මාරාන්තික~අමුත්තා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ සහෝදර සහෝදරයන්ගේ ගෙවල් වලටත් මේ වගේ..
    අමුත්තෝ ඇවිත් ගිහිල්ලා හිටියා නම් , පින්තුර අරන් තිබ්බා නම් බේදා ගන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Prasad♠;11432784 said:
    Maxxa wede rep belu

    මේ වගේම තවත් අයත් මේ වගේ සර්පයන් නිදහස් කරගෙන ඇති කියලා මම හිතනවා..
    ඒ හින්දා පින්තුර අරන් තිබ්බා නම් ඒවා දකින්නත් ආසයි..
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගල්පාත මහත්තයා;11421575 said:
    මොනා වුනත් හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
    ගොඩක් මිනිස්සු පුරුදු වෙලා සර්පයෙක් දැක්කොත් මරලා දාන්න,
    මේ වගේ අල්ලලා පාලු පත්තකට ගිහින් දනවනම්
    සතාටත් හොදක් අපිටත් පවක් අත් නොවි ඉන්න පුලුවන්.
    හොද වැඩක්
    :yes:
    :yes::yes:
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    මොනවා වුනත් අපේ මිනිසුන්ට වඩා එවුන්ට අපිව තේරුම් ගන්න පුලුවන්
    හැකියාව තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව ඒ සතාගේ ජිවිතය නැති කරන්න හිත දුන්නේ නෑ..
    Hoda Hadawathak!!!!
    sorry saho,rep denna balu!!

    salute_To_our_sharenator_Veterans-s318x304-173136-580.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සත්තු මරං කන එක පව්

    තායිවානයේ , ජපානයේ , චිනයේ වගේ රටවල් වල තමයි.
    සර්පයන් මරාගෙන කන්නේ..
    අපේ මිනිසුන්ට ඒ වගේ දෙයක් හිතුනේ නැති එක ඇත්තටම ලොකු දෙයක්.. :පී
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hoda Hadawathak!!!!
    sorry saho,rep denna balu!!

    සත්තු මරන්න කවුරුත් කැමති නෑ නම් තමයි..
    ඒත් ඒ අය තමන්ගේ ජිවිතය ගැන ඇති කර ගන්න බිය හින්දාම..
    ඒ අයට තේරුම් යන්නේ නෑ..
    ඒ අය කරන වැරැද්දේ බරපතල කම.. ඒකයි වැරැද්ද..
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    සත්තු මරන්න කවුරුත් කැමති නෑ නම් තමයි..
    ඒත් ඒ අය තමන්ගේ ජිවිතය ගැන ඇති කර ගන්න බිය හින්දාම..
    ඒ අයට තේරුම් යන්නේ නෑ..
    ඒ අය කරන වැරැද්දේ බරපතල කම.. ඒකයි වැරැද්ද..
    Aniwa!!!
    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දුකයි මට සර්පයො කටුස්සො වගේ අහිංසක සත්තු ගැන

    එහෙනම් සහෝදරයාත් මම දරණ ප්‍රතිපත්තියටම වගේ ගරු කරන්නේ : )
    කොහොම වුනත්..
    ඒ වගේ අදහසින් ජිවත් වෙන එක හොදයි.. කියලායි කියන්න තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kavanam thama athal eka.. okawa hama gahala tiyei oya karunawa paththakin tiyala.. LOL

    හැමෝම සර්පයෙක් දැක්කාම ඕය මතයෙන් තමයි හිතන්නේ..
    ඒක නේ හිතක් පපුවක් නැතිව ..
    ඒ සතාගෙන් පළි ගන්නේ..