මාර්තු 1 විදුලිය නැති වෙවි. මාර්තු 8 සිට අඛණ්ඩ වර්ජනයක් අරඹති…

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    IT අනාථයෝ ගැන ආරංචියක් නැද්ද යාපයියේ? පව් නේද
    na ban dan 24/7 A/C dan inna puluwan tax gahuwath eka sapai :rofl:
    amathara wiyadam tikak adu karama thawa 300k wage ithuru karaganna puluwan anathai ithin :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Wesige puthalata gihin kiyapan light nokapa puka hapaganna kiyala. Ei huththo bilath gewal un pakatada ape light kapanne. Wesiyo tika. 10 000k vithara bila enawa. Digtama lightwath denna kiyapiya. Kapala ekatath arinna yanne apitane
    පකයලා 28 ඉදලා අලුතින් විදුලිය ගන්න උන්ට ගෙවන්න වෙන ගානත් දෙගුණයකින් වැඩි කරලා. 28න් පස්සේ ගන්න උන්ට 70k පැනලද කොහෙද
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    • මහ බැංකුව - රටේ විදේශ සංචිත ටික හිඳෙනකම් සක්කිලි පාලකයෝත් එක්ක ඩෙගා නටපු කාලකන්නි බලු සෙට් එක ඉන්නේ මහබැංකුවේ. ඕක වහල දැම්මයි කියල ලංකාවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. 🤮 බොරුවට පින්පඩි ගෙවනවා විතරයි. ලංකාව මෙච්චර පුංචි රටක් වෙලත් මහබැංකුවේ රීජනල් සෙන්ටර් තියෙනවා. යකෝ රීජනල් සෙන්ටර් කියල රට හැමතැනම මහබැංකු ශාඛා තියෙන්නේ පකටද?

    • විදුලිබල මණ්ඩලය - හරිහමන් ජෙනරේෂන් ප්ලෑන් එකක් හදන්නේ නැතුව, පාලකයෝ දාස් ගණන් අනවශ්‍ය මිනිස්සු මණ්ඩලේට බන්දවගන්නකොට කටයි පුකයි වහගෙන හිටියේ මණ්ඩලේ සක්කිලි බලු හැතිකරේ තමයි. ඕක ඇමරිකාවට විකුණලා දැම්මයි කියල ලංකාවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. 🤮 කොටින්ම ඕකේ ඉංජිනේරුවෝ මණ්ඩලේට අවශ්‍ය ප්‍රමාණේට වඩා වැඩියි. අනික උන් ටෙක්නිකල් දේවල් කරන්නෙත් නැහැ, වැඩියෙන් කරන්නේ ඇඩ්මින් වැඩ. මෝඩ හැත්ත!

    • වෛද්‍යවරු - පාදෙණිය ගොඩ වෙදා නන්දෙත් එක්ක එකතු වෙලා රටේම වගාව විනාශ කරනකම් බලා ඉඳල, තමන්ගේ වෘත්තීය ගණිකාවන්ට අන්ත විදිහට මස්තබාල්දු වෙද්දීත් පොන්නයෝ වගේ ඉඳල, වෛද්‍ය ඒකාධිකාරයක් හදාගෙන මිනිස්සුනට පුස්පාට් දදා හූරන් කන සක්කිලි බලු සෙට් එකක් තමයි දොස්තරලත්. උන් හිතන් ඉන්නේ ලංකාව සෞඛ්‍ය දර්-ශකවලින් උඩින් ඉන්නේ දොස්තරලගේ හොඳකම නිසාලු. 🤮 පක තමා!

    • විශ්ව විද්‍යාල ආචාර්-යවරු - පළවෙනි උපාධිය දෙන්න හදාගෙන තියෙන කොලීජි ටිකකට විශ්ව විද්‍යාල කියන බොරු නාමයක් හදල දීල, ඒවා විශ්ව විද්‍යාල නිසා ලෝකේ සම්මත වැටුප් තමන්ටත් හිමිවෙන්න ඕනෙයි කියල ලැජ්ජා නැතුව දෙසා බාල, තියෙන රෑන්ක් ටිකවත් හරියට රැකගන්න බැරි, අඩු තරමේ ඒක තියා කැම්පස්වල නවක වධය නැති කරන්න කිසිම බුද්ධිමය දායකත්වයක් දෙන්නේ නැති සක්කිලි ගූ කන කාලකන්නියෝ ටිකක් තමා ෆූටා එකත්. 🤮 පුළුවන් නම් ඕවයේ ඉන්න එවුන්ට මෙහෙ එපා කරවල පිටරට යවන්න ඕනේ. එතකොට ඇත්තටම ස්කිල් එකක් තියෙන එවුන් ගොඩ යයි. බොරුකාරයෝ ටිකට පිටරටවත් පැනගන්න බැරුව පීචන් වෙලා යයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    "පිලියන්දල සමුපකාර ශෙඩ් එකට දැන් බවුසරයක් ආවා, පෝලිම ලොකුවට නෑ.. "

    මතක් වෙන්න දැන්මේ ගිය අවුරුද්දේ ශෙයාර් වෙච්ච පෝස්ට් එකක්..