මාරාන්තික~අමුත්තා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෙ හෙ.... නියමයි මචං තැන්ක්ස්.. :)


    Maruwe nathi eka hondai machan :)



    uba hoda ekek machan..... thanks for shearing


    Bump...
    මේකෙ ඉගෙන ගන්න යමක් තියෙනවා....:D

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපෙ ගෙදෙට්ටත් ඔකෙක්ම ඈවිල්ල තිබ්බ දනට වීක්ස් 2කට විතර කලින්
    එලියෙ අපෙ පූස් පෑටියගෙ අම්ම (ලොකු පූසී) මූට අතින් ගහ ගහ හිටිය
    අපි පස්සෙ දෑක්කෙ
    දෑක්ක ගමන් මෑරුව

    මේ වගේ සීන් එකක් වෙන්න ඇති දකින්න ලැබිලා ඇත්තේ.. :පී






     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සතාව බේරපු එකනම් ගොඩක් උතුම් දෙයක්

    ඔව්, සහෝදරයා මට වුනත් පුදුම සතුටක් දැනුනා..
    ඒ සතාට අහිතක් කරන්නේ නැතිව අල්ලන්න පුලුවන් වුන එක ගැන හිතුනාම..
    ඒ වගේම ඒ සතාට හානියක් කරන්න තරම් පහත් මට්ටමකින් එතන කවුරුත් හිටියේ නෑ..
    අම්මායි තව ගෙදර වැඩ කාරයෙක් විතරයි හිටියේ..
    ඒ වැඩ කාරයාට මොනවාත් කරන්න බෑ.. මම දන්නවා මිනිහාට බාර දුන්නා නම් මරණවා කියලා..
    ඒ හින්දා මම ම බාර අරන් මේ සර්පයාව ඇල්ලුව හින්දා ශේප් ..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    ඒකත් එහෙම ද ? : (
    ඒත් සහෝදරයා මීන් ඉදිරියට වත් ඒ වගේ වැරදි තිරණ ගන්න උත්සහ කරන්න එපා..
    අනික ඒ වගේ සුවිශේෂ අවස්ථාවේදි..
    පින්තුරයක් එහෙම අරන් අපිත් එක්ක බේදා ගන්න..
    මරපු පින්තුර නම් තව දුරටත් බේදා ගන්නේ නැතිව..
    පණ පිටින් අල්ලා ගන්න කලින් ගත්ත පින්තුර බේදා ගන්න වග බලා ගන්න ..

    ane pissuda ban okkotama kalin thamnge araksaawa gana balagann ona
    oka panala dasta kala namehema
    4to araganna welawak naban mamanam pana baye hitiye
    moka wunath thamnge jiwithe lokui ne ekai maruwe
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane pissuda ban okkotama kalin thamnge araksaawa gana balagann ona
    oka panala dasta kala namehema
    4to araganna welawak naban mamanam pana baye hitiye
    moka wunath thamnge jiwithe lokui ne ekai maruwe

    සර්පයන්ට පැනලා දෂ්ඨ කරන්න විදියක් නෑ යාලුවා..
    කොහොම වුනත් ඕය සහෝදරයා හිතන විදියයි බොහෝ දෙනෙක් හිතන්නේ..
    ඒ හින්දායි අන්තිමේදි ඒ සර්පයාගේ ජිවිතය නැති කරන්නේ..
    ඒ හින්දා සහෝදරයා වැරදි තිරණයක් ගත්තේ කියලා එක හේලා කියන්න බෑ..
     
    • Like
    Reactions: I'ts My Style

    chamilp

    Member
    Sep 20, 2008
    184
    5
    0
    rathnapura
    matanam sarpaya pennanda ba.dakka gaman nelannamai hithenne.. mokada mama sarpaya kaawahama thiyana weedanaawa hodata dannawa.. mawa kunukatuwek kaala sathiyak withara eka thana hitiya.. un kaawahama wakugaduth accreeya wenawa dawas 3k withra chuu giyeth naa..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matanam sarpaya pennanda ba.dakka gaman nelannamai hithenne.. mokada mama sarpaya kaawahama thiyana weedanaawa hodata dannawa.. mawa kunukatuwek kaala sathiyak withara eka thana hitiya.. un kaawahama wakugaduth accreeya wenawa dawas 3k withra chuu giyeth naa..

