මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හම්බන්තොට නිසා පොහොට්ටුව ඒක දිනනවා ඒක මහින්දගේ බලකොටුව.

    මයිත්‍රීට පොලොන්නරුවවත් දිනාගන්න බැරිවුනොත් ඉතින් ආය ඉතින් රෙද්දක් ඇඳගෙන කැබිනට් එකටවත් පාර්ලිමේන්තුවටවත් ඇවිල්ලා පණ්ඩිත කතා කියන්න නං වෙන්නේ නෑ :P රටේම හතරවෙනි තැනට වැටෙයිද කියලත් ෂුවර් නෑ මටනං JVP එකට තියෙන රැල්ලත් එක්ක.

    සිරා රටෙන් 4 වෙනි තැන තමයි...මම දැනටම අනාවැකිය කියල ඉවරයි...අර අනාවැකි තෙර්ඩ් එකේ..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් වෙලා පළමු වාරයෙන් ගොඩක් වෙලාවට රටේ ජනාධිපති අප‍්‍රසාදයට ලක්වෙනවා... හොඳම උදාහරණය මෛතී‍්‍ර.... මහින්ද දෙවරක් ජනාධිපතිවෙල ඉඳලත්, ඔහුට තියෙන ආකර්ෂණය දිහා බලපුවාම තනි දේශපාලකයෙක් විදියට ලංකාවේ අංක 01ට ඉන්නේ මහින්ද....

    ආකර්ෂණය වෙනයි. මම කියලා තියෙන්නේ අවුරුදු 70 ඇතුලේ හිටපු තනි පුද්ගලයකු ලෙස බලවත්ම කෙනා ජේ.ආර් ය කියලා. බලවත්ම කෙනා යි වැඩිම ජනතා ආකර්ෂණය තියෙන කෙනායි පටලගන්න එපා

    මට පේන්නේ උඹ දේශපාලන අතදරුවෙක්.... :yes: නිදහස් පාක්ෂිකයෝ අතිශය බහුතරය ඉන්නේ මහින්ද වටේ.... විශේෂයෙන්ම උඹ කියන ඔය බලකොටුවල....

    හැම තැනටම straw man fallacy එක දාන්න එපා. මම කියලා තියෙන්නේ පක්ෂයේ fan base එක ගැන.. UNP එක තරම් නැති වුණත් 10% වත් එහෙම අය ඉන්නවා.
    පක්ෂයට නොදී වෙනත් කෙනෙක්ට දෙනවනම් ඒ කෙනා පක්ෂයේ fan base එකේ වෙන්න බැහැ කියලා දේශපාලන අත දරුවො නොවෙන අය දන්නවා ඇති නේ. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආකර්ෂණය වෙනයි. මම කියලා තියෙන්නේ අවුරුදු 70 ඇතුලේ හිටපු තනි පුද්ගලයකු ලෙස බලවත්ම කෙනා ජේ.ආර් ය කියලා. බලවත්ම කෙනා යි වැඩිම ජනතා ආකර්ෂණය තියෙන කෙනායි පටලගන්න එපා

    ජේ ආර් කොහොමද බන් බලවත්ම කෙනා වෙන්නෙ...ඉන්දියාව උඩින් ඇවිත් පරිප්පු දැම්මෙ ජේ ආර්ගෙ කාලෙ....අනික තමයි ඉන්දියන් ආමි එක මෙහාට බැස්සෙ උන්දගෙ කාලෙ...ඉන්දියාවට පන බයේ රජිව් එක්ක බලේ බෙදන්ඩ රජිව් ජේආර් ගිවිසුව ගැහුවෙ උන්දගෙ කාලෙ... කොටි සවිධානාය ඇති උනේ උන්දගෙ කාලෙ...රට අරාජික කරපු පොල් බූරුවෙක් බල් ජේ ආර් කියන්නෙ....

    ඔය බේස් එක ඉන්නෙ මහින්ද වටේ...ලකුණක් වටේ මිනිස්සු එකතු වෙන්නෙ නැ..නයකත්වයක් වටා මිනිස්සු එකතු වෙන්නෙ... තමන්ව පාවල දීල අනිත් පැත්තෙ උන් එක්ක නිදා ගත්ත සිරාට චන්දෙ දෙන්නෙ නැ කවුරුවත්...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,658
    113
    colombo
    LazyLizard:22830754 said:
    නිදහස් පක්ෂේ වැඩි කෑල්ල තියෙන්නේ කා ගාවද කියල බලාගන්න පුළුවන් මේ චන්දෙන් :yes: ඒ ඇරෙන්න වෙන මහලොකු වෙනසක් නං වෙන්නේ නෑ UNP එක මේ චන්දෙ දිනනවා උඩින්ම :yes:

    මේ පාර නම් UNP එකට දිනන්න අමාරු වෙයි වගේ, පරම්පරා ගත එවුනුත් අපේ පැත්‍තෙ පොහොට්ටුවට හැරිලා , සමහර යූඇන්පී කාරයෝ අතට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාර නම් UNP එකට දිනන්න අමාරු වෙයි වගේ, පරම්පරා ගත එවුනුත් අපේ පැත්‍තෙ පොහොට්ටුවට හැරිලා , සමහර යූඇන්පී කාරයෝ අතට
    ඔව් ළඟ ළඟ සටන තියෙන්නේ :yes: බලමුකෝ මොකෝ වෙන්නේ කියල. කාලෙකින් මේ වගේ චන්දයක් ආවේ නෑ මටනං රජමගුල් වගේ :P පක්ෂ හතරයි මයිත්‍රී එහෙන් රනිල් මෙහෙන් මහින්ද තව පැත්තකින් මරු ආතල් :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආකර්ෂණය වෙනයි. මම කියලා තියෙන්නේ අවුරුදු 70 ඇතුලේ හිටපු තනි පුද්ගලයකු ලෙස බලවත්ම කෙනා ජේ.ආර් ය කියලා. බලවත්ම කෙනා යි වැඩිම ජනතා ආකර්ෂණය තියෙන කෙනායි පටලගන්න එපා

    හැම තැනටම straw man fallacy එක දාන්න එපා. මම කියලා තියෙන්නේ පක්ෂයේ fan base එක ගැන.. UNP එක තරම් නැති වුණත් 10% වත් එහෙම අය ඉන්නවා.
    පක්ෂයට නොදී වෙනත් කෙනෙක්ට දෙනවනම් ඒ කෙනා පක්ෂයේ fan base එකේ වෙන්න බැහැ කියලා දේශපාලන අත දරුවො නොවෙන අය දන්නවා ඇති නේ. ;)

    11 වෙනිදා යථාර්ථය මොකක්ද, ආකර්ෂණය මොකක්ද බලවත්කම මොකක්ද කියල බලාගන්න පුලුවන්... :cool:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ පාර නම් UNP එකට දිනන්න අමාරු වෙයි වගේ, පරම්පරා ගත එවුනුත් අපේ පැත්‍තෙ පොහොට්ටුවට හැරිලා , සමහර යූඇන්පී කාරයෝ අතට

    ඡන්ද ප්‍රතිශතය සමහර විට unp වැඩි වේවි මොකද කොළඹ මහා නුවර ගාල්ල වගේ ලොකු නගර සභා ඒ අයට වාසි නිසා හැබැයි බහුතර කොට්ඨාශ දිනන්න‍ෙ නම් පොහොට්ටුව,slfp සමහර විට පොළොන්නරුව‍ෙ කොට්ඨාශ කීපයක් දිනාව්,jvp එකක්වත් දිනන්න‍ෙ නෑ :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,658
    113
    colombo
    LazyLizard:22831346 said:
    මේ පාර නම් UNP එකට දිනන්න අමාරු වෙයි වගේ, පරම්පරා ගත එවුනුත් අපේ පැත්‍තෙ පොහොට්ටුවට හැරිලා , සමහර යූඇන්පී කාරයෝ අතට
    ඔව් ළඟ ළඟ සටන තියෙන්නේ :yes: බලමුකෝ මොකෝ වෙන්නේ කියල. කාලෙකින් මේ වගේ චන්දයක් ආවේ නෑ මටනං රජමගුල් වගේ :P පක්ෂ හතරයි මයිත්‍රී එහෙන් රනිල් මෙහෙන් මහින්ද තව පැත්තකින් මරු ආතල් :rofl:

    කොහෙන් ගියත් අන්තිමේදි කෙළවෙන්නේ මෛත්‍රීට කියන එක බුදු ශුවර්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,658
    113
    colombo
    Mewan_Rose:22831352 said:
    මේ පාර නම් UNP එකට දිනන්න අමාරු වෙයි වගේ, පරම්පරා ගත එවුනුත් අපේ පැත්‍තෙ පොහොට්ටුවට හැරිලා , සමහර යූඇන්පී කාරයෝ අතට

    ඡන්ද ප්‍රතිශතය සමහර විට unp වැඩි වේවි මොකද කොළඹ මහා නුවර ගාල්ල වගේ ලොකු නගර සභා ඒ අයට වාසි නිසා හැබැයි බහුතර කොට්ඨාශ දිනන්න‍ෙ නම් පොහොට්ටුව,slfp සමහර විට පොළොන්නරුව‍ෙ කොට්ඨාශ කීපයක් දිනාව්,jvp එකක්වත් දිනන්න‍ෙ නෑ :yes:

    ආණ්ඩුව වරද්ද ගත්තේ ගොවිතැනට කෙළින්න ගිහින්, කොච්චර පොෂ් වෙන්න හැදුවත් නායකයො මතක තියා ගන්න ඕනි ලංකාවෙ ගොවිතැන රැකගන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් ළඟ ළඟ සටන තියෙන්නේ :yes: බලමුකෝ මොකෝ වෙන්නේ කියල. කාලෙකින් මේ වගේ චන්දයක් ආවේ නෑ මටනං රජමගුල් වගේ :P පක්ෂ හතරයි මයිත්‍රී එහෙන් රනිල් මෙහෙන් මහින්ද තව පැත්තකින් මරු ආතල් :rofl:

    එකනම් ඇත්ත කතාව බන්.. මමත් මේ පොහිට්ටු කාරයොයි, unp කාරයොයි අවුස්ස අවුස්ස ආතල් ගන්නව.. අපේ පවුලෙ ඉන්නව කැපුවත් කොල සෙට් එකක්ම.. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙන් ගියත් අන්තිමේදි කෙළවෙන්නේ මෛත්‍රීට කියන එක බුදු ශුවර්

    අනුව ජේසුතුමාව පාවා දුන්න ජුදාස් දේවත්වයට පත් උනේ නැ වගේම, මහින්දව පාවා දුන්න නිවටත් සිරාට අත් වෙන්නෙ එදා ජුදාස්ට අත් වෙච්ච ඉරණමමයි...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජේ ආර් කොහොමද බන් බලවත්ම කෙනා වෙන්නෙ...ඉන්දියාව උඩින් ඇවිත් පරිප්පු දැම්මෙ ජේ ආර්ගෙ කාලෙ....අනික තමයි ඉන්දියන් ආමි එක මෙහාට බැස්සෙ උන්දගෙ කාලෙ...ඉන්දියාවට පන බයේ රජිව් එක්ක බලේ බෙදන්ඩ රජිව් ජේආර් ගිවිසුව ගැහුවෙ උන්දගෙ කාලෙ... කොටි සවිධානාය ඇති උනේ උන්දගෙ කාලෙ...රට අරාජික කරපු පොල් බූරුවෙක් බල් ජේ ආර් කියන්නෙ....

