මායිමෙන් මෙහා - PC GAME DEMO

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මායිමෙන් මෙහා - PC GAME DEMO

    Maimen Meha - Computer Game in sri lanka

    dEGVY3B.jpg

    මේක අපේ රටේ කොල්ලෙක් හදපු ගේම් ඒකක්. :cool:මෙහි නිර්මාණකරු Anuruddha Kumara නම් තරුණයෙක්. මේක අැත්තටම අගය කරන්න ඹ්නි දෙයක්.:yes:

    Game Play​



    Screen Shots​

    Q0AUz9F.jpg


    kiDl1TN.jpg


    UcG4Q2M.jpg


    pLiwxJn.jpg


    iiJVZYz.jpg


    U2lPyEB.jpg


    EVkJNdv.jpg


    තාම මේකෙ Demo Version ඒක විතරයි Release කරලා තියෙන්නෙ. :D අඩුපාඩු හදලා ඉස්සරහට Full Version ඒක Release කරන්න ඔහු බලාපොරොත්තු වෙනවා. ඒකට Demo Version ඒක කස්ටිය Play කරලා අඩුපාඩු ඔහුට දැනුම් දෙන්න.;)

    >>>DEMO DOWNLOAD<<<


    Source
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    meke mona settigns dammath slow ne :frown:

    1080p 'fantastic' graphics dammama mage 9fps, 'fastest' graphics dammama 11fps.
    AMD Radeoon HD 6870 + AMD Phenom 2 X4 955BE