මාර්ග තදබදය cartoon ඇසින්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මාර්ග තදබදය cartoon ඇසින්

    ලංකාවේ මේක තමයි දැන් සිද්ධවෙන ඇත්ත සිද්ධිය...:eek::eek::eek:

    11541980_1163394380344723_3500114491930017066_n.jpg

    Source : https://www.facebook.com/Awantha.artigala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවන්තගෙ නේද.. පොර අඳින සමහර කාටූන් තේරුම් ගන්න බෑ බං..:baffled:

    මේක තේරුණෙත් නෑ.. පැහැදිලි කරපං තේරුනා නම්..:rofl:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අවන්තගෙ නේද.. පොර අඳින සමහර කාටූන් තේරුම් ගන්න බෑ බං..:baffled:

    මේක තේරුණෙත් නෑ.. පැහැදිලි කරපං තේරුනා නම්..:rofl:

    Look at inside the cars and Vans then the Bus , see the difference?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mama nan Duplication road eke hawasata enakota lassana Gaanu lamainta Lift denawa. paw ne.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අවන්තගෙ නේද.. පොර අඳින සමහර කාටූන් තේරුම් ගන්න බෑ බං..:baffled:

    මේක තේරුණෙත් නෑ.. පැහැදිලි කරපං තේරුනා නම්..:rofl:

    ඔව් බං :oo:
    තේරුනේ නැත්නම් තේ කාපං:P:P:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවා වලින්ද බන් ඔය අදින්නේ ?? :D
    මෙයා නම් පැන්සල් පෑන් වලින් ඇඳලා ස්කෑන් කරල පාට කරනව ඇත්තෙ.. ගොඩක් පරණ කාටූන් අදින අය එහෙම තමා අදටත් අදින්නෙ.. අලුත් උන් තමා ග්‍රැෆික් ටේබල් වලින් අදින්නෙ..:yes:

    ඔව් බං :oo:
    තේරුනේ නැත්නම් තේ කාපං:P:P:baffled:
    තේ කන්න ඇහැකිද යකෝ.. බොනව මිසක..:angry:

    Look at inside the cars and Vans then the Bus , see the difference?
    ඒ තේරුනෙත් නෑ.. :rofl:

    Mama nan Duplication road eke hawasata enakota lassana Gaanu lamainta Lift denawa. paw ne.
    ඔව් ඒවා හොඳ වැඩ..:yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ තේරුනෙත් නෑ.. :rofl:

    ඇයි අන් මෙකෙ පෙන්වන්නේ පාරේ වාහන ගොඩක් තියෙනවා ට්‍රැෆික් ඇතිවෙන්න.එත් වාහනවලින් වැඩි හරියක් එක්කෙනෙක් විතරක් ඉන්න වාහන.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අවන්තගෙ නේද.. පොර අඳින සමහර කාටූන් තේරුම් ගන්න බෑ බං..:baffled:

    මේක තේරුණෙත් නෑ.. පැහැදිලි කරපං තේරුනා නම්..:rofl:

    සිරාවටම තේරුනේ නැද්ද බං :confused:
    බස් එකේ සෙනග පිරිලා පුල් මාවලස් :sorry:
    වටේ තියන වාහනවල ඉන්නේ එලවන එවුන් විතරයි...:oo:
    ඒත් ඒවා නිසා තමයි ට්‍රැෆික් එක වැඩි වෙලා තියෙන්නේ...:oo:
    they consume more sqft per person in the road :eek:
    ඔන්න සිංහලෙන්ම කිව්වා :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි අන් මෙකෙ පෙන්වන්නේ පාරේ වාහන ගොඩක් තියෙනවා ට්‍රැෆික් ඇතිවෙන්න.එත් වාහනවලින් වැඩි හරියක් එක්කෙනෙක් විතරක් ඉන්න වාහන.
    තෑන්ක්ස් බං..:yes:

    Aniwa .
    fb ekata add kara ganna one

    තනි මිනිහෙක්ට කාර් එකක් ගානෙ ... බස් එකේ යන්න ඉඩ නෑ
    තෑන්ක්ස් බං..:yes: දැන් තේරුණා..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම තේරුනේ නැද්ද බං :confused:
    බස් එකේ සෙනග පිරිලා පුල් මාවලස් :sorry:
    වටේ තියන වාහනවල ඉන්නේ එලවන එවුන් විතරයි...:oo:
    ඒත් ඒවා නිසා තමයි ට්‍රැෆික් එක වැඩි වෙලා තියෙන්නේ...:oo:
    they consume more sqft per person in the road :eek:
    ඔන්න සිංහලෙන්ම කිව්වා :rolleyes:
    11.gif
    11.gif
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hoda cartoon ekak.
    anith wahana wala hugak aya inne 1i, 2i, bus pirennama minissu inne.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    CENTER]ඒ තේරුනෙත් නෑ.. :rofl:
    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් :rofl:
    මිනිස්සු තනි තනියෙක් වාහන වල යනවා පොදු වාහන වල යන්නේ නැතුව :P
    එකෙන් ට්‍රැෆික් එක වැඩි වෙනවා කියල කියන්නේ :rolleyes:
     
    Last edited: