මාමයිට්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි කාලේ ඉදන් කාලා බීලා තිබුනට විස්තර දන්නේ අද තමයි
    Thanks Machan
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මාමයිට් ඇන්ඩ් බටර් විත් බ්‍රෙඩ් කවුද කාලා තියෙන්නේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නොදකින් අප්පිරියම කෑමක්.:oo:ගද තමයි සේරටම මුල:baffled:.මොනවා උනත් හොද ත්‍රේඩ් එකක්.:yes:නොදන්න දෙයක් දැනගත්තා.ස්තූතියි මචන්:dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මාමයිට් ඇන්ඩ් බටර් විත් බ්‍රෙඩ් කවුද කාලා තියෙන්නේ

    සිරාවට මේක මාර රහයි.
    ඉස්සර මම මාමයිට් කන්නේ නෑ. මාමයිට් ඩ්‍රින්ක් ඒක කටේ තියන්නේ නෑ. අපේ ගෙදර ඕකක් හදල මට දුන්න බොන්න කියල. මට ඒක කටේ තියන්න බැරිව ගියා..
    ඒ නම් පොඩිකාලේ. හැබැයි ඔය බටර් ඇන්ඩ් මාමයිට් මික්ස් කරලා සීනිත් ලාවට ටිකක් දාල කන්න ගත්තම නම් හොල්මන් වෙලා ගියා :P:rofl: පට්ට රහක් එකේ තියෙන්නේ.

    බ්‍රෙඩ් එක්ක විතරක් නෙමෙයි හොප්පර්ස්(ආප්ප) එක්කත් බටර්, මාමයිට්, මික්ස් කරලා ගාල සීනිත් ලාවට දාල රෝල් කරලා කන්න පුළුවන්. මාරම රහයි එතකොට. කාල බලපල්ලා මාමයිට් අප්පිරිය කරන එවුන්.

    ඉස්සර මාමයිට් නිකන් කන්න අමාරු උනාට ඔය සිං එකෙන් පස්සේ පුළුවන් උනා. මාමයිට් විතරක් මොනා හරි එක්ක ගාගෙන කන්න. :rolleyes: දැන් උඹල හිතන්න එපා වෙන වෙන දේවල් :lol:

    එත් මාමයිට් ඩ්‍රින්ක් ඒක නම් මෙලෝ රහක් නෑ මචෝ මටනම් ඒක ගහන්න බෑ කුජීතයි... වොමිට් වෙන්න එනවා. අර එකෙක් ගෑස් තියෙන එවුන්ට මේක අගුනයි කියපු කතාව ඇත්ත. මට එක්ස්පිරියන්ස් තියෙනවා ඒක පාරක් ඕක ගහල.. අම්මෝ උගුරට එනවා එනවා..
    එපා උනා. මම ඔය ඩ්‍රින්ක් ඒක බොන්න ගොඩක් ට්‍රයි කර ඒක ඒක එක්ස්පෙරිමෙන්ට්ස් කොරල :rolleyes:එත් ඔක්කොම ෆේල්. ඩ්‍රින්ක් ඒක නම් අවුල් මට.

    එත් කාලයක් එක්ක කතාවක් ආව උඹලට මතකද මාමයිට් ශරීරයට අහිතකර සිද්දියක් තියෙනවා කියල?

    ඔය සින් ඒක ඇත්තද බොරුද කියන්න මන් දන්නේ නෑ හරියට. එත් කෝකටත් තයිලය කියල මාමයිට් කන ඒක නවත්තල දැම්ම නිකන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ.. මොන ජල්තර දාල මේවා හදනවද කියල දන්නෙත් නෑ.. උන් කියනවා අපි කනවා නිසා..

    මොනා උනත් වටිනා ත්‍රෙඩ් එකක් දැම්මේ. මම මේක උනන්දුවෙන් කියෙව්වා ඇත්තටම මොකක්ද මේ මාමයිට් කොහෙන් ආපු එකක්ද කියල. බොහොම ඉස්තුතියි මේ ගෙන කියල දීල ත්‍රෙඩ් එකක් දැම්මට. කලින් ත්රෙඩකට උබේ රේප් දීල නිසා ආයේ රේප් දෙන්න වටේ යන්නලු. ඒක නිසා සමාව අරගෙන බාජනයක් ඇතුලට දාල වහල රත් කරලා කාපං ගුණයි.:rofl:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාමයිට් පට්ට බං.. මං සෑහෙන කාලෙක ඉඳන් බොනවා..
    වෙජිමයිට් නම් හරිනෑ බං.. එකම දවසක් කාලා තියෙනවා..

    මටත් බන්, මාමයිට්, බටර්, දෙකම ගාලා පාන් කාලා බලහන්කො.. සුපිරි.. ක්‍රීම් ක්‍රැකරුත් එහෙමයි.. ආයේ කැවැකි බඩ පැලෙනකන්..