මාරයා ජීවමාන චරිතයක්ද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාරයා ජීවමාන චරිතයක්ද?

    අතිපුජ්‍ය අරියඥාණ හාමුදුරැවෝ මාරයා ගැන කරපු අපූරැ විග්‍රහයක්.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්න තරමින් බෞද්ධ සාහිත්‍යෙය් විස්තර කැරෙන මාරයා දිව්‍ය පුත්‍ර යෙක්. ඔහු ගේ සම්පූර්ණ නම වෙන්නේ වසවර්ති මාර දිව්‍ය පුත්‍ර. හාදය තමා පරිනිම්මිත වසවර්තිය කියල හදුන්වන දිව්‍ය ලෝකයට අධිපති. මේ හාදයා දස බිම්බරක්, ඒ කියන්නේ ට්‍රිලියන 10ක සේනාවක්-ආර්මි එකක් ඉන්න බුවෙක්. පොරට ඉන්නව ලු ඇතෙක්, හොඩ පහක් සහ දළ 10ක් තියන, ගිරිමේඛලා කියලා. සමහර විහරෙ වල ඇදල තියන හාදය ගේ චිත්‍ර දැක්කම මට නම් හිතෙන්නේ පොර හෙන ෆන් බුවෙක් කියලා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :baffled::baffled::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Recently he got a Dialog 4G connection. End of Dath Kimbula..!!!
    3.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dath ponnayata thada wela mage rep kapala :lol:.

    buddagama kiyanne yako prasna ahala wisadaganna puluwan wena darshanayak. ehema thamai budu hamuduruwoth kiwwe.

    හැම ත්‍රෙඩ් එකකම මෝඩයෙක් වගේ කියවන්න එපා. උඹට මෝඩ ආතල් ගන්න ඕනෙනම් කලින් වගේම ත්‍රෙඩ් එකක් දාගෙන බෑන් වෙලා පලයන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැම ත්‍රෙඩ් එකකම මෝඩයෙක් වගේ කියවන්න එපා. උඹට මෝඩ ආතල් ගන්න ඕනෙනම් කලින් වගේම ත්‍රෙඩ් එකක් දාගෙන බෑන් වෙලා පලයන්.

    මේ කවුද බන්? ඇමසියා හරි අර ඔරයන් තුමා හරි ද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    dan oya kiyana අදුරෙ inne bouddayo witharane. balapan Christian ratawal kochchara fun eke innawada kiyala :D

    මචන් උඔට වටින්නෙ ඔය කියන ෆන් එකනම් ඊට අදාළ ත්‍රෙඩ් එකක් සොයාගැනීම වඩා සුදුසුයි කියලයි මම හිතන්නෙ..