මාමයිට් ගැන නොදන්න දේවල් ටිකක්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Mighty Marmite - mamanam mara kamathi. paan pethi dekak aran ekaka marmite gala, anith eke butter gala ekata thiyala kanawa :love::love: aye naa rasa thama
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    :confused::confused:

    Correction: Justus von Liebig
    Justin නෙමෙයි

    11.gif


    මාමයිට් නොකන කටවල් කුමටද සිංහලු? :frown:

    :rofl::rofl:

    ඇයි වෙජිමයිට් :rolleyes:

    ඒකත් කාලා නෑ...:baffled:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මමත් මාමයිට් වලට කැමති නැහැ . ජිවිතේට කාලම නැහැ. එත් මේක දැක්කම කාල බලන්නත් හිතුන