මාරක අනතුරකට පත්වූ ත්‍රීරෝද රථයේ හාස්කම!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    මචන් මෙහෙම ත්‍රීවිල් එකක් ආයේ හදන්න කීයක් වගේ යයිද?
    මම මීට කලින් පොඩි ඇක්සිඩන්ට් එකකින් ලාවට ඩැමේජ් වෙච්ච කාර් එකක් ගත්තා සින්හල මනුස්සයෙකුගෙන්.. ඒකට ලොකු ගානක් ගියා හදන්න...
    මේ වීඩියෝ එක දැක්කම මතක් උනේ මට... ඒකේ ඩෑශ් බෝඩ් එකෙත් මේවගේම චූටි බුදුපිලිමයක් තිබුනා මම ඒක ගලවලා අටපිරිකර ශොප් එකකට නිකන් දුන්නා..
    ඒකේ කඩේ විකුනන වටිනාකම කීයද කියලා දන්නේ නෑ.... අපි පිලිම තියන්නෙ නැති නිසා..
    අනික ඒක ගලවලා අහක දාන එක හරි නෑනේ.. පස්සෙ මතක් උනේ මම කාර් එක ගත්තු කෙනාටම දෙන්න තිබුනෙ...


     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    vehicle wala thiyna ewanama kunu bakkiyata wisik karala daan ban, moda harak owa wahana wala thiyanne