ඉස්සර මාමයිට් එක උණුවෙන් හදලා එකට ළුණු පොඩි කැල්ලක් හීනියට ලියලා , රම්පෙ පොඩි තීරුවක් දාලා වහලා තියල බිලා තියෙනවා පට්ට![]()

katussoth ewa kanawadaමාමයිට් ගෑවුනොත් ඕනේ දෙයක් කන්න පුළුවන්![]()

මම කැමති වෙජිමයිට් වලට තාම තියෙනවද දන්නෑ
marmite + butter + bread.
![]()
BUMP+
podi kaaledi yaaluwo kiwwa marmite hadanne guu walin kiyala![]()
You must spread some Reputation around before giving it to Misha_K again.
kamathiy kamathiy
තනිකර කන්න අකමැතියි. බටර් එක්ක කන්න කැමතියි
හොඳයි.රසයි.
pudumai thama marmite india or china hananne nathi eka
ආසම කෑමක් තමා ඉතින්
දකින කොටත් ආසයි