මාර්කට්ස් ඉන් ලන්ඩන්
යු නළයේ
කරක් ගහනකොට වාර්තා වැඩසටහනක් හම්බුනා.. එකක් කීවට එකිනෙකට සම්බන්ද තුනක් .
. මම සාමාන්යෙන් ඕවට ඇබ්බැහි උන එකෙක් 
... නිවාඩුවක් අහුඋන ගමන් මොකක් හරි එකක් හොයාගෙන බලනවා ,, Londan මාර්කට් ගැන තියෙන එකක් හම්බුනා. එකක් කීවට කොටස් තුනක් . නිකමට ඔන්න ඔහේ බලන්න පලවෙනි එක මැද හරියක් බලනකොට
,,, එළකිරියේ දාන්න ඕනේ කියලා හිතුනා 
... ගොඩක් කල් ඔය වගේ දේවල් බැලුවට මේකේ share කර ගන්න හිතිලම නැ
.. ඔන්න උඹලත් බලපල්ලා . පලවෙනි කොටස බලාගෙන යද්දී උඹලට තේරෙයි ඇයි මට මේක දන්න හිතුනේ කියලා ..
මේවල විස්තර කරලා තියෙන්නේ ලන්ඩන් වල , Fish , meat, Veg and fruit මාර්කට් ගැන ...
යු නළයේ
කරක් ගහනකොට වාර්තා වැඩසටහනක් හම්බුනා.. එකක් කීවට එකිනෙකට සම්බන්ද තුනක් .
. මම සාමාන්යෙන් ඕවට ඇබ්බැහි උන එකෙක් 
... නිවාඩුවක් අහුඋන ගමන් මොකක් හරි එකක් හොයාගෙන බලනවා ,, Londan මාර්කට් ගැන තියෙන එකක් හම්බුනා. එකක් කීවට කොටස් තුනක් . නිකමට ඔන්න ඔහේ බලන්න පලවෙනි එක මැද හරියක් බලනකොට
,,, එළකිරියේ දාන්න ඕනේ කියලා හිතුනා 
... ගොඩක් කල් ඔය වගේ දේවල් බැලුවට මේකේ share කර ගන්න හිතිලම නැ
.. ඔන්න උඹලත් බලපල්ලා . පලවෙනි කොටස බලාගෙන යද්දී උඹලට තේරෙයි ඇයි මට මේක දන්න හිතුනේ කියලා ..මේවල විස්තර කරලා තියෙන්නේ ලන්ඩන් වල , Fish , meat, Veg and fruit මාර්කට් ගැන ...