මාර්ග නීති කඩකිරීම

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාර්ග නීති කඩකිරීම

    අලුතෙන් ගෙනාපු දඩ ගැන උබලා මොකද හිතන්නේ පුංචි වැරදි වලට නම් ලොකු ගණන් ගහන එක වැරදි තමා..

    පහුගිය කාලේ CCTV බස් ඇක්සිඩන්ට් එහෙම දැක්කම මට හිතුන දෙයක් තමයි එකෙක්ගේ නොසැලකිලිමත් කම නිසා
    කාගේ හරි අම්මෙක් තාත්තෙක් සහෝදරක් ඒ මිනිස්සුන්ට නැති වෙනවට වඩා දඩ වලට බයේ හරි මිනිස්සු හැදෙයි කියලා :sorry::sorry::sorry::sorry:

    උබලා මොකද හිතන්නේ :oo::oo::oo::oo:

    ( rep නොකපා මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දියව් සින්හළු :sorry::sorry: )
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙඩිකල් ගන්න සෙනග වැඩිවෙලා

    මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩ මුදල් වැඩි කිරීමට හා තවත් නීති රීති කිහිපයක් සංශෝධනය වීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට මේ දිනවල පැමිණෙන පිරිස සියයට සියයකින් පමණ වැඩිවී ඇතැයි එහි සභාපති රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
    මීට පෙර දිනකට 300-350 ත් අතර පිරිසක් සේවා ලබාගැනීමට පැමිණි බවත් මේ දින කිහිපයේ එම ප්‍රමාණය 600-700ත් අතර වන බව ඔහු කියයි.
    මේ හේතුවෙන් එම ආයතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට පමණක් රාජකාරී කිරීම අපහසුවී ඇතැයි ද තමාටද සක්‍රීයව එහි කටයුතුවලට දායකවීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.

    :Lankadeepa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    High speed 25k තමා පස්නෙ ගෙවල් වල වැඩකරන ඩ්‍රයිවර්ල ඉන්නව 25ක් පඩි ගන්නෙ නැති හදිස්සියෙවත් හයි ස්පීඩ් ඇල්ලුවොත් මාසෙට එක පාරක් අනාතයි නේද :baffled:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දඩ වැඩි කරන එක කිසිම අව්ලක් නැහැ ,අතේ තියන් speed meter එක අල්ලද්දී අනිත් km ගානක් එහා මෙහා වෙනවා
    පොලිසියේ උන් අනන්තවත් බොරුවට ඉරි කැපුව කියල ලියනවා
    මුලින්ම පොලිසිය පුනුරුත්තාපනය කරලා ඉන්න ඕන දඩ වැඩි කරන්න කලින් නැතුව ඕක වැඩි කරන එක 100% වැරදි

    Rail ගේට්ටුවෙන දන එක ,බිලා එලවන එක ,licence නැති උන්ට දැනට තින තත්වේ උඩත් ලක්ෂයක් දඩ ගැහුවත් කිසිම වරදක් නැහැ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දඩ වැඩි කරන එක කිසිම අව්ලක් නැහැ ,අතේ තියන් speed meter එක අල්ලද්දී අනිත් km ගානක් එහා මෙහා වෙනවා
    පොලිසියේ උන් අනන්තවත් බොරුවට ඉරි කැපුව කියල ලියනවා
    මුලින්ම පොලිසිය පුනුරුත්තාපනය කරලා ඉන්න ඕන දඩ වැඩි කරන්න කලින් නැතුව ඕක වැඩි කරන එක 100% වැරදි

    Rail ගේට්ටුවෙන දන එක ,බිලා එලවන එක ,licence නැති උන්ට දැනට තින තත්වේ උඩත් ලක්ෂයක් දඩ ගැහුවත් කිසිම වරදක් නැහැ
    sirawata etta ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    5 වේගය සම්බන්ද දඩේදී, අදාල වේගය අනුව , අවවාද කිරීමේ සිට වේගයට අදාලව වරදේ ප්‍රමාණයට ක්‍රමයෙන් වැඩිවෙන දඩයක් හා ලකුණු දීමක්/කැපීමක් විදියට වෙනස් විය යුතුයි. ලකුණු අවසානයේ බරියදුරු බලපත්‍රය මාස ගණනින් අවලංගු වීම වියයුතුයි.

