මාරාන්තික~අමුත්තා

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
ඇයි මේකෙ ලිව්ව ඒවට මගේ රෙප් කැපුවෙ :(

සත පහකට ගණන් ගන්න එපා මටත් එහෙමයි මම පෝස්ට් එක දාන්නෙ වෙන දෙයක් ගැන කට්ටිය හරියට හිත සවුත්තු වෙන කතා කියලා -රෙප් දෙන්නෙ දුක හිතෙන්නේ රෙප් එක - නිසා නෙවෙයි කියන බලු කතා නිසා :sorry:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සත පහකට ගණන් ගන්න එපා මටත් එහෙමයි මම පෝස්ට් එක දාන්නෙ වෙන දෙයක් ගැන කට්ටිය හරියට හිත සවුත්තු වෙන කතා කියලා -රෙප් දෙන්නෙ දුක හිතෙන්නේ රෙප් එක - නිසා නෙවෙයි කියන බලු කතා නිසා :sorry:

    මොනවා කරන්න ද සහෝදරයා..
    හැම එක්කනෙක්ගේම සිතුම් පැතුම් එක සමාන නෑ නේ..
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සතාව මරන්නෙ නැතුව ගිහින් දාපු එකනම් ගොඩක් හොඳ දෙයක්.
    11.gif

    එක පාරක් අපෙ අම්මව සර්පයෙක් කාලා ඉස්පිරිතාලෙ එක්කන් ගියාම, සර්පයා දකින්නෙ නැතුව බෙහෙත් කරන්න බෑ කිව්වා. පස්සෙ මම ඇවිල්ලා හොයලා හොයලා ඌව මැරුවා. අම්මව නැතුව වෙන කාවහරි කෑවනම් මම ඌව මරන්නෙ නෑ කීයටවත්. පස්සෙ බලද්දි කුණ කටුවෙක්. අදටත් දුක් වෙනවා ඌව මරපු එක ගැන.

    .
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සතාව මරන්නෙ නැතුව ගිහින් දාපු එකනම් ගොඩක් හොඳ දෙයක්.
    11.gif

    එක පාරක් අපෙ අම්මව සර්පයෙක් කාලා ඉස්පිරිතාලෙ එක්කන් ගියාම, සර්පයා දකින්නෙ නැතුව බෙහෙත් කරන්න බෑ කිව්වා. පස්සෙ මම ඇවිල්ලා හොයලා හොයලා ඌව මැරුවා. අම්මව නැතුව වෙන කාවහරි කෑවනම් මම ඌව මරන්නෙ නෑ කීයටවත්. පස්සෙ බලද්දි කුණ කටුවෙක්. අදටත් දුක් වෙනවා ඌව මරපු එක ගැන.

    .

    එහෙම ද හොද වේලාවට ඒ සර්පයාව එහෙනම් හොයා ගන්න පුලුවන් වුනේ...
    කොහොම වුනත් අර විදියට සර්පයන්ගේ ගොදුරක් බවට පත් වුනාම..
    වෛද්‍යවරු නිර්දෙශ කරන්නේ පුලුවන් නම් ඒ සර්පයාව මරලා හරි ගෙන්න කියලායි..
    ඒ හින්දායි බොහෝ දෙනෙක් මරන්න පෙළබෙන්නේ..
    කොහොම වුනත්..
    අපිට අහිතක් කලේ නැති වුනත් මරන්න උත්සහ ගන්න එක තමයි බොහෝ දෙනෙක් කරන වැරැද්ද..
    කොහොම වුනත් ඕය සහෝදරයා ඒ අවස්ථාවේදි ගත්ත තිරණය ගැන..
    ඒ තරම් කළ කිරින්න එපා..
    හේතුව හිත ඒ අවස්ථාවේදි..
    කම්පාවෙන් පෙලෙන හින්දායි ඒ වගේ තිරණයක් ඕය සහෝදරයා ගන්න ඇත්තේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no::no:
    හැමෝම උඹ වගේ නයි අරින්නේ නැහැනේ

    ඔව්, ඉතින් ඕය සහෝදරයා මේ වගේ සර්පයෙක් දැක්කාම..
    මේ වගේ රූප රාමු ගන්න තරම් හිතක් පහල වෙන්නේ නෑ නේ..
    පොල්ලක් අරන් මරන්න නේ හිතන්නේ..
    ඕය සහෝදරයා ඒ මතයෙන් හිටියාට හැමෝම ඒ මතය දරන්නේ නෑ සහෝදරයා..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඒත් අවුලක් නෑ..
    මැරෙන මොහොත ලං වේලා තියෙනවා නම්.. අපිට ඒක වලක්වන්න විදියක් නෑ නේ
    යාලුවා.. :පි

    Mona mohothe hitiyath thaman karana kriyawa matha thamai prathipalayata loku balapamak wenne... Thaman karana kriyawen sahena deyak walakwagatha hakiy...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව්, ඉතින් ඕය සහෝදරයා මේ වගේ සර්පයෙක් දැක්කාම..
    මේ වගේ රූප රාමු ගන්න තරම් හිතක් පහල වෙන්නේ නෑ නේ..
    පොල්ලක් අරන් මරන්න නේ හිතන්නේ..
    ඕය සහෝදරයා ඒ මතයෙන් හිටියාට හැමෝම ඒ මතය දරන්නේ නෑ සහෝදරයා..

    දැන් මගේ මතය මොකක්ද කියල උඹ දන්නේ කොහමද?:rolleyes:
    උඹට online mind read කරන්න පුලුවන්ද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මගේ මතය මොකක්ද කියල උඹ දන්නේ කොහමද?:rolleyes:
    උඹට online mind read කරන්න පුලුවන්ද?

    මට උඹේ මනස කියවන්න තරම් වුවමනාවක් නෑ..
    ඒත් උඹේ චරිතය අපි නොදන්නවායෑ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    මට උඹේ මනස කියවන්න තරම් වුවමනාවක් නෑ..
    ඒත් උඹේ චරිතය අපි නොදන්නවායෑ..

    අපි? කවුද අපි? :rofl:
    මේ වරෙන්කො අර බලු ත්‍රෙඩ් එකට, මේකට වෙලා සර්පයෝ bump කරන එකේ
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ හිතවත් මිත්‍රයා ඔයා නයා මැරුව එක නම් හොද නැති වැඩක්....
    මම ඔතන හිටියානම් මරලා විතරක් නෙමෙ පුච්චලා දානවා.....
    මොකද ලන්කාවට ඔකා අවේනික වුනොත් ඔකගෙන් හදිසියෙ රටට දෙයක් කරන්න
    පුලුවන් කෙනෙක් මැරුනොත් එක ඉට වඩා අපරාධයක්....
    ඔය කල දේ සම්පුර්නයෙන් වැරදි.....
    කැලැවක හිටියනම් අපි ඒ වගේ සතෙක් මරන එක පවක් එත් ජනාකීර්න ප්‍රදේශයක
    ඔයවගේ සතෙක් හිටියොත් එම ලොකු විනාසයක්....
    මන් ඔයාගේ ඔය වැඩේ නම් සැහෙන්න මොඩ සහ පිස්සු වැඩක් කිලා හිතන්නේ....

    සමාවෙන්න එම කිවට....

    Rep Add...
     
    Last edited: