ත්රේඩ් දාලා කියලා දෙන්න තරම් දෙයක් ඔතන නෑ මචන්, පොහොර මල්ලක් වගේම කොස්සක් ඕන වෙනවා.
කොස්ස ඕන වෙන්නේ ඒ නයාගේ මාර්ගය වෙනස් කරන්නයි නැතුව නයාට තදිබාන්න නෙවෙයි. පොහොර මල්ලේ කට විවෘත කරලා බිම තියන්න
ඊට පස්සේ ඒ නයා ගමන් ගන්න මාර්ගය වෙනස් කරන්න විතරයි තියෙන්නේ.
එච්චරයි. මම මේ ත්රේඩ් එක දැම්මේ හුග කාලයකට කලින් ඊට පස්සෙත් අපේ ගෙදරට නයි වර්ග කිහිපයක් ම ආවා, ඒ හැම මොහොතක් ම මම පින්තුර අරන් තියෙන්නේ.
වේලාවක් ලැබුනාම මම වෙනම ත්රේඩ් එකකින් ඒ පින්තුර ටික බේදා හදා ගන්නම්.
කොසු අරන් වැඩ දාන්න ගියාම උන් අනික් පැත්තට පැනල හපන්නේ නැද්ද බන්???
ඔය පොලොඟු එහෙම පනිනවා කියනවනේ...
ඔය පොලොඟු එහෙම පනිනවා කියනවනේ...


