මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

Tchuk

Member
Nov 1, 2012
207
37
0
බුලත පැත්තෙ ඡන්ද පදනමක් තියන අය ගොඩාක් අඩුයි. ගොඩක් ඉන්නෙ ජාතික ලයිස්තු කාරයො. අනික අත්තනගල්ලෙ නෝන, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක කට ඇරිය කියන්නෙ ඉතිං කක්කා ගොඩයි. මිනිස්සු බාගෙට මැරිල හිටියෙ මචන් මේ අවුරුදු තුනේ. අනිවා පොහොට්ටුව දිනයි

pohottuwa goda enna ona....nethnam rata wikunanawa mun tika..
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    pohottuwa goda enna ona....nethnam rata wikunanawa mun tika..

    අනිවා...
    මුන් පුළුවන්නම් අපේ වකුගඩුත් විකුණනව.
    එහෙම කරල සල්ලි ගත්ත චෙක් එක පෙන්නල නටනව
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    pohottuwata jayawewa

    Podujana.jpg
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බුලත පැත්තෙ ඡන්ද පදනමක් තියන අය ගොඩාක් අඩුයි. ගොඩක් ඉන්නෙ ජාතික ලයිස්තු කාරයො. අනික අත්තනගල්ලෙ නෝන, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක කට ඇරිය කියන්නෙ ඉතිං කක්කා ගොඩයි. මිනිස්සු බාගෙට මැරිල හිටියෙ මචන් මේ අවුරුදු තුනේ. අනිවා පොහොට්ටුව දිනයි

    ඡන්ද පදනමක් තියෙන එවුන් අඩු වුණාට පක්ෂයේ fan base එකක් තියනවා. අවුරුදු ගනන් නිදහස් පක්ෂයේ "බලකොටු" කියන ආසන ලේසියෙන් පොහොට්ටුවට යන්නේ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ අය වෙන පක්ෂ හදලා 5% ගන්න පුළුවන් ද බැරිද කියන්න වෙන පක්ෂ හදල නෑනේ.
    බණ්ඩාරනායකත් වෙනම පක්ෂයක් හදල 1956 දින්නා. (5% ට වඩා ගත්තා.)

    තනි පුද්ගලයකු ලෙස හිටපු බලවත්ම කෙනා ගැන මම කිව්වේ.

    සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් වෙලා පළමු වාරයෙන් ගොඩක් වෙලාවට රටේ ජනාධිපති අප‍්‍රසාදයට ලක්වෙනවා... හොඳම උදාහරණය මෛතී‍්‍ර.... මහින්ද දෙවරක් ජනාධිපතිවෙල ඉඳලත්, ඔහුට තියෙන ආකර්ෂණය දිහා බලපුවාම තනි දේශපාලකයෙක් විදියට ලංකාවේ අංක 01ට ඉන්නේ මහින්ද....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුලත පැත්තෙ ඡන්ද පදනමක් තියන අය ගොඩාක් අඩුයි. ගොඩක් ඉන්නෙ ජාතික ලයිස්තු කාරයො. අනික අත්තනගල්ලෙ නෝන, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක කට ඇරිය කියන්නෙ ඉතිං කක්කා ගොඩයි. මිනිස්සු බාගෙට මැරිල හිටියෙ මචන් මේ අවුරුදු තුනේ. අනිවා පොහොට්ටුව දිනයි
    නිල් පාට චන්ද වලින් 70% විතර පොහොට්ටුවට තමා වැටෙන්නේ මාත් කියන්නේ :yes: හැම දිස්ත්‍රික්කේම වගේ චන්ද මැෂින් ටික ඉන්නේ පොහොට්ටුවේ. බුලතට ඉන්නේ පිනට මන්ත්‍රී උන සෙට් එකයි ලිස්ට් එකේ යටින් ආපු අයයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඡන්ද පදනමක් තියෙන එවුන් අඩු වුණාට පක්ෂයේ fan base එකක් තියනවා. අවුරුදු ගනන් නිදහස් පක්ෂයේ "බලකොටු" කියන ආසන ලේසියෙන් පොහොට්ටුවට යන්නේ නෑ.

    මට පේන්නේ උඹ දේශපාලන අතදරුවෙක්.... :yes: නිදහස් පාක්ෂිකයෝ අතිශය බහුතරය ඉන්නේ මහින්ද වටේ.... විශේෂයෙන්ම උඹ කියන ඔය බලකොටුවල....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිල් පාට චන්ද වලින් 70% විතර පොහොට්ටුවට තමා වැටෙන්නේ මාත් කියන්නේ :yes: හැම දිස්ත්‍රික්කේම වගේ චන්ද මැෂින් ටික ඉන්නේ පොහොට්ටුවේ. බුලතට ඉන්නේ පිනට මන්ත්‍රී උන සෙට් එකයි ලිස්ට් එකේ යටින් ආපු අයයි.

    may be over 80%
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඡන්ද පදනමක් තියෙන එවුන් අඩු වුණාට පක්ෂයේ fan base එකක් තියනවා. අවුරුදු ගනන් නිදහස් පක්ෂයේ "බලකොටු" කියන ආසන ලේසියෙන් පොහොට්ටුවට යන්නේ නෑ.

    බලකොටු රැකගෙන ජීවිත කාලයක් උන්න මිනිස්සු,තමන්ගෙ බලකොටුව පාවා දීල සතුරොත් එක්ක පවුල් කාපු උන්ට චන්දෙ දෙන්නෙ නැ බන්...:no::no:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඡන්ද පදනමක් තියෙන එවුන් අඩු වුණාට පක්ෂයේ fan base එකක් තියනවා. අවුරුදු ගනන් නිදහස් පක්ෂයේ "බලකොටු" කියන ආසන ලේසියෙන් පොහොට්ටුවට යන්නේ නෑ.

