ඇයි මේකෙ ලිව්ව ඒවට මගේ රෙප් කැපුවෙ![]()

ඇයි මේකෙ ලිව්ව ඒවට මගේ රෙප් කැපුවෙ![]()

සත පහකට ගණන් ගන්න එපා මටත් එහෙමයි මම පෝස්ට් එක දාන්නෙ වෙන දෙයක් ගැන කට්ටිය හරියට හිත සවුත්තු වෙන කතා කියලා -රෙප් දෙන්නෙ දුක හිතෙන්නේ රෙප් එක - නිසා නෙවෙයි කියන බලු කතා නිසා![]()
Tnx for Not killing animals.. even snakes....![]()
අපේ එළකිරි සහෝදරයන්ගේ
ගෙවල් වලටත් මේ වගේ අමුත්තෝ ඇවිත් ඇති නේ..


සතාව මරන්නෙ නැතුව ගිහින් දාපු එකනම් ගොඩක් හොඳ දෙයක්.![]()
එක පාරක් අපෙ අම්මව සර්පයෙක් කාලා ඉස්පිරිතාලෙ එක්කන් ගියාම, සර්පයා දකින්නෙ නැතුව බෙහෙත් කරන්න බෑ කිව්වා. පස්සෙ මම ඇවිල්ලා හොයලා හොයලා ඌව මැරුවා. අම්මව නැතුව වෙන කාවහරි කෑවනම් මම ඌව මරන්නෙ නෑ කීයටවත්. පස්සෙ බලද්දි කුණ කටුවෙක්. අදටත් දුක් වෙනවා ඌව මරපු එක ගැන.
.
හැමෝම උඹ වගේ නයි අරින්නේ නැහැනේ
ඒත් අවුලක් නෑ..
මැරෙන මොහොත ලං වේලා තියෙනවා නම්.. අපිට ඒක වලක්වන්න විදියක් නෑ නේ
යාලුවා.. :පි
ඔව්, ඉතින් ඕය සහෝදරයා මේ වගේ සර්පයෙක් දැක්කාම..
මේ වගේ රූප රාමු ගන්න තරම් හිතක් පහල වෙන්නේ නෑ නේ..
පොල්ලක් අරන් මරන්න නේ හිතන්නේ..
ඕය සහෝදරයා ඒ මතයෙන් හිටියාට හැමෝම ඒ මතය දරන්නේ නෑ සහෝදරයා..

Mona mohothe hitiyath thaman karana kriyawa matha thamai prathipalayata loku balapamak wenne... Thaman karana kriyawen sahena deyak walakwagatha hakiy...
දැන් මගේ මතය මොකක්ද කියල උඹ දන්නේ කොහමද?
උඹට online mind read කරන්න පුලුවන්ද?
මට උඹේ මනස කියවන්න තරම් වුවමනාවක් නෑ..
ඒත් උඹේ චරිතය අපි නොදන්නවායෑ..
