මාර්තු මාසෙන් පසු ලන්කාව (comments plz)

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාර්තු මාසෙන් පසු ලන්කාව (comments plz)

    කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නේ, අද BBC ඇහුවා, කරකවලා අත ඇරියා වගේ.අපේ රටේ ඉදන් අපිටම දින වකවානු දෙනවා කැමරන් මහත්තයා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා සුද්දො මාව දකින්න කලින් ලෙස්සලා මාරු උනා, රට වෙනුවෙන් කියලා කතා කරා නම් සුද්දා අහන් ඉදියි, දෙමලා මට වෙඩි තියයි.. රට දෙකට මගේ පන එකට, කන්ගාටුයි, ඒත් කරන්න උනා.. නොනිස් මහත්මයත් කොලඹ ඉදන් කිව්ව එව්වා ඇහුනා, සතුටුයි අප්‍රමානව, ඒ එයා ගාඩ්ලා දාගෙන ඇම්බැසඩර් රෙසිඩන්ස් ඉන්න නිසා, අපිට කොහෙන්ද ඒවා, අර මැච් එක බලලා යන ගමන් කොටි පුල්ලි වලට ගහපු සින්හල කොල්ලො බේර ගන්නත් එයා කතා කලානම් වටිනවා, අදටත් ඒ කොල්ලෙකුට මරන තර්ජන. ගොඩක් උන් එන්ගලන්තේ කියලා දකින්නේ සුපිරි ජීවිතයක්, ඒක ඉතින් අමාරුවෙන් හරි විසා අරගෙන ඇවිත් බලන්න. තෙරෙයි. මෙහෙ සුද්දා රත්තරන්, ඔනා එකෙකුට සර් කියයි. හැබැයි සුද්දත් දෙමලට යටයි.. ඇත්ත ඔකයි. මම දුක් වෙනවා අද මට රට වෙනුවෙන් කතා කරන්න බැරි උන එක ගැන. ඒත් මම කතා කලානම් මම වෙනුවෙන් රට නැ. ඒ කොහොම උනත් මම මේ ත්‍රේඩ් එක දැම්මේ, උබලට කියන්න, කැමරන්ට මුකුත් කරන්න බැ කියලා උබලා නිදියගෙන ඉන්න එපා. පුලුවන් හැමදේම කරපන්, මිනිස්සුන්ට කියපන් පක්ශ බේද අත හැරපන්, රටට විනාශයක් ලග ලගම එනවා. ඒක අපිට දැනෙනවා, බුදියගෙන ඉන්න එපා, තෙරුම් ගනිල්ලා, මේ පාර තුවක්කු බොම්බා නෙමෙයි, ඊට එහා ගිය ආක්‍රමනයක්.
     
    • Like
    Reactions: 2020isuru

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය ගනන් ගන්ඩ එපා පුතා ගොරොන තරමට වහින්නෙ නැ, වැස්සොත් කුඩයක් ඉහලමු. :yes: අපි ඉන්නකන් රටට විපතක් වෙන්ඩ දෙන්නෙ නැ.
     
    Last edited:

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    දැන් සනිප ඇති චොගම් සිහිනෙන් ලැබුණ ප්‍රතිපලේට අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ වැඩක් වුනේ ලැබුණ ප්‍රතිපලේ ලොකුයි තමයි දැන් ..........අනිත් එක මිනිස්සු මරලා ගැණු නිරැවත් කරලා මරලා එව ඉදිරියේ හමුදාවේ එවුන් ෆෝටෝ ගත්ත එව ඉන්ටනෙට් එකේ හැමතැනම . නු‍ඩේ ශ්‍රිලංකන් ගර්ල්ස් කියලා සර්ච් කලාම එන්නේත් ඔය ෆොටෝම තමයි .මොකා කලත් ඔය වැඩ කරපු එවුන් අල්ලලා දඩුවම් දෙන්න ඔනේ ඔය ෆොටෝ දිලා තියෙන්නෙත් හමුදාවේ එවුන්ම තමයි .වැරද්ද හොයල වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න ඔනේ කවුරැ කිව්වත් නැතත්
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    Mama nam London neme machan inne eth ape offcie eke unta nam mama hondata kiyala dila thiyenne LTTE kiyanne mokkuda kiyala. Terrorist kiyannei rebels la kiyanne sampurnayenma wenas degollak bawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සනිප ඇති චොගම් සිහිනෙන් ලැබුණ ප්‍රතිපලේට අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ වැඩක් වුනේ ලැබුණ ප්‍රතිපලේ ලොකුයි තමයි දැන් ..........අනිත් එක මිනිස්සු මරලා ගැණු නිරැවත් කරලා මරලා එව ඉදිරියේ හමුදාවේ එවුන් ෆෝටෝ ගත්ත එව ඉන්ටනෙට් එකේ හැමතැනම . නු‍ඩේ ශ්‍රිලංකන් ගර්ල්ස් කියලා සර්ච් කලාම එන්නේත් ඔය ෆොටෝම තමයි .මොකා කලත් ඔය වැඩ කරපු එවුන් අල්ලලා දඩුවම් දෙන්න ඔනේ ඔය ෆොටෝ දිලා තියෙන්නෙත් හමුදාවේ එවුන්ම තමයි .වැරද්ද හොයල වැරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න ඔනේ කවුරැ කිව්වත් නැතත්
    ඔව මොනවද බන් ඔයිට වැඩිය දේවල් සුද්දො කරන්නෙ දැනුත් මිනිස්සු නිරුවත් කරල ඇටේ හිටන් කුඩු කරල තිබ්බෙ,ඒවට කො පරික්ශන උන් කොරොත් හරිම හොදයි අපි පොඩ්ඩක් කරත් බෙලි ගෙඩිය තල් අත්තට වැටුන වගේ ලොල් තමා.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔව මොනවද බන් ඔයිට වැඩිය දේවල් සුද්දො කරන්නෙ දැනුත් මිනිස්සු නිරුවත් කරල ඇටේ හිටන් කුඩු කරල තිබ්බෙ,ඒවට කො පරික්ශන උන් කොරොත් හරිම හොදයි අපි පොඩ්ඩක් කරත් බෙලි ගෙඩිය තල් අත්තට වැටුන වගේ ලොල් තමා.

