි නැතිවෙලා‌
    නැන්දාම්මාත්‌ හොස්පිටල්
    පොඩි එකා
    තාත්තා නැති වුනා
    බෙල්ලෙ මසල්
    තනියම ඉන්න බය

    🤕
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැක්සින් එක ගත්ත අපේ චාති පවුලක්ම පොසිට්ව් යකෝ උන් සේරමට උන . අවුරුද්දක් වගේ පොඩි එකෙක් ඉන්නව ඌටත් උන. සේරම එකම කාමරේ හොස්පිටල් එකේ . අනේ මන්ද බන් මේකනම් කරුමයක්. ඔය ෆයිය ගත්තා කියල ලොර්ඩ් වගේ එහෙ මෙහෙ යන්න එපා මස්ක් එක දාපල්ලා, සැනිටයිසර් එක සාක්කුවේම තියා ගනිල්ලා
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාමන්ඩි නැතිවෙලා‌
    නැන්දාම්මාත්‌ හොස්පිටල්
    පොඩි එකා
    තාත්තා නැති වුනා
    බෙල්ලෙ මසල්
    තනියම ඉන්න බය

    🤕
    මොකක්ද බං කරන්නෙ
    මට යන්න පුළුවන්
    එතකොට මගේ අම්මයි තාත්තයි‌.
    එයාලා නිතර ගෙදර එනවා‌.
    එපා කිව්වට අහන්නෙ නෑ.
     
    • Like
    Reactions: shenat and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    වැක්සින් එක ගත්ත අපේ චාති පවුලක්ම පොසිට්ව් යකෝ උන් සේරමට උන . අවුරුද්දක් වගේ පොඩි එකෙක් ඉන්නව ඌටත් උන. සේරම එකම කාමරේ හොස්පිටල් එකේ . අනේ මන්ද බන් මේකනම් කරුමයක්

    ඩෙල්ටා හැදුනහමලු උණ ගන්නෙ ගිණි කබල වගේ.අපි දන්න කෙනෙක්ටත් ඵහෙම වුනා..උගුර රිදිලි,කැස්ස ඵහෙම මුකුත් නැහැලු..උණ විතරයි..මාර වැඩක් බං ඒක නම්..තිබ්බ වුහාන් වෙෙරස් ඵක හෙම්බිරිස්සාවක්ලු ඩෙල්ටා ඵක්ක බලනකොට.ලංකාවටත් සොරි වෙයි ඩෙල්ටා නිසා..මේ කියලම තියෙන්නෙ.

    ශ‍්‍රී ලංකාව දරුණුම ඩෙල්ටා රැල්ල අභියස.. එන්නත් මාත‍්‍රා දෙකක් ප‍්‍රමාණවත් නෑ – හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස්​


    https://elakiri.com/threads/ශ‍්‍රී-ලංකාව-දරුණුම-ඩෙල්ටා-රැල්ල-අභියස-එන්නත්-මාත‍්‍රා-දෙකක්-ප‍්‍රමාණවත්-නෑ-–-හොංකොං-විශ්වවිද්‍යාලයේ-වෛරසවේදය-පිළිබඳ-මහාචාර්ය-මලික්-පීරිස්.2001200/#post-26704463
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වැක්සින් එක ගත්ත අපේ චාති පවුලක්ම පොසිට්ව් යකෝ උන් සේරමට උන . අවුරුද්දක් වගේ පොඩි එකෙක් ඉන්නව ඌටත් උන. සේරම එකම කාමරේ හොස්පිටල් එකේ . අනේ මන්ද බන් මේකනම් කරුමයක්. ඔය ෆයිය ගත්තා කියල ලොර්ඩ් වගේ එහෙ මෙහෙ යන්න එපා මස්ක් එක දාපල්ලා, සැනිටයිසර් එක සාක්කුවේම තියා ගනිල්ලා
    mokakda ban vaacine eka.
    dose dekama gahalada ?