ම්ම්ම් මටත් සතෙක් මරන්න හිත් දෙන්නේ නෑ,බට් කෑවොත් එහෙම.....
මුදු කරවලා කියන්නේ ලංකාවේ ඉන්න විෂඝෝරම සර්පයෙක්. උඹ මොන උලව්වකටද ඌව ඇලක් ගාවට ගිහිල්ල ඇත ඇරියේ? ඇලට ආපු කාට හරි මූ දෂ්ට කරලා මැරුනොත් ඒ පවු ඔක්කොම උඹටයි.
හපෝ....යි
මොකක්ද බං ඔය ඇල?![]()

ow maranna kemeththak ne ban .. baya nisa meruwe.. wena itin karanna deyak danne ne... allanna bayay
හෆොය්..කොහොමද ඕකව පෝර මල්ලට දැම්මේ..![]()
ගල්පාත මහත්තයා;11421575 said:මොනා වුනත් හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
ගොඩක් මිනිස්සු පුරුදු වෙලා සර්පයෙක් දැක්කොත් මරලා දාන්න,
මේ වගේ අල්ලලා පාලු පත්තකට ගිහින් දනවනම්
සතාටත් හොදක් අපිටත් පවක් අත් නොවි ඉන්න පුලුවන්.
හොද වැඩක්
![]()







කොහොමද ආතල් එක උඹ නිදහස් කරපු එකා වෙන ගෙදරක පොඩි එකෙකුට දශ්ට කලා කියලා දැන ගන්න ලැබුනහම ?
පව් , මචන්. ඒ ඇවිත් උඹගේ වැරැද්ද නෙවෙයි..
ඔය සහෝදරයා ගත්ත තිරණය බොහෝ දෙනෙක් ගන්නවා මචන්.. ඒකයි වැරැද්ද..
ඒ වගේ අවස්ථාවේදි.. අපි උත්සහ කරන්නේ...
අපේ ජිවිතයේ වටිනාකම ගැන හිතලා තිරණ ගන්නයි..
ඒකයි වැරැද්ද...
අවුලක් නෑ.. ආයේ ආවොත් පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරන්න සහෝදරයා..
ඒ සතා යන මාර්ගයේ අල්ලාගෙන හිටියා ..
මුලදි යන්න ඒ තරම් කැමති වුනේ නෑ..
කොහොම හරි මම ඉවසාගෙන හිටියා.. ඒ හින්දා ශේප් එකේ ගියාම අල්ලා ගත්තා..








කොහොමද ආතල් එක උඹ නිදහස් කරපු එකා වෙන ගෙදරක පොඩි එකෙකුට දශ්ට කලා කියලා දැන ගන්න ලැබුනහම ?
මුන් ගෙවල් වලට ආවහම අවසන් ගමන් යන්නෙ ඔන්න ඔය හේතුව හින්දා.
ඔබ් හරි මේ ඉන්නෙ මුදු කරලා නැත්නම් මග මරුවා කියන උරගයා. මේකාගේ දෂ්ඨ කිරීමක් නයාටත් වඩා දරුනුයි කියලයි ගැමි වහරේ තියෙන්නෙ. සාමාන්යේන් මූ සපාකාපු ක්ෂණිකයෙන් හිස අහකට ගන්නවලු. ඒකට හේතුව පහරදීමට ලක්වුනු පාර්ෂවය තමාගේ ඇගට වැටෙයි කියලලු. ඔන්න ඔව්ව තමයි මම දන්න විදිහට ඔය සර්පය ගැන කියන්න පුලුවන්.![]()
ඒ ලබ්බක් නෙමෙයි බං මම කිව්වෙ. ඕකා මීයෝ හොයාගෙන වෙන ගෙදරකට ආයෙ යන්න පුලුවං. ඒ ගිහිල්ලා පොඩි එකෙකුට දශ්ට කරන්න පුලුවං.මචන් ඒ අදහස ගැමි මත මචන්..
අනික ඒ මතයට අදාල සර්පයෙක් නෙවෙයි මේ සතා..
ඕය සහෝදරයා කියන කතාව මම අහලා තියෙනවා.. ඒ වර්ගයේ සර්පයා දෂ්ඨ කලාම ගහක් උඩට ගිහිල්ලා බලා ගෙන ඉන්නවා ලු.. මළ මිනියක් එළියට යන කම්..
ඒ හින්දා ගැමීයන් ඇවිත්.. හිස් මළ මිනි පෙට්ටියක් සර්පයාව රැවටිමට වෙනුවෙන් ගෙනියනවා ලු..
ඒ ඇවිත් ගැමි මිත්යා සහෝදරයා..
කොහොම වුනත් මේ ඇවිත් මිනිසුන් ට දෂ්ඨ කරලා මරන ජාතියක් නෙවෙයි..
රෑට තමයි මේ සර්පයන් ගොදුරක් හොයාගෙන යන්නේ.. කුඩා මියන් , ගෙම්බන් වගේ සතුන්ව..
මං මේ කියන දේ thread එකටනම් අදාළ නැතිවෙයි.එත් සර්පයෙක් ගැන thread එකක් නිසා කියන්න හිතුනා.
මෙන්න ලංකාවේ ඉන්න උග්ර විෂ සර්පයෝ පස් දෙනා.
මොනවා වුනත් අපේ මිනිසුන්ට වඩා එවුන්ට අපිව තේරුම් ගන්න පුලුවන්
හැකියාව තියෙනවා..
ඒ හින්දා තේරුමක් නැතිව ඒ සතාගේ ජිවිතය නැති කරන්න හිත දුන්නේ නෑ..
