මාරාන්තික~අමුත්තා

bartict

Member
Jul 18, 2008
257
39
0
මුදු කරවලා කියන්නේ ලංකාවේ ඉන්න විෂඝෝරම සර්පයෙක්. උඹ මොන උලව්වකටද ඌව ඇලක් ගාවට ගිහිල්ල ඇත ඇරියේ? ඇලට ආපු කාට හරි මූ දෂ්ට කරලා මැරුනොත් ඒ පවු ඔක්කොම උඹටයි.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ම්ම්ම් මටත් සතෙක් මරන්න හිත් දෙන්නේ නෑ,බට් කෑවොත් එහෙම.....

    අපේ රටේ සහෝදරයා දුරට විෂ විදින සර්පයන් නෑ.
    ඒ හින්දා ඒ සර්පයන් අපේ කකුල් ලගට ම ඇවිත් දෂ්ඨ කරන්න ඕනේ විෂ අපේ ශරිරයට ඇතුල් වෙන්න නම්..
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුදු කරවලා කියන්නේ ලංකාවේ ඉන්න විෂඝෝරම සර්පයෙක්. උඹ මොන උලව්වකටද ඌව ඇලක් ගාවට ගිහිල්ල ඇත ඇරියේ? ඇලට ආපු කාට හරි මූ දෂ්ට කරලා මැරුනොත් ඒ පවු ඔක්කොම උඹටයි.

    හපෝ....යි:shocked::shocked:
    මොකක්ද බං ඔය ඇල?:rolleyes:

    ඇලක් කිව්වාට. ඒ ඇලේ වතුර පොඩ්ඩයි යන්නේ නාන්න පුලුවන් තරම් ඇලක් නෙවෙයි..
    ඒ හින්දා කවුරුත් එන්නේ නෑ..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Lankawe ugra wisha thiyena sarpayo inne 5yi. Me ein ekek. Me Ceylon krait.

    srilankankrait.jpg
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ඔබ් හරි මේ ඉන්නෙ මුදු කරලා නැත්නම් මග මරුවා කියන උරගයා. මේකාගේ දෂ්ඨ කිරීමක් නයාටත් වඩා දරුනුයි කියලයි ගැමි වහරේ තියෙන්නෙ. සාමාන්යේන් මූ සපාකාපු ක්ෂණිකයෙන් හිස අහකට ගන්නවලු. ඒකට හේතුව පහරදීමට ලක්වුනු පාර්ෂවය තමාගේ ඇගට වැටෙයි කියලලු. ඔන්න ඔව්ව තමයි මම දන්න විදිහට ඔය සර්පය ගැන කියන්න පුලුවන්.:yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow maranna kemeththak ne ban .. baya nisa meruwe.. wena itin karanna deyak danne ne... allanna bayay

    අතින් අල්ලන්නම ඕනේ නෑ නේ සහෝදරයා..
    වෙනත් දෙයක් ආධරයෙන්..
    කරන්න පුලුවන් මම තියෙන්න ඕනේ.. කොහොම වුනත්..
    බය කියන දේ ඇගට ආවාට පස්සේ මිනිසා කියන වර්ගයාට පාලනය කර ගන්න බැරි වෙනවා..
    ඒ හින්දා ඕය සහෝදරයාගේ වැරැද්දක් නෙවෙයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෆොය්..කොහොමද ඕකව පෝර මල්ලට දැම්මේ..:shocked::shocked::shocked:

    ඒ සතා යන මාර්ගයේ අල්ලාගෙන හිටියා ..
    මුලදි යන්න ඒ තරම් කැමති වුනේ නෑ..
    කොහොම හරි මම ඉවසාගෙන හිටියා.. ඒ හින්දා ශේප් එකේ ගියාම අල්ලා ගත්තා..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගල්පාත මහත්තයා;11421575 said:
    මොනා වුනත් හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
    ගොඩක් මිනිස්සු පුරුදු වෙලා සර්පයෙක් දැක්කොත් මරලා දාන්න,
    මේ වගේ අල්ලලා පාලු පත්තකට ගිහින් දනවනම්
    සතාටත් හොදක් අපිටත් පවක් අත් නොවි ඉන්න පුලුවන්.
    හොද වැඩක්
    :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පව් , මචන්. ඒ ඇවිත් උඹගේ වැරැද්ද නෙවෙයි..
    ඔය සහෝදරයා ගත්ත තිරණය බොහෝ දෙනෙක් ගන්නවා මචන්.. ඒකයි වැරැද්ද..
    ඒ වගේ අවස්ථාවේදි.. අපි උත්සහ කරන්නේ...
    අපේ ජිවිතයේ වටිනාකම ගැන හිතලා තිරණ ගන්නයි..
    ඒකයි වැරැද්ද...
    අවුලක් නෑ.. ආයේ ආවොත් පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරන්න සහෝදරයා..
    කොහොමද ආතල් එක උඹ නිදහස් කරපු එකා වෙන ගෙදරක පොඩි එකෙකුට දශ්ට කලා කියලා දැන ගන්න ලැබුනහම ?
    මුන් ගෙවල් වලට ආවහම අවසන් ගමන් යන්නෙ ඔන්න ඔය හේතුව හින්දා.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    ඒ සතා යන මාර්ගයේ අල්ලාගෙන හිටියා ..
    මුලදි යන්න ඒ තරම් කැමති වුනේ නෑ..
    කොහොම හරි මම ඉවසාගෙන හිටියා.. ඒ හින්දා ශේප් එකේ ගියාම අල්ලා ගත්තා..
    :P:P:P:P:P:P:P:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොමද ආතල් එක උඹ නිදහස් කරපු එකා වෙන ගෙදරක පොඩි එකෙකුට දශ්ට කලා කියලා දැන ගන්න ලැබුනහම ?
    මුන් ගෙවල් වලට ආවහම අවසන් ගමන් යන්නෙ ඔන්න ඔය හේතුව හින්දා.

    මචන් ඒ අදහස ගැමි මත මචන්..
    අනික ඒ මතයට අදාල සර්පයෙක් නෙවෙයි මේ සතා..
    ඕය සහෝදරයා කියන කතාව මම අහලා තියෙනවා.. ඒ වර්ගයේ සර්පයා දෂ්ඨ කලාම ගහක් උඩට ගිහිල්ලා බලා ගෙන ඉන්නවා ලු.. මළ මිනියක් එළියට යන කම්..
    ඒ හින්දා ගැමීයන් ඇවිත්.. හිස් මළ මිනි පෙට්ටියක් සර්පයාව රැවටිමට වෙනුවෙන් ගෙනියනවා ලු..
    ඒ ඇවිත් ගැමි මිත්‍යා සහෝදරයා..
    කොහොම වුනත් මේ ඇවිත් මිනිසුන් ට දෂ්ඨ කරලා මරන ජාතියක් නෙවෙයි..
    රෑට තමයි මේ සර්පයන් ගොදුරක් හොයාගෙන යන්නේ.. කුඩා මියන් , ගෙම්බන් වගේ සතුන්ව..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මං මේ කියන දේ thread එකටනම් අදාළ නැතිවෙයි.
    එත් සර්පයෙක් ගැන thread එකක් නිසා කියන්න හිතුනා.
    මෙන්න ලංකාවේ ඉන්න උග්‍ර විෂ සර්පයෝ පස් දෙනා.
    http://img543.imageshack.us/img543/947/cobrahoodimg0035.jpg
    cobrahoodimg0035.jpg

    මේ ඉතින් අපි කවුරුත් දන්නා නයා.

    commonkrait.jpg

    මේ common krait . සිංහලෙන් කියනවනම් තෙල් කරවලා කියන්නේ මේ සතාට.
    ගොඩක් වෙලාවට රෑට තමයි දකින්න පුළුවන්.
    ස්නායු පද්දතියට ගොඩක් විෂයි.

    krait02.jpg

    මේ ceylon krait . සිංහලෙන් කියන්නේ මුදු කරවලා.
    ලංකාවට අවේනික උග්‍ර විෂ සර්පයෙක්.

