මාරයා ජීවමාන චරිතයක්ද?
අතිපුජ්‍ය අරියඥාණ හාමුදුරැවෝ මාරයා ගැන කරපු අපූරැ විග්‍රහයක්.......

මම දන්න තරමින් බෞද්ධ සාහිත්‍යෙය් විස්තර කැරෙන මාරයා දිව්‍ය පුත්‍ර යෙක්. ඔහු ගේ සම්පූර්ණ නම වෙන්නේ වසවර්ති මාර දිව්‍ය පුත්‍ර. හාදය තමා පරිනිම්මිත වසවර්තිය කියල හදුන්වන දිව්‍ය ලෝකයට අධිපති. මේ හාදයා දස බිම්බරක්, ඒ කියන්නේ ට්‍රිලියන 10ක සේනාවක්-ආර්මි එකක් ඉන්න බුවෙක්. පොරට ඉන්නව ලු ඇතෙක්, හොඩ පහක් සහ දළ 10ක් තියන, ගිරිමේඛලා කියලා. සමහර විහරෙ වල ඇදල තියන හාදය ගේ චිත්‍ර දැක්කම මට නම් හිතෙන්නේ පොර හෙන ෆන් බුවෙක් කියලා.

ai dannna ban e loke NASA eke hubble telescope ekata ahu wenne natthe neda?

dath ponnayata thada wela mage rep kapala.
buddagama kiyanne yako prasna ahala wisadaganna puluwan wena darshanayak. ehema thamai budu hamuduruwoth kiwwe.
හැම ත්‍රෙඩ් එකකම මෝඩයෙක් වගේ කියවන්න එපා. උඹට මෝඩ ආතල් ගන්න ඕනෙනම් කලින් වගේම ත්‍රෙඩ් එකක් දාගෙන බෑන් වෙලා පලයන්.
වරායෙ කරවල මුර කරන කරවල කාඩියොලොජිස්ට් හෙවත් ඇමසින් පොන්ස් තමා බං......මේ කවුද බන්? ඇමසියා හරි අර ඔරයන් තුමා හරි ද?
dan oya kiyana අදුරෙ inne bouddayo witharane. balapan Christian ratawal kochchara fun eke innawada kiyala![]()