මාරාන්තික~අමුත්තා

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ත්‍රේඩ් දාලා කියලා දෙන්න තරම් දෙයක් ඔතන නෑ මචන්, පොහොර මල්ලක් වගේම කොස්සක් ඕන වෙනවා.
    කොස්ස ඕන වෙන්නේ ඒ නයාගේ මාර්ගය වෙනස් කරන්නයි නැතුව නයාට තදිබාන්න නෙවෙයි. පොහොර මල්ලේ කට විවෘත කරලා බිම තියන්න
    ඊට පස්සේ ඒ නයා ගමන් ගන්න මාර්ගය වෙනස් කරන්න විතරයි තියෙන්නේ.
    එච්චරයි. මම මේ ත්‍රේඩ් එක දැම්මේ හුග කාලයකට කලින් ඊට පස්සෙත් අපේ ගෙදරට නයි වර්ග කිහිපයක් ම ආවා, ඒ හැම මොහොතක් ම මම පින්තුර අරන් තියෙන්නේ.
    වේලාවක් ලැබුනාම මම වෙනම ත්‍රේඩ් එකකින් ඒ පින්තුර ටික බේදා හදා ගන්නම්.

    කොසු අරන් වැඩ දාන්න ගියාම උන් අනික් පැත්තට පැනල හපන්නේ නැද්ද බන්???
    ඔය පොලොඟු එහෙම පනිනවා කියනවනේ...:shocked:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    4291566.gif
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපේ දීහත් මේ වගේ එකෙක් අවා.තාමත් මොකාද කියලා හොයා ගන්න බෑ.ඒත් මගේ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් එකක තිබ්බ ආටිකල් එකක් බැලුවා.

    මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

    ඒකේ තියෙන විදියට ආවේ මුදු කරවලෙක් වෙන්න බෑ. කියලා විස නැති එකෙක්.
    මේකා හැමතිස්සෙම ඉන්නේ ගුලි ගැහිලා. අනික ලීයක් වගේ එකකින් ඇන්නත් ගහන්නෙ නෑ (දශ්ට කරන්නෙ නෑ). ඔහේ ඉන්නවා. අනික මූ යන්නෙ පැත්තට.හරියට රැට්ල් ස්නේක්ස්ලා වගේ.
    ඇඟේ තියෙන මුදු උනත් වෙනස් විදියකට තියෙන්නේ. මට හිතෙන්නේ අපෙ දිහාට ආව එකා අහින්සකයෙක්. හොද වෙලාවට මැරුවෙ නෑ.

    මේ ඉන්නේ අපේ ගෙදර ආව එකා.
    se50jl.jpg

    21l4n5k.jpg

    මේ ඉන්නේ ඔයාලගේ ගෙදර ආව එකා.
    copyof16112011504.jpg

    මේ ඉන්නේ මුදු කරවලා කියන එකා
    mudu-karawala.gif

    මේ ඉන්නේ Common Wolf Snake කියන එකා. (විස නැති )
    blog%20wolf.png

    හරියටම කියන්න දන්නෙ නෑ තාම. ඒත් මේ ගැන දැනුම ගන්න තැනක් නැති නිසා සමහර විට මිනිස්සු විශ් සර්පයෝ කියලා අහින්සක උන්ව මරනවත් ඇති.:(

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොසු අරන් වැඩ දාන්න ගියාම උන් අනික් පැත්තට පැනල හපන්නේ නැද්ද බන්???
    ඔය පොලොඟු එහෙම පනිනවා කියනවනේ...:shocked:

    අපි සර්පයන්ට අනතුරක් කරා නම් විතරයි ඒ සර්පයන් වුනත් අපිට ගේම දෙන්නේ,
    ඒ හින්දා අපි කිසිම කරදරයක් කරන්න ගියේ නැත්නම්, එවුන් වුනත් උගේ පාඩුවේ ඉදි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ දීහත් මේ වගේ එකෙක් අවා.තාමත් මොකාද කියලා හොයා ගන්න බෑ.ඒත් මගේ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් එකක තිබ්බ ආටිකල් එකක් බැලුවා.
    ඒකේ තියෙන විදියට ආවේ මුදු කරවලෙක් වෙන්න බෑ. කියලා විස නැති එකෙක්.
    මේකා හැමතිස්සෙම ඉන්නේ ගුලි ගැහිලා. අනික ලීයක් වගේ එකකින් ඇන්නත් ගහන්නෙ නෑ (දශ්ට කරන්නෙ නෑ). ඔහේ ඉන්නවා. අනික මූ යන්නෙ පැත්තට.හරියට රැට්ල් ස්නේක්ස්ලා වගේ.
    ඇඟේ තියෙන මුදු උනත් වෙනස් විදියකට තියෙන්නේ. මට හිතෙන්නේ අපෙ දිහාට ආව එකා අහින්සකයෙක්. හොද වෙලාවට මැරුවෙ නෑ.
    හරියටම කියන්න දන්නෙ නෑ තාම. ඒත් මේ ගැන දැනුම ගන්න තැනක් නැති නිසා සමහර විට මිනිස්සු විශ් සර්පයෝ කියලා අහින්සක උන්ව මරනවත් ඇති.:(

    [/B][/SIZE]

    හුගාක් එවුන් බයට නයා මොකෙක් ද ගැරඩියෙක් ද කියලාවත් හොයලා බලන්නේ නැතිව මරලා දාන
    චරිත තමයි ලංකාවේ බොහෝමයක් ම ජිවත් වෙන්නේ.
    සමහරු වීරයෝ වෙන්න කියලා ගැරඩියෝ මරන අවස්ථා වුනත් ඕන තරම් ඉන්නවා.
    කොයි තරම් දරුණු සර්පයෙක් වුනත් ඌට අපෙන් හානියක් නැත්නම් පන්න පන්න අපිට අනතුරක් කරන්න යන්නේ නෑ.
    ඒත් අවාසනාවකට ඒ දේ මිනිසුන්ට තේරුම් ගන්නේ නැති එකයි දුක.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කරපු දේ ඉතාම වටිනවා. ඒත් මේ ඉන්නේ මුදු කරවැලෙක් නෙවේ. මේ ඉන්නේ නිර්විෂ අළු රදනකයෙක් (Lycodon aulicus). අවුරුදු ගාණක් ගිහිල්ලත් පිටු 22ක් පුරා thread එක ඇදිලත් කවුරුවත් id කරලා නැති හින්දා මේ comment එක දැම්මේ.