    අනික්වා දඩේත් වැඩිකරලා තව හිරකරන්න ඕන. උදාහරනෙකට රක්ෂණය නොමැතිව රිය පැදවීමට
    දඩයක්, + රථය මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන ගාස්තු+ වහනය රදවා තිබීමේ වියදම් ගෙවියයුතු අතර සති 2ක් ඇතුලත දඩ ගෙවා රක්ෂණ ආවරණය නොපෙන්වුවහොත් වහනය තලාදැමිම/ රාජසන්තක කලයුතුයි.
    මේවා ලංකාවට අලුත් වුනත් ලංකාවෙන් පිට අපි අත්විදින නීති. කාටහරි කියන්න පුළුවන් දියුණු රටක් හා ලංකාව සමාන කරන්න බෑ කියල, ඒත් වාහනේකට හැප්පුනහම දියුණු නොදියුණු කතාව නෙමෙයි රක්ෂණයක් නොතිබුනොත් හැපුන කෙනා හා යැපෙන්නන් අනාතයි.

    කොහොමත් මොන ආණ්ඩුවට පොලිසියට බැන්නත් අදටත් ලංකාව ඉන්දියාව බංගලාදේශය ගානට වැටිලා නැත්තේ පොඩි එකාටහරි නිතිය ක්‍රියාත්මක වන නිසා. දවසකටහරි ගිහින් බලපල්ලා ඔය රටවල්වල හැටි මම මගේ ඇහැට දැක්කේ නෑ තලාගත්ත නැති හුරගත්ත නැති වාහනයක්. ඒ අතින් ලංකාව හොදයි එත් ලංකාවට ගියපු සුද්දෝ නම් වාහන පැදලා ගල් බූත වෙලා එන්නේ

    ආ තව එකක්, නාගරික ප්‍රදේශවල වාහන නවත්වන උන්ගෙන් පැයගානට සල්ලි දාල ටිකට් ගන්න මැෂින් දාන්න ඕන. ටිකට් එක වාහනේ නැත්නම් හෝ වෙලාව ඉකුත්විනම් දඩ.

    අනික මුන් මේ කෑගහනවා හයියෙන් යන්න ඕන කියල, මම පහුකරන පොඩි පොඩි නගරවලත් නගරය අරම්බයේම වේගසීමාව 30 / 40 / 50 හා ස්පීඩ් කැමරා දාල තියෙන්නේ. ලිමිට් පැන්නද දවස් තුනෙන් සනීපෙට දඩේ ගෙදරටම එනවා. ෆෙරාරි ලම්බෝගිනිත් 30 ට 40ට බල්ලෝ වගේ යන එකේ ඉදියන් ලඩි පදින සොන්නලු ජනාකීර්න නගර හරහාත් 70ට පදින්න කතාව.

    දැන් මට බැනපල්ලා. මේ මම හදපු නීති නෙමෙයි, පිළිපදින නීති.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙඩිකල් ගන්න සෙනග වැඩිවෙලා

    මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩ මුදල් වැඩි කිරීමට හා තවත් නීති රීති කිහිපයක් සංශෝධනය වීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට මේ දිනවල පැමිණෙන පිරිස සියයට සියයකින් පමණ වැඩිවී ඇතැයි එහි සභාපති රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
    මීට පෙර දිනකට 300-350 ත් අතර පිරිසක් සේවා ලබාගැනීමට පැමිණි බවත් මේ දින කිහිපයේ එම ප්‍රමාණය 600-700ත් අතර වන බව ඔහු කියයි.
    මේ හේතුවෙන් එම ආයතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට පමණක් රාජකාරී කිරීම අපහසුවී ඇතැයි ද තමාටද සක්‍රීයව එහි කටයුතුවලට දායකවීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.