    sviperdaboiarusselii.jpg

    russellsvipertongueflic.jpg

    මේ Russel 's viper . අපි කවුරුත් දන්නා පොළඟා.
    මේ සතාගේ විෂ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

    sawscaledviperechiscari.jpg

    මේ saw scaled viper . එහෙම නැත්නම් වැලි පොළඟා කියන්නේ මේ සතාට.
    ගොඩක්ම වියලි කලාපේ වැලි අශ්‍රිතව තමා ඉන්නේ.
    උග්‍ර විෂ උනාට දෂ්ට කරපු අවස්ථානම් හරිම අඩුයි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔබ් හරි මේ ඉන්නෙ මුදු කරලා නැත්නම් මග මරුවා කියන උරගයා. මේකාගේ දෂ්ඨ කිරීමක් නයාටත් වඩා දරුනුයි කියලයි ගැමි වහරේ තියෙන්නෙ. සාමාන්යේන් මූ සපාකාපු ක්ෂණිකයෙන් හිස අහකට ගන්නවලු. ඒකට හේතුව පහරදීමට ලක්වුනු පාර්ෂවය තමාගේ ඇගට වැටෙයි කියලලු. ඔන්න ඔව්ව තමයි මම දන්න විදිහට ඔය සර්පය ගැන කියන්න පුලුවන්.:yes::yes:

    ඔව්, සහෝදරයා ඔයා හරි..
    මේ සර්පයා දෂ්ඨ කිරිමක් කලාම නිසි ප්‍රතිකාර කලේ නැත්නම් පැය 12 කින් විතර මරණය අත් වෙනවා ලු..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් ඒ අදහස ගැමි මත මචන්..
    අනික ඒ මතයට අදාල සර්පයෙක් නෙවෙයි මේ සතා..
    ඕය සහෝදරයා කියන කතාව මම අහලා තියෙනවා.. ඒ වර්ගයේ සර්පයා දෂ්ඨ කලාම ගහක් උඩට ගිහිල්ලා බලා ගෙන ඉන්නවා ලු.. මළ මිනියක් එළියට යන කම්..
    ඒ හින්දා ගැමීයන් ඇවිත්.. හිස් මළ මිනි පෙට්ටියක් සර්පයාව රැවටිමට වෙනුවෙන් ගෙනියනවා ලු..
    ඒ ඇවිත් ගැමි මිත්‍යා සහෝදරයා..
    කොහොම වුනත් මේ ඇවිත් මිනිසුන් ට දෂ්ඨ කරලා මරන ජාතියක් නෙවෙයි..
    රෑට තමයි මේ සර්පයන් ගොදුරක් හොයාගෙන යන්නේ.. කුඩා මියන් , ගෙම්බන් වගේ සතුන්ව..
    ඒ ලබ්බක් නෙමෙයි බං මම කිව්වෙ. ඕකා මීයෝ හොයාගෙන වෙන ගෙදරකට ආයෙ යන්න පුලුවං. ඒ ගිහිල්ලා පොඩි එකෙකුට දශ්ට කරන්න පුලුවං.
    ඒ වගේ සීන් එකක් අපේ ගෙදර උනා පොලඟෙක් ඇවිල්ලා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං මේ කියන දේ thread එකටනම් අදාළ නැතිවෙයි.එත් සර්පයෙක් ගැන thread එකක් නිසා කියන්න හිතුනා.
    මෙන්න ලංකාවේ ඉන්න උග්‍ර විෂ සර්පයෝ පස් දෙනා.

    ස්තුතියි සහෝදරයා විස්තර ටිකක් එකතු කලාට..
    රෙප් +
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මොනවා වුනත් අපේ මිනිසුන්ට වඩා එවුන්ට අපිව තේරුම් ගන්න පුලුවන්
    හැකියාව තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව ඒ සතාගේ ජිවිතය නැති කරන්න හිත දුන්නේ නෑ..
    :yes: :yes: :yes: :yes: :yes: