මාර්කට්ස් ඉන් ලන්ඩන්

Sep 25, 2008
757
35
0
මාර්කට්ස් ඉන් ලන්ඩන්

යු නළයේ :lol: කරක් ගහනකොට වාර්තා වැඩසටහනක් හම්බුනා.. එකක් කීවට එකිනෙකට සම්බන්ද තුනක් .:eek:. මම සාමාන්යෙන් ඕවට ඇබ්බැහි උන එකෙක් :lol::lol:... නිවාඩුවක් අහුඋන ගමන් මොකක් හරි එකක් හොයාගෙන බලනවා ,, Londan මාර්කට් ගැන තියෙන එකක් හම්බුනා. එකක් කීවට කොටස් තුනක් . නිකමට ඔන්න ඔහේ බලන්න පලවෙනි එක මැද හරියක් බලනකොට:eek: ,,, එළකිරියේ දාන්න ඕනේ කියලා හිතුනා :P:P... ගොඩක් කල් ඔය වගේ දේවල් බැලුවට මේකේ share කර ගන්න හිතිලම නැ :rofl:.. ඔන්න උඹලත් බලපල්ලා . පලවෙනි කොටස බලාගෙන යද්දී උඹලට තේරෙයි ඇයි මට මේක දන්න හිතුනේ කියලා ..

මේවල විස්තර කරලා තියෙන්නේ ලන්ඩන් වල , Fish , meat, Veg and fruit මාර්කට් ගැන ...








 
  • Like
Reactions: ^Buddhika^

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට හිතෙයි ඇයි රෙප් දුන්නේ කියලා :lol:

    ++++++