ammmoooooooo
ඔව්, සර්පයෝ කිව්වාම..
කාගේත් ඇග හිරි පොලා යන එක අහන්නත් දෙයක් ද..
ammmoooooooo
Prasad♠;11432784 said:Maxxa wede rep belu
ගල්පාත මහත්තයා;11421575 said:මොනා වුනත් හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියෙනවා,
ගොඩක් මිනිස්සු පුරුදු වෙලා සර්පයෙක් දැක්කොත් මරලා දාන්න,
මේ වගේ අල්ලලා පාලු පත්තකට ගිහින් දනවනම්
සතාටත් හොදක් අපිටත් පවක් අත් නොවි ඉන්න පුලුවන්.
හොද වැඩක්
![]()


Hoda Hadawathak!!!!මොනවා වුනත් අපේ මිනිසුන්ට වඩා එවුන්ට අපිව තේරුම් ගන්න පුලුවන්
හැකියාව තියෙනවා..
ඒ හින්දා තේරුමක් නැතිව ඒ සතාගේ ජිවිතය නැති කරන්න හිත දුන්නේ නෑ..
සත්තු මරං කන එක පව්
Hoda Hadawathak!!!!
sorry saho,rep denna balu!!
Aniwa!!!සත්තු මරන්න කවුරුත් කැමති නෑ නම් තමයි..
ඒත් ඒ අය තමන්ගේ ජිවිතය ගැන ඇති කර ගන්න බිය හින්දාම..
ඒ අයට තේරුම් යන්නේ නෑ..
ඒ අය කරන වැරැද්දේ බරපතල කම.. ඒකයි වැරැද්ද..



ඔව් සර්පයො පව්
දුකයි මට සර්පයො කටුස්සො වගේ අහිංසක සත්තු ගැන
thxxxxxxxxxx
kavanam thama athal eka.. okawa hama gahala tiyei oya karunawa paththakin tiyala.. LOL