මාරදූතියන් වැඩ අරඹා ඇත…

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මාරදූතියන් වැඩ අරඹා ඇත…

    Posted by Asitha on Jan 30, 2015 in enewssinhala |http://www.adicsrilanka.org/2015/01/30/මාරදූතියන්-වැඩ-අරඹා-ඇත/
    මාරදූතියන් වැඩ අරඹා ඇත…​
    මාරදූතියන් සම්බන්ධයෙන් කතාවක් ආරම්භ කිරීමට හිතවේ ඇත්තටම මාරදූතියන්ගෙන් බේරීමට ඔබව දැනුවත් කිරීම වැදගත් යැයි සිතුන නිසායි. මීට වසර කිහිපයකට පෙර සිගරට් ප‍්‍රචාරණය සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි දැකපු ප‍්‍රබල ප‍්‍රචාරණ උපක‍්‍රමයක් ලෙස දක්නට ලැබුනේ තරුණ ගැහැණු ලමුන් සිගරට් භාවිතය සඳහා යොදවාගෙන ඒ අයව තරුණ පිරිස් ගැවසෙන තදාසන්න ප‍්‍රදේශ වල ස්ථානගත කිරීමයි. පසුගිය කාලයේ මෙම තත්වය කාන්තා පාසල් ආසන්නයේත් දක්නට ලැබුණු අතර අගනුවර ප‍්‍රධාන හා ආකර්ෂණීය ස්ථාන වලද සිගරටි අතින් ගත් රූමත් කාන්තාවන් සිටීම ඉඳ හිට හෝ දකින්නට හැකිවිය.
    12

    sev-teen-girl-smoking-pot-mdn.jpg


    මෙහිදී මාධ්‍ය වාර්තාද මේ සම්බන්ධයෙන් පලවූ අතර එක්තරා පුවත්පතක් සිදුකරන ලද ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරකදී ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ සිගරට් අතේ තියන් සිටියත් ඒවා නොබොන තරුණ ගැහැණු ළමයි අගනගරයේ ප‍්‍රධාන තැන් වල ගැවසීම අධ්‍යනය කල බවයි. මෙම තත්වය නැවතත් හිස ඔසවා ඇති බව මේ වන විට පෙනෙන්නට තිබෙනවා. සිගරට් කර්මාන්තයට පසුගිය කාලයේ අපේ රට තුල ඇතිකරන ලද විවිධ අභියෝගාත්මක ප‍්‍රතිචාර දැක්වීම් නිසා පසුබෑ සිටි මාරදූතියන් යෙදවීමේ උපාය සිගරට් සමාගම විසින් නැවත ආරම්භ කර ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙන අතර පෙර සේම ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියන තරුණ ලඳුන් පාරේ තොටේ සිගරට් බොමින් හෝ අතින් ගෙන සිටියහොත් කම්පා වී හෝ ඉච්චා භංගත්වයට පතිවීමෙන් තොරව සත්‍ය හඹායාමට උත්සහා ගන්න යැයි අපගේ යෝජනාවයි.
    123
    මෙවන් වාතාවරණයක් තුල අපේ තරුණියන් මෙන්ම සිගරට් බොන නොබොන සියළු පිරිස් දැඩි අවදානම් සහගත තත්වයකට ගොදුරු වී සිටී. මෙහි භයානකම තත්වය වන්නේ මෙම කූට ප‍්‍රචාරණ උපක‍්‍රමය ගැන කිසිවක් නොදන්නා ගැහැණු ළමුන් සිගරට් භාවිතයට පෙළඹීමට ඇති ඉඩ අවකාශ වැඩි වීමයි. අපේ රටේ පිරිමි ජනගහණයෙන් සිගරට් භාවිතය ක‍්‍රමිකව ඉවත්ව යමින් තිබිය දී එය කාන්තාවන්ට පුරුදු කර ගැනීමට ගන්නා උත්සාහය සුළුපටු එකක් නොවේ. නිදහස් කාන්තාව, සමානාත්මතාවය, කාන්තා අයිතිය යන මුවාවෙන් ලෝකයේ බොහෝ රටවල් වල කාන්තාවන්ට සිගරට් භාවිතය පුරුදු කිරීමට සිගරට් සමාගම් කෙලින්ම මැදිහත් වී කටයුතු කල බව ඕනෑතරම් උදාහරණ ඇත


    3.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙක ඇත්ත
    කොල්ලුපිටියේ මැක් එක පිටිපස්සට ගිහින් බලන්න ඕනේ කෙල්ලෝ සිගරට් ගහන විදිය බලන්න ඕනේනම්
    මේ දේ මුලින් දැක්කම මටත් අවුල් ගියා
    බට් දිගටම දකිද්දි එක සාමාන්‍ය දෙයක් උනා
    හැබැයි හැම වෙලේම හිතුනේ ගමේ ගොඩේ දකින අහිංසක කෙල්ලෝ රත්තරං කියලා

    සමානාත්මතාවයද මන්දා අද කෙල්ලෝ හැම කුපාඩි වැඩේම කරනවා
    මම ඉන්න සමාජ තලය සම්පුර්ණ පොෂ් නැති නිසා වෙන්න ඇති මට එක වැරදියි කියලා හිතෙන්නේ
    කෙහොම උනත් අම්මා කියන වචනෙට සධාරණයක් කරන්න ඔය වගේ කෙල්ලන්ට පුලුවන් වෙයිදකියන එක සැකයි
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සිදුකරන ලද ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරකදී ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ සිගරට් අතේ තියන් සිටියත් ඒවා නොබොන තරුණ ගැහැණු ළමයි අගනගරයේ ප‍්‍රධාන තැන් වල ගැවසීම අධ්‍යනය කල බවයි. මෙම තත්වය නැවතත් හිස ඔසවා ඇති බව මේ වන විට පෙනෙන්නට තිබෙනවා.:angry::angry::no::no::no::no:

    You Can Also Visit Kalu_Banda's this Tread.....

