පාඨලී නොරොච්චෝලේ ගල් අගුරු වලින් ගහපු ගැහිල්ලේ ගාන හරියටම කියලා නැද්ද බංමචන්ල ගිය මාසෙට කෝටි 4000ක් සල්ලි අච්චු ගහල කියල පාඨලී කියනව . මෙහෙම අච්චු ගහන්නෙ නෑ කියල ආණ්ඩුව කියන්නෙත් නෑ . හැබැයි කිසිම ATM එකකින් මටනම් අලුත් සල්ලි ඇවිල්ලත් නෑ . මොකක්ද මේ සීන් එක . කවුද හරි කවුද වැරදි
පාඨලී නොරොච්චෝලේ ගල් අගුරු වලින් ගහපු ගැහිල්ලේ ගාන හරියටම කියලා නැද්ද බං![]()
![]()
![]()
me rata salli achchu gahala diyunu karanawata mun viruddai.....apita lagadima sanwardhitha ratak wenna puluwan me wage salli achchu gahala...wasanawa apeඇයි උබලට රටට සල්ලි එද්දී කුහක ?? ඉස්සරහට පොඩි මිනිහගේ අතෙත් 5000 කොළ ගැවසෙන හොද කාලයක් එනවට උබල කැමති නෑ .
Kesbewa hariye 60 ta pol wikunana tenak dakka machan. gihin balapanවැඩේ වෙන්නෙ මෙහෙමයි ඒව අපිට දෙන්න නෙවෙයි ගහන්නෙ SWAP කරන්න. ලගදි චීනෙත් එක්ක කරේ අන්න ඒ වගේ දෙයක් බන්ගලියො බෑ කිව්වෙත් එහෙම එකකට. ප්ලෑන් එක හරි ගියොත් හරි නැත්තන් අච්චු ගහපු සල්ලි ඩිස්පෝස් කරල දායි එළියට දැම්මොත් නන් සිම්බාබ්වේ පාර්ට් 2 මෙහෙ බලාගන්න පුළුවන්.
https://www.investopedia.com/ask/answers/042315/how-do-currency-swaps-work.asp
මේ වෙලාවෙ හැටියට ඕක කරගන්න පුළුවන් උනොත් අච්චු ගහපු සල්ලි වලට වටිනාකමක් එනව එතකොට ආයෙ විදේශ සන්චිත හැදෙනව. එහෙම කරන්න නන් අපිත් එක්ක ගණු දෙනු කරන රටක් වෙන්න ඕනි.
සල්ලි වලට රිප්ලයි දාන වෙලේ 70 පොල් ලොකේශන් එක දාපන් පොන්ස්.
------ Post added on Apr 1, 2021 at 12:09 PM
දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා
පරාජිතයන් ආර්ථික විේෂඥයන් ලෙසද පැමිණිය හැක![]()
Anduwa kiwot piligannawada ?මචන්ල ගිය මාසෙට කෝටි 4000ක් සල්ලි අච්චු ගහල කියල පාඨලී කියනව . මෙහෙම අච්චු ගහන්නෙ නෑ කියල ආණ්ඩුව කියන්නෙත් නෑ . හැබැයි කිසිම ATM එකකින් මටනම් අලුත් සල්ලි ඇවිල්ලත් නෑ . මොකක්ද මේ සීන් එක . කවුද හරි කවුද වැරදි
Thama pol location hambune neddaවැඩේ වෙන්නෙ මෙහෙමයි ඒව අපිට දෙන්න නෙවෙයි ගහන්නෙ SWAP කරන්න. ලගදි චීනෙත් එක්ක කරේ අන්න ඒ වගේ දෙයක් බන්ගලියො බෑ කිව්වෙත් එහෙම එකකට. ප්ලෑන් එක හරි ගියොත් හරි නැත්තන් අච්චු ගහපු සල්ලි ඩිස්පෝස් කරල දායි එළියට දැම්මොත් නන් සිම්බාබ්වේ පාර්ට් 2 මෙහෙ බලාගන්න පුළුවන්.
https://www.investopedia.com/ask/answers/042315/how-do-currency-swaps-work.asp
මේ වෙලාවෙ හැටියට ඕක කරගන්න පුළුවන් උනොත් අච්චු ගහපු සල්ලි වලට වටිනාකමක් එනව එතකොට ආයෙ විදේශ සන්චිත හැදෙනව. එහෙම කරන්න නන් අපිත් එක්ක ගණු දෙනු කරන රටක් වෙන්න ඕනි.
සල්ලි වලට රිප්ලයි දාන වෙලේ 70 පොල් ලොකේශන් එක දාපන් පොන්ස්.
------ Post added on Apr 1, 2021 at 12:09 PM


purse wenuwata shop wala wheelbarrow wallet athie.![]()
mewage podi miniha athe salli gawaseddi kohomda neda? kotuwe mutta karagahana eka lesi meeta wadaa... haaa nadda?