මාරාන්තික උපවාසය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මාරාන්තික උපවාසය

    vimal-fonseka.jpg


    සරත් ෆොන්සේකා මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව


    2080wimal_with_moon_j.jpg


    බැං කි-මූන් මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව


    Only for laugh


    Not a political joke
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කිං ජාතික ඇඳුම ඇඳලා ඉද්දිත් ,මේ තරම් සිංහල ජාතිය ගැන කැක්කුම තියන වි විමල් ටයි කෝට්!:P

    එකනෙ කියන්නේ...මේ ලංකාව..මෙහෙ කවද්ද ඇමති කෙනෙක් උපවාස කරලා මැරුනේ....ලොල්ස්
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maxxa macho niyamyi
    this is best one is vimal's joke





    ප.ලි

    සම හරක් විමල්ව විකුණලා උන්ගේ 2.50 වෙබ් සහ තව බ්ලොග් ප්‍ර මෝට් කර ගද්දි සහ ඩුඩ් අක්කි ප්‍රධාන අය කුණු වෙබ් වලට තමන්ගේ පශ්චාත් භාගය දීමට අවස්ථාවක් කරද්දි උඔ විතරයි මම දැක්කේ නියම ප්‍රැක්ටිකල් විහිලුවක් කලේ
    ඇත්තටම රෙප් දෙන්න වටිනවා:yes::D
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    maxxa macho niyamyi
    this is best one is vimal's joke





    ප.ලි

    සම හරක් විමල්ව විකුණලා උන්ගේ 2.50 වෙබ් සහ තව බ්ලොග් ප්‍ර මෝට් කර ගද්දි සහ ඩුඩ් අක්කි ප්‍රධාන අය කුණු වෙබ් වලට තමන්ගේ පශ්චාත් භාගය දීමට අවස්ථාවක් කරද්දි උඔ විතරයි මම දැක්කේ නියම ප්‍රැක්ටිකල් විහිලුවක් කලේ
    ඇත්තටම රෙප් දෙන්න වටිනවා:yes::D

    demuda ehanam kattiyama ekathuwela viduta rep+ ekak...