    ආහ්, එකත් එහෙම ද...
    කොහොම වුනත් වේදනාව දන්න එකාට ඒ වෙදනාවේ දරුණු කම දන්නේ...
    ඒ හින්දා මට ඕය සහෝදරයාගේ අදහසට පිටු පහන්න බෑ..
    ඒත්.. ඒහෙමයි කියලා හැම සර්පයෙකුගෙන් ම පලි ගන්න එක හරි නෑ නේ සහෝදරයා..
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    sattuwattata dunnanam hoda mama hitanne...ape pettenam godak welawata ahemai....and mokadda bn makunage katawa...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සත්ව ලෝකේ ඉන්න සර්පයා හොදයි යාලුවා. අපිත් එක්ක ඉන්න මේ මිනිස්සුන්ට වඩා..
    good work..

    ඔව් , සහෝදරයා ඒ දේ බොහෝ දෙනෙකුට තේරුම් යන්නේ පරක්කු වේලායි...
    ඒකයි ප්‍රශ්නේ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sattuwattata dunnanam hoda mama hitanne...ape pettenam godak welawata ahemai....and mokadda bn makunage katawa...

    සත්තු වත්තේ දුන්නා නම්.. ඒ සර්පයාට ලැබෙන..
    නිදහස නැති වෙනවා නේ.. සහෝදරයා..
    අපිව කාමරයකට කොටු කරලා තිබ්බා නම්.. අපිට දැනෙන දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න..
    ඒ දුක ඒ සතාටත් අනිවාර්යෙන් ම දැනෙයි..
    ඒ හින්දායි ඒ වගේ තිරණයක් මම ගත්තේ නැත්තේ..

    මකුළුවාගේ කතාව ඇවිත් මගේ කාමරයේ ඉන්නවා තඩි මකුළුවෙක්..
    අර මකුළුවාගේ කතාව ඇදලා ගත්ත සහෝදරයාගේ ත්‍රේඩ් එකකට මම ඒ ගැන පැහැදිලි කරලා පින්තුරයක් දැම්මා ඒ ගැනයි කියලා තියෙන්නේ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම හොඳ තිරණයක් යාළුවා ඔයා අරගෙන තියෙන්නෙ,සමහර අපේ උදවිය මේ සත්තු හරිම කෘර විදියට ඝාතනය කරනවා,මම ඉතාමත් අගය කරනවා ඔබ එ කල දෙට,රෙප් දෙනවා දෙන්න පුලුවන් වුනානම්,අදට රෙප් ඉවරයිලු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහොම හොඳ තිරණයක් යාළුවා ඔයා අරගෙන තියෙන්නෙ,සමහර අපේ උදවිය මේ සත්තු හරිම කෘර විදියට ඝාතනය කරනවා,මම ඉතාමත් අගය කරනවා ඔබ එ කල දෙට,රෙප් දෙනවා දෙන්න පුලුවන් වුනානම්,අදට රෙප් ඉවරයිලු

    අපේ මිනිසුන් ඇන කොටා ගන්න ගියා නම් කියන්නේ..
    " කවුද දෝ චන්දි.. අපි මොන ජගතෙකුටවත් බය නෑ " කියාගෙනයි..
    බය කියන්නේ මොකක් ද කියලා නොදන්න ජාතියක් හැටියටයි ජිවත් වෙන්නේ..
    ඒත් මේ වගේ සත්වයෙක් දැක්කාම හැසිරෙන්නේ හොඩියේ ළදරුවෙක් දරන ප්‍රතිපත්තියක්..
    ඒ බය නිසාම.. ඒ අය හිතන්න තරම් වේලාවක් වෙන් කරන්න මැලි වෙනවා..
    ඒ හින්දායි හදිසි තිරණ අරන් මේ වගේ සතුන්ව ඝාතනය කරන්නේ...
    මොනවා වුනත් මේ වගේ සතුන්ව ඝාතනය කරන්න එපා කියලා කොයි ම වැඩසටහණකින් වත් අපේ මිනිසුන්ට දැනුවත් කරන්නේ නෑ..
    වෛද්‍යවරු වුනත් කියන්නේ සර්පයෙක් දෂ්ඨ කලානම් මරලා හරි ගෙන්න කියලායි..
    ඒ කියන කතාවෙන් වුනත් අපේ මිනිසුන්ට විශේෂයෙන් ඒ තරම් දැනුම් නැති කොට්ථාංශ වුනත් හිතන්නේ සර්පයෙක් මරණ ඒක ඒ තරම් වැරැද්දක් නෑ කියලායි.. ඒ හින්දායි වැරදි තිරණ ගන්න බොහෝ දෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ..