ඕක අහන්න තමා පුතා මාත් ඇහුවේ. එතකොට මහින්ද මේ චන්දෙ කොයි ගමෙන්ද ඉල්ලන්නේ.රනිලගෙ කවද්ද බන් ආවෙ??? ආව නම් ඌ පොනිල් වෙනවද බන්...රනිලගෙ ගෙදර උන්ද තාම සීල් පිට මූ මේ මොනාද කියවන්නෙ...
![]()
ඕක අහන්න තමා පුතා මාත් ඇහුවේ. එතකොට මහින්ද මේ චන්දෙ කොයි ගමෙන්ද ඉල්ලන්නේ.රනිලගෙ කවද්ද බන් ආවෙ??? ආව නම් ඌ පොනිල් වෙනවද බන්...රනිලගෙ ගෙදර උන්ද තාම සීල් පිට මූ මේ මොනාද කියවන්නෙ...
![]()
මේ සැරේ නම් මරලා හරි ගන්නවා ලොවෙත්

මේ පාර බැරි උනොත් සමූපෙ ඡන්දෙ තියෙනවනෙ
ඒකෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන්








පරන ච්න්ද ක්රම ගැන කතා කරල වැඩක් නැ..අන්ත දූශිතයි...උබ දන්නවද ඔය උඩ ඉමේජ් එකේ ඉන්න කොබ්බෑකඩුව මහත්තයගෙ චන්දෙත් හොරාට දාල තිබ්බ කියල එතුම චන්ද පොලට යද්දි...
ජනාදිපතිවරන අපේක්ශකයගෙ චන්දෙත් හොරට දාල තිබ්බ නම් බන් අනිත් චන්ද ගැන කවර කතාද....![]()
ඒ දාලා තිබ්බේ ලාම්පු කලගෙඩි ඡන්දෙදි..
ඉතින් වස්තුවේ මහරජානෝ කොම්පියුටර් ජිල්මාට් ගහල පොන්සේකව පරද්දුවේ. එතකොට උත් තිරිසනාද?නැ නැ ජනාධිපතිවරනෙදි දාල තිබ්බෙ...ජනාධිපතිවරණ අපේක්ශකයගෙ චන්දෙ, හොරාට වෙන එකෙක් දාල තිබ්බ
ඒ කාලෙ...උබ කියනව ජේ ආර් බලවත්ලු...ලොල්...ඒකට කියන්නෙ බලවත් කම කියල නෙමේ බන් තිරිසන්කම කියල...
මේ පාර බැරි උනොත් සමූපෙ ඡන්දෙ තියෙනවනෙ
ඒකෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන්
ඉතින් මිනිහව ආරක්ෂා කලේ ඔයාලානේ.. අනිද්දා වෙද්දී මිනිහා උඩින්ම දිනලා..මූට තියෙන්නෙ රනිලගෙ පාන්ඩුව පෙරලෙයි කියන පරාන බය...ඕකෙ පෙරලෙන්ඩ දෙයක් නැ බන්....දැනටම පෙරලිලා ඉවරයි...ලෝක ඉතිහාසයේ මොන අගමැතියද බන් තමන්ගෙ මහ බැකුව හොරා කෑවෙ උබලගෙ රනිල ඇරෙන්ඩ...එහෙම පල් හොරක්ට ආණ්ඩුවක් කරන්ඩ කිසිම අයිතියක් නැ බන්...ඕක ඉන්ඩ ඔනෙ වැලිකඩ...
ඉතින් වස්තුවේ මහරජානෝ කොම්පියුටර් ජිල්මාට් ගහල පොන්සේකව පරද්දුවේ. එතකොට උත් තිරිසනාද?




සුමනදාසව විශ්වාස කරගෙන හිටියනේ..ෆොන්සේකව කොම්පියුටර් ජිල්මාට් ගහල පරාජය කරා, ශිට් සිරිසේනව ඒක දාල පරාජය කරේ නැනෙ මේ මහින්ද...![]()




හාපෝ පොන්සේකා නං ජිල්මාට් දාල හරි පැරද්දුව එක ලොකු දෙයක්ඉතින් වස්තුවේ මහරජානෝ කොම්පියුටර් ජිල්මාට් ගහල පොන්සේකව පරද්දුවේ. එතකොට උත් තිරිසනාද?

එයා රණවිරුවෙක්නේ.හාපෝ පොන්සේකා නං ජිල්මාට් දාල හරි පැරද්දුව එක ලොකු දෙයක්![]()
සුමනදාසව විශ්වාස කරගෙන හිටියනේ..![]()








2015 සුමනයාට පඩි ගෙවලා නැ.එතකොට 2010 සුමනදාස අවිස්වාස කරල ඉදල තියෙන්නෙ....ඕන්න බලාපල්ල ඒකත් හැට්...![]()



2020 වෙනකන් කිසිම වෙනසක් වෙන්නේ නැ. ඔන්න බලපන් රනිල් කපටිය වගේ ප්රදේශීය සභා ටිකට කරන දේ. මහින්ද දිනන හැම කොට්ටාශයකටම රජයෙන් උදව් කරන්නේ නැතුව project වලට සල්ලි පාස් කරන්නේ නැතුව ගියහම වෙන දේ බලපන් . කොහෙන් ගියත් තැලෙන්නේ අහිංසක ජනතාව. රනිල ලා මහින්ද ලා ආතල් එකේ ඉදි .....මේක ආසික්ලන්තයක් බන් ... මෙහෙමත් මෝඩ ජනතාව.![]()


එහෙම කරන්ඩ බැ බන්...හරිනම් අගමැති එකෙනෙක්ට එහෙම කියන්ඩ අයිතියකුත් නැ....තමන්ගෙ පක්ශෙ උන්ට විතරක් දෙනව කියන්නෙ කොහොමද ප්රජාත්රන්ත්රවාදෙදි..????? .රනිල ඉතින් නීලකාල පල් හොරා නිසා ඌට ලැජ්ජාවක් බයක් නැතුව ඔය වගේ කතා කියුවට....හොරකමට අහුවෙලා වැලිකඩ ජම්පරේ ගහගෙන ඉද්දි ඕව මතක් වෙයි...![]()






ගැලපීමක් නැ නේද. මහින්ද මහත්තයට දෙන්නනම් කතිරේ ගහන්න ඕනා "අත" ලකුණට නේද? ජි එල් පිරිසට කැමති අය නේද පොහොට්ටුවට ගහන්න ඕනා.හෙට ගිහින් පොහොට්ටුවට කතිරෙ ගහන්න. ඔයාගෙ අම්මටයි තාත්තටයිත් කියන්න. මහින්ද මහත්තයා කවදාවත් රටට අවැඩක් කරන්නෙ නෑ. එතුමා වගකීමක් තියෙන දෙශපාලකයෙක්. ඔයාගෙ ඉපදෙන්න ඉන්න / ඉපදුණු ළමයාගේ අනාගතය ගැන හිතන්න. සේරටම හරියාවි.![]()
ගැලපීමක් නැ නේද. මහින්ද මහත්තයට දෙන්නනම් කතිරේ ගහන්න ඕනා "අත" ලකුණට නේද? ජි එල් පිරිසට කැමති අය නේද පොහොට්ටුවට ගහන්න ඕනා.
![]()
