මාරුවෙලා_ගැහුවොත්?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පෙට්ටල් වලට වතුර කවලන් උනාම :dull:

බොහ් බොහ් ගාල හිටිනව ලග පිකප් නැ, හරියට ස්ටාට් වෙන්නෙ නැ , කදු අදින් නැ, කන්ද අමාරුවෙන් ඇද්දත් කන්ද උඩ හිටිනව , ඊට පස්සෙ මලාට ස්ටාට් වෙන්නෙ නැ, ඉතින් තල්ලු කරපන්,

ප්‍රතිකාර, :)

ටැකියගලවා වතුර සහ පෙට්ටල් ඉවත් කරන්න, ඉන්පසු ස්ටට් කරන්න, දෙපාරක් හොදට රේස් කරන්න, 92 ගහනවනම් 95න් මාසයක්වත් දුවන්න,

අයි මහින්දගේ කාලේ ජරා බාල තෙල් ගෙනල්ලා මිනිස්සුන්ගේ වාහන විනාශ කලේ