මාමයිට් ගැන නොදන්න දේවල් ටිකක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉස්සර මාමයිට් එක උණුවෙන් හදලා එකට ළුණු පොඩි කැල්ලක් හීනියට ලියලා , රම්පෙ පොඩි තීරුවක් දාලා වහලා තියල බිලා තියෙනවා පට්ට :love:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ඉස්සර මාමයිට් එක උණුවෙන් හදලා එකට ළුණු පොඩි කැල්ලක් හීනියට ලියලා , රම්පෙ පොඩි තීරුවක් දාලා වහලා තියල බිලා තියෙනවා පට්ට :love:

    මාත් මේ ලඟදි බිව්වා අසනීප වෙලා ඉන්න වෙලාවක...එහෙම නම් ටිකක් රසයි..:D
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මාමයිට් ටිකක් පයියෙ ටොපාගෙ ගාලා අතේ ගැහුවම හෙන ආතල් එකක් තියෙනවා.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    මම කැමති වෙජිමයිට් වලට තාම තියෙනවද දන්නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    තනිකර කන්න අකමැතියි. බටර් එක්ක කන්න කැමතියි
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මම කැමති වෙජිමයිට් වලට තාම තියෙනවද දන්නෑ

    marmite + butter + bread.

    :love::love::love::love::love:


    podi kaaledi yaaluwo kiwwa marmite hadanne guu walin kiyala:lol:

    You must spread some Reputation around before giving it to Misha_K again.



    kamathiy kamathiy

    තනිකර කන්න අකමැතියි. බටර් එක්ක කන්න කැමතියි

    හොඳයි.රසයි.

    pudumai thama marmite india or china hananne nathi eka

    ආසම කෑමක් තමා ඉතින්

    දකින කොටත් ආසයි

    thumbs-up-animated-clipart-7.jpg
     
    • Like
    Reactions: cgrcanz