    ඔය බේස් එක ඉන්නෙ මහින්ද වටේ...ලකුණක් වටේ මිනිස්සු එකතු වෙන්නෙ නැ..නයකත්වයක් වටා මිනිස්සු එකතු වෙන්නෙ... තමන්ව පාවල දීල අනිත් පැත්තෙ උන් එක්ක නිදා ගත්ත සිරාට චන්දෙ දෙන්නෙ නැ කවුරුවත්...

    අනේ බං ඒ කාලේ ඉන්දියාව කොටින් ට පක්ෂව හිටියේ. මහින්ද ගෙ කාලේ වෙද්දී උන් කොටින්ට විරුද්ධ පැත්තේ.
    ලංකාව ඇතුලේ කොච්චර බලවත් වුණත් වැඩක් නෑනේ අපිට සාපේක්ෂව දහ ගුණයක බලවත් රටක් අපිව ආක්‍රමණය කරද්දී. මහින්ද නෙවෙයි පුටින් හිටියත් එච්චරයි තමයි. මම කියන්නේ ලංකාවේ හිටපු බලවත්ම කෙනා ගැන මිසක් අරාජික කරපුවා අරවා මෙව්වා ගැන නෙවෙයි.

    උඹ ඔය කියන්නේ මහින්දගේ fan base එක ගැන. එහෙම නොවන අලියාට වගේ අත ලකුණ වටේත් ඉන්න මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    11 වෙනිදා යථාර්ථය මොකක්ද, ආකර්ෂණය මොකක්ද බලවත්කම මොකක්ද කියල බලාගන්න පුලුවන්... :cool:

    11 වැනිදාට රනිල් දින්නත් මහින්ද දින්නත් 70 වසරක් තුළ රටේ සිටි බලවත්ම පුද්ගලයා ජේ ආර් කියන එක වෙනස් වෙන්නේ නෑ. අර කිව්ව දේශපාලන දැනුමෙන් හිතලා බලපන් :D
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    11 වැනිදාට රනිල් දින්නත් මහින්ද දින්නත් 70 වසරක් තුළ රටේ සිටි බලවත්ම පුද්ගලයා ජේ ආර් කියන එක වෙනස් වෙන්නේ නෑ. අර කිව්ව දේශපාලන දැනුමෙන් හිතලා බලපන් :D

    බලවත්ම මිනිසා ජේආර් කියන්නේ ඇයි....? මොන සාධකය උඩ ද...?
    ජේආර් කරපු මගුල මොකක්ද...? මහින්දගේ කාලෙ තරම් ඒ කාලේ සංකීර්ණ දේශපාලන රාමුවක් තිබ්බද...? බයිල කියන්නේ ඕවට.... මම මහින්දවාදියෙක් නොවුණට මහින්දගේ පෞරුෂත්වය, දේශපාලන සටකපටකම, ජනතා ආකර්ෂණය වගේ දේවල්වල දී ලංකාවේ අංක 01 දේශපාලඥයා කියන්න කුහක වෙන්නේ නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බං ඒ කාලේ ඉන්දියාව කොටින් ට පක්ෂව හිටියේ. මහින්ද ගෙ කාලේ වෙද්දී උන් කොටින්ට විරුද්ධ පැත්තේ.
    ලංකාව ඇතුලේ කොච්චර බලවත් වුණත් වැඩක් නෑනේ අපිට සාපේක්ෂව දහ ගුණයක බලවත් රටක් අපිව ආක්‍රමණය කරද්දී. මහින්ද නෙවෙයි පුටින් හිටියත් එච්චරයි තමයි. මම කියන්නේ ලංකාවේ හිටපු බලවත්ම කෙනා ගැන මිසක් අරාජික කරපුවා අරවා මෙව්වා ගැන නෙවෙයි.

    උඹ ඔය කියන්නේ මහින්දගේ fan base එක ගැන. එහෙම නොවන අලියාට වගේ අත ලකුණ වටේත් ඉන්න මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා.

