මාර්ග සලකුණු බලන්න Software එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,380
    93
    Heiyanthuduwa - Kelaniya
    මාර්ග සලකුණු බලන්න Software එකක්

    අලුතෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා අයට, වාහන පදවන අයට හා මාර්ගවල ගමන් කරන හැමෝටම වටිනා App එකක් මෙන්න. මෙයින් මාර්ග සලකුණු මොහොතකින් බලා ගන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    Download Link : http://tinyurl.com/slroadtrafic

    යාලුවන්ටත් Share කරන්න

    trffscr.jpg


    Download Link : http://tinyurl.com/slroadtrafic