    එහෙම කියන්න අමාරුයි මචං මතකද 2002 අත්තනගල්ලටත් කෙලවුනේ. මෙතෙන්දි ජනාධිපති එයාමයි ඇමති මණ්ඩලෙත් එයාලමයි ඉතින් මිනිස්සු හිතන විදිය වෙනස් හැමෝම ඉන්නෙ ගොඩක් පීඩනයෙන් ඒකයි හේතුව, තෙල් නෑ, පොහොර නෑ, බැංකුවෙ සල්ලි නෑ, කැම්පස්වල කේස්, කන බොන දේවල් අස්ප ගනන්, ජීවත් වෙන්න අමාරුයි, කන්න නැතත් කොටි ඇවිල්ල මිදුලෙ රීල යනකන් බලන් ඉන්න මිනිස්සු කැමති නෑ, මිනිස්සුන්ගෙ අධික කලකිරීම මේ වගේ ඒවයිදි තමයි පෙන්නන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: පොලොන්නරුව නං කියන්න බෑ ඒ ඇර අනික් ඒවා ඔක්කගේම වගේ අඩුම 75% වත් පනිනවා. :yes:

    මටත් ඕක තමයි බලන්ඩ ඔනෙ...මොකද පොලොන්නරු ගොවියන්ට අද කැදත් නැ....ගමේ ගොයිය රටේ ජනාධිපති උනත්, එහෙ ගොවිතැන් කරන ගොවියන්ට පොහොර ටිකවත් අද නැ...පොහොර කොට්ටයක් 5000+, මහින්ද කාලෙ 350 පොහොර අරන්, රටටම බත දුන් මිනිස්සු අද...බඩගින්නෙ....
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    විඝනකාධිපති H M ගාමිණී විජේසිංහ මහතා 2018-02-06 පල කළ අදහස්....

    2015,2016,2017 අයවැය වල් තනිකර විහිළුවක්
    Ex : 2016 අයවැයෙන් රාජ්‍ය ආයෝජන වලට වෙන්කළ මුදල - 1.1 Trillion
    ඇත්තටම කලාවූ වියදම - 594 Bilion
    අනෙක් දේවල් වලට කරපු දෙයක් නෑ ?

    හොඳ projects ඇත්තෙම නැත්ද ?

    මොකෝ නැත්තේ ?
    නොරොච්චෝලේ හදන්න ගිය වියදම වගේ 10 ගුණයක් හම්බ කරල දැන් ඉවරයි
    දක්ෂිණ අධිවේගී මාර්ගය අද හොඳම profit earn කරන project එකක්

    නායකයෝ කියනවා වගේ ඊලග අව්රුදු කීපය ඇතුලත ණය බර ඉවර කරන්න පුලුවන්ද ?

    ( සිනාසී ) ඒක ඉතින් එයාලගෙන්ම තමයි කරන විදිහ අහ ගන්න වෙන්නේ. මම දන්නා විදිහටනම් දැන් ගෙවනවා වගේ වාරිකය double වෙනවා ඊලග අවරුදු වලදී. එතකොට සෑහෙන අමාරු වෙයි මින්ස්සුන්ට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඕක තමයි බලන්ඩ ඔනෙ...මොකද පොලොන්නරු ගොවියන්ට අද කැදත් නැ....ගමේ ගොයිය රටේ ජනාධිපති උනත්, එහෙ ගොවිතැන් කරන ගොවියන්ට පොහොර ටිකවත් අද නැ...පොහොර කොට්ටයක් 5000+, මහින්ද කාලෙ 350 පොහොර අරන්, රටටම බත දුන් මිනිස්සු අද...බඩගින්නෙ....
    රනිල් කොළඹ හින්දා කොළඹ නගර සභාවයි දිස්ත්රික්කෙයි UNP දිනයි ඒක අලි බලකොටුව. මහින්ද හම්බන්තොට නිසා පොහොට්ටුව ඒක දිනනවා ඒක මහින්දගේ බලකොටුව.

    මයිත්‍රීට පොලොන්නරුවවත් දිනාගන්න බැරිවුනොත් ඉතින් ආය ඉතින් රෙද්දක් ඇඳගෙන කැබිනට් එකටවත් පාර්ලිමේන්තුවටවත් ඇවිල්ලා පණ්ඩිත කතා කියන්න නං වෙන්නේ නෑ :P රටේම හතරවෙනි තැනට වැටෙයිද කියලත් ෂුවර් නෑ මටනං JVP එකට තියෙන රැල්ලත් එක්ක.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල් කොළඹ හින්දා කොළඹ නගර සභාවයි දිස්ත්රික්කෙයි UNP දිනයි ඒක අලි බලකොටුව. මහින්ද හම්බන්තොට නිසා පොහොට්ටුව ඒක දිනනවා ඒක මහින්දගේ බලකොටුව.

    මයිත්‍රීට පොලොන්නරුවවත් දිනාගන්න බැරිවුනොත් ඉතින් ආය ඉතින් රෙද්දක් ඇඳගෙන කැබිනට් එකටවත් පාර්ලිමේන්තුවටවත් ඇවිල්ලා පණ්ඩිත කතා කියන්න නං වෙන්නේ නෑ :P රටේම හතරවෙනි තැනට වැටෙයිද කියලත් ෂුවර් නෑ මටනං JVP එකට තියෙන රැල්ලත් එක්ක.

    my3 polonnaruwe 3 :P