    ඒක තමයි බන් ජේ ආර්ගෙ අසාර්තක දේශපාලනය කියන්නෙ...යුද්දෙ කාල ඉන්දියාවෙන් විතරද මහින්දට බලපෑම් තිබ්බෙ.???? මතක නැද්ද යුද්දෙ අන්තිම ටිකේ සුද්දො ලoකාවට ආව වෙලාවෙ..මහින්ද උන්ව කොක්කු ඉන්න ගහක් යටට එක්කන් ගිහින් ආප්ප කව්වපු හැටි...උඩ උන්න කොක්කු දැක්කම උන්ට කියන්ඩ තිබ්බ ඒව අමතක වෙලා ආපහු ගිය හැටි... :lol::lol::lol::lol::lol::lol:

    යුද්දෙ කාලෙ ඉන්දියාවෙන් තිබ්බ බලපෑම් මහින්ද කලමනාකර්නය කරපු හැටි ගැන ඉන්දියාවෙ ඒ කාලෙ අරක්ශක ලේකම් ලියපු පොතේ තියෙනව බන්...ආන්න ඒකෙ හොයාගෙන කීයෝපන්....:yes::yes:

    යුද්දෙ කාලෙ එක්සත් ජාතින්ගෙ ආරක්ශ මණ්ඩලේට කී පාරක් ලoකාවට සම්බාධක දාන්ඩ යෝජනා ගෙනාවද බන්...මහින්ද ඒ හැමපාරම රුසියාව සහ චීනෙ උදවුවෙන් ගොඩ දැම්මෙ නැද්ද???? ඒව තමයි බන් දක්ශ කම්...ජේ ආර් කෙලෝ ගත්ත බලවත් එකම එක රටක් නිසා..... ඒත් මහින්ද විජ්යග්‍රහනය කරේ ලොකේ බලවත් විශාල රටවල් ප්‍රමානයක් පරාජය කරල...ඒකයි දක්ශකම..

    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,658
    113
    colombo
    erozan:22831423 said:

    එක පාරක් එට්කා ගේන්න හැදුවාම මහින්දම මිනිස්සු දම්මලා උද්ඝෝෂණය කරෝලා මිනිස්සු කැමති නැ කියලා ඉන්දියාවට බෑ කිව්වා ලොල්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනුව ජේසුතුමාව පාවා දුන්න ජුදාස් දේවත්වයට පත් උනේ නැ වගේම, මහින්දව පාවා දුන්න නිවටත් සිරාට අත් වෙන්නෙ එදා ජුදාස්ට අත් වෙච්ච ඉරණමමයි...
    නොදන්නා ආගම් ගැන කතා කරන්න ගිහින් නාන්න යන්නේ.

    මිට කොලවෙරි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක පාරක් එට්කා ගේන්න හැදුවාම මහින්දම මිනිස්සු දම්මලා උද්ඝෝෂණය කරෝලා මිනිස්සු කැමති නැ කියලා ඉන්දියාවට බෑ කිව්වා ලොල්

    :yes::yes::yes::yes: තව පාරක් හොද වැඩක් කරා මහින්ද...මහින්ද ඉන්දියාවෙ ඉද්දි එහෙදි උන් ඇරේන්ජ් කරා එට්ක ගහන්ඩ....ඒකට අස්සන් කරන්ඩ තිබ්බෙ ඉන්දියාවෙ එකෙකුයි ලoකාවෙන් පි.බි ජයසුන්දරයි...අස්සන් කරන්ඩ තියෙන්නෙ හෙට නම් අද රෑ පි.බිට මහා බඩේ අමාරුවක් හැදිල, ඒකට බේත් ඉන්දියාවෙ නැති නිසා ලoකාවට මහ රැ ෆ්ලයිට් එකෙන් ඇවිත්....:lol::lol::lol: අනිත් දවසෙ එට්ක ගහන්ඩ කෝ පී.බී කියල ඉන්දියාවෙන් අහද්දි උන්දට බඩේ අමාරුවට බේත් ගන්ඩ ලකාවට ගියා කියල මහින්ද කියල... ලොල්... :lol::lol::lol::lol::lol: මහින්ද ආන්න ඒ ජාතියෙ මනුස්සය...:yes::yes: