මාරම දුකක් හිතුන බන් මේක බලද්දී

Asiri21202

Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    නිවන් සුවම ලැබේවා මල්ලි උබට

    ubalath me wage adaren paradila suicide kara ganna hithenawa nam kawadawath eka kara ganna epa bn. Puluwan tharam Buddhism peththata neburu weyan. Mama nam e dawas wala Bhawana karalama thamai hitha hada gaththe. Puluwan nam me athmema niwan dakinawa kiyala hitha ganin. Thawath eka athmayak hari ayeth upadinna unoth labana athmeth me wage dukak mai widinna wenne.

    Meka demme ekek hari suicide kara ganna innawa nam meka balala hitha wenas kara ganna kiyanna.

    https://www.facebook.com/watch/Abhii1000/
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    මුන් මෙහෙම අඩු වයසින් මැරුනම කවුද උන්ගෙ අම්මල තාත්තලව බලන්නෙ. කල් යද්දියි තේරෙන්නෙ ගෑනු දාල යනව කියන එක කොයි තරම් ලාමක් ප්‍රශ්නයක්ද කියල. ඊට වඩා කොච්චර ලොකු ප්‍රශ්න මේ ලෝකෙ තියෙනවද.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කෙල්ලෙක් දාල ගියානං සමහරවිට ඒක ජීවිතේ ලොකුම බේරිල්ල වෙන්න පුලුවන්. මුන් මේ ගෑනු ගැන හරියට දන්නෙ නැතුව නිකන් තමන්ගේ ජීවිත විනාස කරගන්නේ. අපරාදේ.
     

    Asiri21202

    Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    හරක්
    තමුන්ටවත් ආදරේ කරන්න බැරිඋන් මැරිලා යන එකමයි හොඳ.
    මුන් මෙහෙම අඩු වයසින් මැරුනම කවුද උන්ගෙ අම්මල තාත්තලව බලන්නෙ. කල් යද්දියි තේරෙන්නෙ ගෑනු දාල යනව කියන එක කොයි තරම් ලාමක් ප්‍රශ්නයක්ද කියල. ඊට වඩා කොච්චර ලොකු ප්‍රශ්න මේ ලෝකෙ තියෙනවද.
    Me wage situation ekak unoth ubalatath therei bn meka.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Screenshot_20210621-181309_Facebook.jpg


    අධ්‍යාපනය මුදලට විකිණෙන සීන් එකක්නෙ ආවෙ
     

    Asiri21202

    Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Me wage situation ekak unoth ubalatath therei bn meka.
    මම දෙපාරක් සැරටම කාලා තියෙනවා කෙල්ලොන්ගෙන්. එහෙම වෙලත් අත පය කපන් පිස්සු කෙලියෙවත් ගෑණු නිසා බොන්න හුරු උනේවත් නෑ
     

    Asiri21202

    Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    මම දෙපාරක් සැරටම කාලා තියෙනවා කෙල්ලොන්ගෙන්. එහෙම වෙලත් අත පය කපන් පිස්සු කෙලියෙවත් ගෑණු නිසා බොන්න හුරු උනේවත් නෑ
    eka ekkenage dara genime shakthiya th wenas ne bn. Hemotama oya wage be bn.