    අපි සිගරට් බොමු

    සිගරට්_බොමු....

    http://www.elakiri.com/forum/showthread.php?t=1645935
     
    Last edited:

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    මෙක ඇත්ත
    කොල්ලුපිටියේ මැක් එක පිටිපස්සට ගිහින් බලන්න ඕනේ කෙල්ලෝ සිගරට් ගහන විදිය බලන්න ඕනේනම්
    මේ දේ මුලින් දැක්කම මටත් අවුල් ගියා
    බට් දිගටම දකිද්දි එක සාමාන්‍ය දෙයක් උනා
    හැබැයි හැම වෙලේම හිතුනේ ගමේ ගොඩේ දකින අහිංසක කෙල්ලෝ රත්තරං කියලා

    සමානාත්මතාවයද මන්දා අද කෙල්ලෝ හැම කුපාඩි වැඩේම කරනවා
    මම ඉන්න සමාජ තලය සම්පුර්ණ පොෂ් නැති නිසා වෙන්න ඇති මට එක වැරදියි කියලා හිතෙන්නේ
    කෙහොම උනත් අම්මා කියන වචනෙට සධාරණයක් කරන්න ඔය වගේ කෙල්ලන්ට පුලුවන් වෙයිදකියන එක සැකයි


    una thamai kawadahari hondama ammala wenne :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට තමයි brainwash කරනවා කියන්නේ. සිගරට් එක විතරක් නෙවෙයි සමලිංගිකත්වයත් ඔය විදියටම තමයි තරුණ තරුණියන් අතරට බලෙන් ඔබ්බවන්න හදවන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙක ඇත්ත
    කොල්ලුපිටියේ මැක් එක පිටිපස්සට ගිහින් බලන්න ඕනේ කෙල්ලෝ සිගරට් ගහන විදිය බලන්න ඕනේනම්
    මේ දේ මුලින් දැක්කම මටත් අවුල් ගියා
    බට් දිගටම දකිද්දි එක සාමාන්‍ය දෙයක් උනා
    හැබැයි හැම වෙලේම හිතුනේ ගමේ ගොඩේ දකින අහිංසක කෙල්ලෝ රත්තරං කියලා

    සමානාත්මතාවයද මන්දා අද කෙල්ලෝ හැම කුපාඩි වැඩේම කරනවා
    මම ඉන්න සමාජ තලය සම්පුර්ණ පොෂ් නැති නිසා වෙන්න ඇති මට එක වැරදියි කියලා හිතෙන්නේ
    කෙහොම උනත් අම්මා කියන වචනෙට සධාරණයක් කරන්න ඔය වගේ කෙල්ලන්ට පුලුවන් වෙයිදකියන එක සැකයි

    ඇත්තම කියනවා නං බන් අපේ අම්මල හැදුන සමාජයයි ... දැන් ඉන්න කෙල්ලෝ හැදෙන සමාජයයි අහසට පොලව වගේ ... තාමත් මේ පරම්පරාවේ කවුරුත් අම්මල වෙලා නෑ ... එහෙම වෙච්ච දවසට මීට වඩා සෙල්ලන් තියෙයි බන් :(
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිගෙරට් බොන එක හොඳයිනෙ යකෝ වෛද්‍ය වරුන්ට එතකොට කැන්සර් හැදිච්ච එවුන්ගෙන් සල්ලි අරගෙන උන් සනීපකරන කොට වෙදට හොඳගානක් අතට ඇවිල්ල. අනික සිගරට් බොන හැම එකාම කියන්නෙ මම බිවුවට උඹ බොන්න එපා, මටත් මේක නවත්තගන්න බැරුව ඉන්නෙ, ඒකට හොඳම විසඳුම කැන්සර් එක. :dull:

    reputation_neg.gif
    මාරදූතියන් වැඩ අරඹා ඇත… 04-27-2015 10:31 AM pala thambi kalawama yanna...
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕකට තමයි brainwash කරනවා කියන්නේ. සිගරට් එක විතරක් නෙවෙයි සමලිංගිකත්වයත් ඔය විදියටම තමයි තරුණ තරුණියන් අතරට බලෙන් ඔබ්බවන්න හදවන්නේ.
    Ubata ithin cigarette eketh samalingikathwe hoyanna yanawane :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ??

    මෙච්චර මේකට ආදරේ එවුන් ඉන්නවද ?කාටද මෙච්චරටම රිදුනේ :oo::oo: :baffled::baffled:

    8hMuulw.png


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Radioactive

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama nam kiyanne pirimi cigaratte bonawanam ganunta epa kiyana eka hari na. ekko illigal karala danna one ( ekanam kohomath wenne na) .

    "megollo neda issarahata ammala wenna inne, ithin cigaratte bona eka harida.? W#sa ba#lliyo.!" kiyala banina ayata kiyanna thiyenne. ehenam kollo cigaratte bonakota. " me inneth issarahata thaththala wenna inna aya" kiyala.

    sthiri- purusha arthika samanathawaya athikaranna puluwan unoth dan thiyana godak prashna wisadei.
     
    • Like
    Reactions: topkollek

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kohoma unat ciga bonne moda ewun tamai
    loku seen ekata ciga bona ewunut innawa one taram,
    leda unaama tamai unta terenne :lol: :lol:
     

    Similar threads