    :Lankadeepa

    හොඳ ප්‍රථිපල
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වැරදියි. ලංකාවට හරියන්නේ score system ඒක. රියදුරු බලපත්‍රයක් නොමැතිව පැදවීම වගේ ඒ්වට නම් 25K දඉය අව්ලක් නෑ ඒ්ත් හැම ඒකටම ඒ්ක හරියන්නේ නෑ. වේග සීමාව ඉක්මවා යාම නොදැනුවත්ව හරි වෙන්න පුලුවන් දෙයක් ඉතින් ඒ් වගේ දේකදී සල්ලි තියෙන කෙනෙක් ලේසියෙන්ම මාරු වෙලා යයිනේ. score system ඒකේදි ඒහෙම වෙන්නේ නෑනේ. ඔක්කොටම වඩා ලංකාවේ පොලිසිය නීති රකින්න හදලා ඉන්න ඔ්නේ. ගොංජම සීන් ඒක Road Safety ඒක රටේ Budget ඒකෙන් දඩේ වැඩි කරලා හදන්න යන ගොන් හරක් ඉන්නේ
     
    waligamaya

    Well-known member
  • ආ තව එකක්, නාගරික ප්‍රදේශවල වාහන නවත්වන උන්ගෙන් පැයගානට සල්ලි දාල ටිකට් ගන්න මැෂින් දාන්න ඕන. ටිකට් එක වාහනේ නැත්නම් හෝ වෙලාව ඉකුත්විනම් දඩ.
    :yes::yes:

    නගරයෙන් පිට වේග සීමාව 85-90 කලයුතුයි , මොකද මේ 70 වේ සීමාව දන කොට තිබුන වාහන හා මාර්ග වල තත්වය දැන් හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හයිස්පීඩ් දඩේ කියන්නෙ බෙල්ල ගහල යන එකක් ඒක තනිකර අසාධාරනයි, පාරෙ වාහන නැතත් කොට කොටා යන්ඩ ඔනෙ...වද &න්සියලට අවුලක් නැනෙ උන්ගෙ හයිස්පීඩ් අල්ලන්නෙ නැනෙ උන් පිබගෙන යයි.ඔකෙන් වෙන්නෙ පැයේ ගමනට පැය දෙක වෙන එක, මීහරක් රට පාලනය කරද්දි ඔහොම තමා, මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මිහරක්ට දැන් සතුටු ඇති. :confused::confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ගාලුපාරේ මොරටුව ට වෙනකන් ට්‍රැෆික් එකේ කොට කොටා ඇවිත් අලුත් පාරේ මොරටුවේ පානදුරේට speed limit එකට අනුව ඩ්‍රයිව් කරන අය අත උස්සන්න බලන්න..

    සමහර ඩ්‍රයිවර් ලට ඔච්චර පඩියක් ලැබෙන්නෙත් නෑ(බස් කාරයෝ නෙවි ). එහෙව් එකේ ඒ මිනිස්සු ඔය ගානක දඩයක් වැදුනත් ඒ මාසේ ජිවත් වෙන්නේ කොහොමද?

    පොඩි මිනිහගේ සාක්කු සල්ලි වලින් පුරවන්න ආපු ආණ්ඩුවනේ..:rofl::rofl::rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දඩ වැඩි කරන එක කිසිම අව්ලක් නැහැ ,අතේ තියන් speed meter එක අල්ලද්දී අනිත් km ගානක් එහා මෙහා වෙනවා
    පොලිසියේ උන් අනන්තවත් බොරුවට ඉරි කැපුව කියල ලියනවා
    මුලින්ම පොලිසිය පුනුරුත්තාපනය කරලා ඉන්න ඕන දඩ වැඩි කරන්න කලින් නැතුව ඕක වැඩි කරන එක 100% වැරදි

    Rail ගේට්ටුවෙන දන එක ,බිලා එලවන එක ,licence නැති උන්ට දැනට තින තත්වේ උඩත් ලක්ෂයක් දඩ ගැහුවත් කිසිම වරදක් නැහැ

    :yes::yes:
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana

    ගාලුපාරේ මොරටුව ට වෙනකන් ට්‍රැෆික් එකේ කොට කොටා ඇවිත් අලුත් පාරේ මොරටුවේ පානදුරේට speed limit එකට අනුව ඩ්‍රයිව් කරන අය අත උස්සන්න බලන්න..