    අනිත් එවුන් කරාට අපට වැඩක් නෑ නේ එහෙම දෙයක් නැත්තම් මොකටද බය වෙන්නේ ඌ කියන්නේ රට ඇතුලෙන් පරික්ෂණයක් තියන්න කියල නේ
     
    කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නේ, අද BBC ඇහුවා, කරකවලා අත ඇරියා වගේ.අපේ රටේ ඉදන් අපිටම දින වකවානු දෙනවා කැමරන් මහත්තයා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි නිසා සුද්දො මාව දකින්න කලින් ලෙස්සලා මාරු උනා, රට වෙනුවෙන් කියලා කතා කරා නම් සුද්දා අහන් ඉදියි, දෙමලා මට වෙඩි තියයි.. රට දෙකට මගේ පන එකට, කන්ගාටුයි, ඒත් කරන්න උනා.. නොනිස් මහත්මයත් කොලඹ ඉදන් කිව්ව එව්වා ඇහුනා, සතුටුයි අප්‍රමානව, ඒ එයා ගාඩ්ලා දාගෙන ඇම්බැසඩර් රෙසිඩන්ස් ඉන්න නිසා, අපිට කොහෙන්ද ඒවා, අර මැච් එක බලලා යන ගමන් කොටි පුල්ලි වලට ගහපු සින්හල කොල්ලො බේර ගන්නත් එයා කතා කලානම් වටිනවා, අදටත් ඒ කොල්ලෙකුට මරන තර්ජන. ගොඩක් උන් එන්ගලන්තේ කියලා දකින්නේ සුපිරි ජීවිතයක්, ඒක ඉතින් අමාරුවෙන් හරි විසා අරගෙන ඇවිත් බලන්න. තෙරෙයි. මෙහෙ සුද්දා රත්තරන්, ඔනා එකෙකුට සර් කියයි. හැබැයි සුද්දත් දෙමලට යටයි.. ඇත්ත ඔකයි. මම දුක් වෙනවා අද මට රට වෙනුවෙන් කතා කරන්න බැරි උන එක ගැන. ඒත් මම කතා කලානම් මම වෙනුවෙන් රට නැ. ඒ කොහොම උනත් මම මේ ත්‍රේඩ් එක දැම්මේ, උබලට කියන්න, කැමරන්ට මුකුත් කරන්න බැ කියලා උබලා නිදියගෙන ඉන්න එපා. පුලුවන් හැමදේම කරපන්, මිනිස්සුන්ට කියපන් පක්ශ බේද අත හැරපන්, රටට විනාශයක් ලග ලගම එනවා. ඒක අපිට දැනෙනවා, බුදියගෙන ඉන්න එපා, තෙරුම් ගනිල්ලා, මේ පාර තුවක්කු බොම්බා නෙමෙයි, ඊට එහා ගිය ආක්‍රමනයක්.

    බොට බයද? බයනම් ලන්කාවට වර, මෙහෙ උන් බීබීසී බලන්නේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් එවුන් කරාට අපට වැඩක් නෑ නේ එහෙම දෙයක් නැත්තම් මොකටද බය වෙන්නේ ඌ කියන්නේ රට ඇතුලෙන් පරික්ෂණයක් තියන්න කියල නේ
    උන්ගෙ ඒව අපිට වැඩක් නැ වගේම අපේ රෙද්දවල් උන් හොයන් නැතුව ඉන්ඩ ඔනෙ.ඒවට පොනිල වගේ මෙහෙ ඉන්න බැල්ලියො උල් පන්දන් නොදෙන්ඩ ඔනෙ.රට ඇතුලෙ පරික්ශනය තියල තමයි අන්තර්ජාතික පරික්ශනයට යන්නෙ, බලපන් සිරියාවට කොරන්ඩ ගිහින් රුසියාවට කියල ඉරාගෙන සුද්දො ඔය ඉන්නෙ අපුරුවට ගල උඩ පහරපු පුසො වගේ,:lol::cool: වැඩිය හිතන්ඩ එපා මේ යන්නෙ බටහිර මලගම,:cool:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිත් එවුන් කරාට අපට වැඩක් නෑ නේ එහෙම දෙයක් නැත්තම් මොකටද බය වෙන්නේ ඌ කියන්නේ රට ඇතුලෙන් පරික්ෂණයක් තියන්න කියල නේ

    එහෙම දෙයක් නැත්තෙ නැහැ .. තියන්ව අනිවර්යෙන් යුද අපරාද සම්බන්දව පරික්ශනයක් කල යුතුයි , එහෙම නත්තම් 89 කාලෙදි යු එන් පි අන්ඩුව වගෙ මිනි මරු ලෙබල් වදෙන එක අනිවර්යයි..ජාත්ග්යන්තරයෙ හැල්ලු වෙන එක අනිවර්යයි.

    අන්ඩුව වත් කියන්නෙ බොරු ,එ වගෙම කොටි හිතවාදි බටහිර බලල් අත් වලට තියෙන්නෙ මානව හිමිකම් ගැන කැක්කුමක් නෙවෙයි
    බටහිර රටවල් මේ දවස් වල ටෝක් බෙදන්නේ මානව හිමිකම් ගැන උන්ට තියන ආදරේට නෙවෙයි; ඒ රටවල් වල පදිංචි ද්‍රවිඩ ඡන්ද වලට එහෙ දේශපාලනඥයන්ට තියන ආදරේට.

    ඔය මොනව උනත් කෙල වෙන්නෙ අපිට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,548
    86,835
    113
    ආශ්චර්යමත් රටක
    ඔව මොනවද බන් ඔයිට වැඩිය දේවල් සුද්දො කරන්නෙ දැනුත් මිනිස්සු නිරුවත් කරල ඇටේ හිටන් කුඩු කරල තිබ්බෙ,ඒවට කො පරික්ශන උන් කොරොත් හරිම හොදයි අපි පොඩ්ඩක් කරත් බෙලි ගෙඩිය තල් අත්තට වැටුන වගේ ලොල් තමා.

    eka nam atta tamai..eth unuth ekka gemata yannat balayak nane,un kiyana ewa karannat ba..shape eke kapati kamen gema gahanna ona rajapassa la..metana kagahuwata wadak na..nattan apita kelawena eka wenne,...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩිය ගනන් ගන්ඩ එපා පුතා ගොරොන තරමට වහින්නෙ නැ, වැස්සොත් කුඩයක් ඉහලමු. :yes: අපි ඉන්නකන් රටට විපතක් වෙන්ඩ දෙන්නෙ නැ.

    same here :yes::up:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකෙ මේ කෑගහන දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න රටේ සිංහල ජනතාව වැඩි හරියක් මේ වෙලාවෙ ආණ්ඩුව එක්ක.විශේශෙන් ගම් වල ජීවත් වෙන අය.අනිත් රටවල වෙච්ච දේවල් මෙහේ වෙන්නේ නෑ.මොකද රටේ බහුතරේ ආණ්ඩුපක්ෂ නිසා.එහෙම ලේසියෙන් ඕවට ඇක්ශන් ගන්න හම්බෙන්නේ නෑ.හිතනවද මිනිස්සු නිකන් බලන් ඉඳී කියලා යුධ වීරයෝ අධිකරණය ඉදිරියට ගෙනියනකන්.අනික මේ යුද්ධේ අවසන් කරපු උණුහුම යන්නත් කලින්.ප්‍රබල රටවල් කීයද දැන් ඔය එකතු වෙලා තියෙන්නේ.යූ.එන් එකේ රටවල් කීයක් අපිට පක්ෂද?අනික ජාත්‍යන්තරය කියන්නේ ඔය ප්‍රබල රටවල් තුන හතර නෙමෙයි.එන්ගලන්තේ පරිප්පු කාල ඉන්නේ අමරිකාව එක්ක හවුලේ ඇෆ්ගනිස්තානෙට ගහන්න ගිහිල්ලා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    pdume kiyanne ape rate aurudu 30 k yuddayak tibuna kiyala dan amatakai. meke inna wahelata dan one anduwa peralanna. ape rate inna unma tama oya tatwe ethi wenna udagedi denne. ponila puluwan taram anduwa peralanna oya wage weda karanawa.