    සමහර ඩ්‍රයිවර් ලට ඔච්චර පඩියක් ලැබෙන්නෙත් නෑ(බස් කාරයෝ නෙවි ). එහෙව් එකේ ඒ මිනිස්සු ඔය ගානක දඩයක් වැදුනත් ඒ මාසේ ජිවත් වෙන්නේ කොහොමද?

    පොඩි මිනිහගේ සාක්කු සල්ලි වලින් පුරවන්න ආපු ආණ්ඩුවනේ..:rofl::rofl::rofl:

    sirawata machan, alut paare speed limit daala tiyenne 50ta, et kawuda ban alut paare 50ta yanne. neethi tiyenna one machan habai e neethi prayogika wenna one.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හයිස්පීඩ් දඩේ කියන්නෙ බෙල්ල ගහල යන එකක් ඒක තනිකර අසාධාරනයි, පාරෙ වාහන නැතත් කොට කොටා යන්ඩ ඔනෙ...වද &න්සියලට අවුලක් නැනෙ උන්ගෙ හයිස්පීඩ් අල්ලන්නෙ නැනෙ උන් පිබගෙන යයි.ඔකෙන් වෙන්නෙ පැයේ ගමනට පැය දෙක වෙන එක, මීහරක් රට පාලනය කරද්දි ඔහොම තමා, මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මිහරක්ට දැන් සතුටු ඇති. :confused::confused:

    :angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ තව එකක්, නාගරික ප්‍රදේශවල වාහන නවත්වන උන්ගෙන් පැයගානට සල්ලි දාල ටිකට් ගන්න මැෂින් දාන්න ඕන. ටිකට් එක වාහනේ නැත්නම් හෝ වෙලාව ඉකුත්විනම් දඩ.
    :yes::yes:

    නගරයෙන් පිට වේග සීමාව 85-90 කලයුතුයි , මොකද මේ 70 වේ සීමාව දන කොට තිබුන වාහන හා මාර්ග වල තත්වය දැන් හොදයි

    ප්‍රායෝගික නෑ මචන්. හයිවේ ඇරෙන්න ලංකාවේ පාරවල් නැ පදිකයන් පරිහරණය නොකරන. හිතුන ගමන් පාර පැන්න ඔන්ද ස්පොට්. උබම බලපන් පාරත් එක්කම ගෙවල් කොච්චර තියෙනවද කියල. පොඩි එකෙක් තියා බල්ලෙක් පාරට පැන්නත් අන්තිම ගමන තමයි.
    70 කියන්නේ සම්මත වේගයක්. හොද, අලුත් හා නිවැරදිව නඩත්තු කරගෙන යන වාහනවල යන මිනිස්සුන්ට70 පොඩි හා අනතුරු වලක්වාගතහැකි වේගයක් වුනත් බහුතරය ඉන්දියන් පුටාර් පදින ලංකාවේ, 70 ට යන්නෙත් දෙපැත්තට විසිවේවි. අනික බහුතරය හරි කාලේදී ටයර් එකක්වත් මාරුකරන්නේ නැති රටේ 70ව පට්ට රිස්ක්. අපි අවුරුදු දෙකකට සැරයක් වාහනේ මාර්ගයට සුදුසු බවට ටයර්, දුම්, වෙන එකක් තියා සිග්නලුත් චෙක් කරලා සහතික කරගෙනත් ලංකාවේ හයිවේ වගේ පාරවල් තියෙනවා උපරිම වේගය 70 තියෙන. අපි හරිනම් උබලට වඩා අඩන්න ඕන. එත් ඉතින් උබලම කල්පනකරන්න ඕන බෝඩ් ගහල සීමාවන් ලකුනුකරලා තියෙන්නේ දඩ ගහන්න නෙමෙයි වාහන පදින උබලගේත් අන් අයගෙත් ආරක්ෂාවට කියල. අත්මාර්තාකමිව හිතනකන් පාරේ යන හැම දෙනාම අනතුරේ
    තව දඩ වැඩිකරත්වා. ලයිසන් කැන්සල් කරත්වා. නැත්නම් නිවැරදිව මාර්ගය භාවිතාකරන අයට කරන ලොකු අසාදාරනයක්
     
    Last edited: